+ Sony Z3 Plus gaththe kauda machanlaa

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    kauda machanla sony z3 plus eka gaththe eke over heat case ekaktiynawa kiyanwa neda machanlaa kauda eka gaththa un innee ? hodaida bandee ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්නැප්ඩ්‍රැගන් 810 ඕන ඩිවයිස් එකක් හීට් වෙනවා සැරට.
    ඒත් එහෙම උනා කියලා ඩිවයිස් එකට කේස් එකක් නෑ .
    වැඩිපුර සල්ලි ටිකක් වියදම් කරලා හොද බැක් කවර් එකක් දාපන්.
    එතකොට හීට් එක අතට දැනෙනවා අඩුයි.
    පට්ට ෆෝන් එක මචන්.
    ගන්නවානම් ගනින්.
    ​
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    ස්නැප්ඩ්‍රැගන් 810 ඕන ඩිවයිස් එකක් හීට් වෙනවා සැරට.
    ඒත් එහෙම උනා කියලා ඩිවයිස් එකට කේස් එකක් නෑ .
    වැඩිපුර සල්ලි ටිකක් වියදම් කරලා හොද බැක් කවර් එකක් දාපන්.
    එතකොට හීට් එක අතට දැනෙනවා අඩුයි.
    පට්ට ෆෝන් එක මචන්.
    ගන්නවානම් ගනින්.
    ​

    eth machan battery life eka adui kiyala thamai ookkoma kiyanne ban bala iddi bahinawalu ban oke ekane case eka ban