sony_කැමරා_රෙපයාර්

dmk695

Member
Dec 4, 2015
550
44
0
sony_කැමරා_රෙපයාර්

මචන් මගේ ගාව පරණ සොනි කැමරාවක් තියෙනවා dsc w310 12.1mp:lol:අව්රුදු 9ක් විතර එනවා අරගෙන නම් .

අවුරුදු තුන්කින් විතර පාවිච්චි කරේ නැහැ සේර්විස් කරගන්න තැනක් දන්නවාද බොරැල්ල කොලබ අවට
බැටරියේ පොඩි අවුලක් තිබ්බා දැන් නම් බැටරි එක ඉදමිලා .

බැටරියේ අවුලක් ද කැමරා එකේ අවුලක්ද කියලා මුලින්ම චෙක් කරගන්න ඕනේ
බැටරි ගන්නවා නම් ඔර්ජිනල් ගන්න තැනක් දන්නවාද daraz එකේ නම් තියෙනවා බඩු සුවර් නැහැ.

Bump වලට රෙප් දෙනව:)

බැටරිය np bn1
Sony-Cyber-shot-DSC-W310.jpg
 

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Daraz eken sellerta chat karala actual images genna gena, genuine da kiyala check karala ganin. Genuine sellers lath innawa.
     
    • Like
    Reactions: dmk695

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,051
    3,887
    113
    colpetty durst electronics nam denna epa. camera eke value eken bagayak illayi hadanna kalin. passe thawa illayi. podi ganak kiyala loku ganak ganna eka thamayi unge trick eka.

    ahuwenna kalin kiwwe
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    බම්පි



    thanks bros :cool:
    බැටරි එක ඉදමිලා නම් සවුත්තු වෙලා ඇති
    පාවිච්චි කරේම නැහැ බන් ඉදිමිලා තිබ්බේ නිකන් තියනකොට මුලින් චාර්ජ් වෙන්නේ නැති ගතියක් තිබ්බා මම හිතුවේ චාජරේ අවුලක් කියලා බැටරියේ අවුලක් නම හොදයි




    thanks bros :cool:

    service karanna kalin battery ekak dala balanna
    ebay eken ganna puluwan model number eka search kalama

    බැටරිය ගෙනල්ලා කැමරාව වැඩ කරේ නැත්නම් අපාරදේ බන්අලුත් කැමරාවක් 12000 අඩුවෙන් ගන්න පුළුවන් ලොකු ප්‍රශ්නයක් නම් සේර්විස් කරන්නේ නැහැ .
    සේර්විස් සෙන්ටර් වලින් ප්‍රශ්නේ මොකද්ද බලාගන්න පුළුවන්නේ ? එකට ලොකු ගානක් ගන්නේ නැහැනේ
     
    • Like
    Reactions: HKavinda

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    Daraz eken sellerta chat karala actual images genna gena, genuine da kiyala check karala ganin. Genuine sellers lath innawa.
    බැටරිය Genuine ද නැද්ද හොයන්නේ කොහොමද :confused:

    service karana thanakata dila balanna
    service කරන තැනක් හොයන්නේ

    antique walata diyan
    :no::no:
    colpetty durst electronics nam denna epa. camera eke value eken bagayak illayi hadanna kalin. passe thawa illayi. podi ganak kiyala loku ganak ganna eka thamayi unge trick eka.

    ahuwenna kalin kiwwe

    රෙපයාර් කරන හැමතැනකම ට්‍රික් එක ඕක විස්වාස තැනක් හොයන්නේ මේක නිසා



    thanks
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    daraz nam ganna epa ban okun kohoma business eke innvada manda

    wow එකත් නැති කරා මුන් සයිට් එක නිකන් පිටකොටුවේ පේලි කඩ ටිකක් වගේ
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mamanam hitanne oka service karanawata wadaa oyata hondai alutin ekak ganna eka. Battery eka replace karala balanna wadadha kiyala ehema nathnam oka service karana eka therumak natiweyi
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,051
    3,887
    113
    wow එකත් නැති කරා මුන් සයිට් එක නිකන් පිටකොටුවේ පේලි කඩ ටිකක් වගේ
    Suntel Wow niyama site eka. anthimedi phone shop karayo tika eka nathi kara. Unge listing walin spam kara okkoma.