sony_කැමරා_රෙපයාර්
මචන් මගේ ගාව පරණ සොනි කැමරාවක් තියෙනවා dsc w310 12.1mp
අව්රුදු 9ක් විතර එනවා අරගෙන නම් .
අවුරුදු තුන්කින් විතර පාවිච්චි කරේ නැහැ සේර්විස් කරගන්න තැනක් දන්නවාද බොරැල්ල කොලබ අවට
බැටරියේ පොඩි අවුලක් තිබ්බා දැන් නම් බැටරි එක ඉදමිලා .
බැටරියේ අවුලක් ද කැමරා එකේ අවුලක්ද කියලා මුලින්ම චෙක් කරගන්න ඕනේ
බැටරි ගන්නවා නම් ඔර්ජිනල් ගන්න තැනක් දන්නවාද daraz එකේ නම් තියෙනවා බඩු සුවර් නැහැ.
Bump වලට රෙප් දෙනව
බැටරිය np bn1
මචන් මගේ ගාව පරණ සොනි කැමරාවක් තියෙනවා dsc w310 12.1mp
අව්රුදු 9ක් විතර එනවා අරගෙන නම් .අවුරුදු තුන්කින් විතර පාවිච්චි කරේ නැහැ සේර්විස් කරගන්න තැනක් දන්නවාද බොරැල්ල කොලබ අවට