sony ericsson 4n වලට සිංහල දැමීම
හුගක් අයට ලොකු පස්නයක් තමා සොනි 4න් වලට සින්හල දාන්නෙ කොහොමද කියන එක... හුගක් අය දන්නෙ නොකිආ 4න් වලට සින්හල දාන විඩිය යි. මෙක ඔයාල හොදට මතක තිටය ගන්න ඒ ක්‍රමය සොනි 4න් වලට කොහොමත් ගැලපෙන්නෙ නෑ
හරි අපි දැන් බලමු කොහොමද සොන්ය් 4න් වලට සින්හල දන්නෙ කියලා
ඉස්සෙල්ලම ඔයලගෙ 4න් එකේ DB number යි CID number යි හොයගන්න ඔනි, පහත තියන චාට් එකෙන් ඔයලාට එ number එක හොයගන්න පුලුවන් වෙවි.
A1 platform
DB2010 CID36/49 RED/BROWN:
D750, K310, K510, K750, K758, W300, W550, W600, W700, W800, W810, Z520, Z525, Z530, Z550, Z558
DB2012 CID50/51/52/53 RED/BROWN:
K310, K320, K510, W200, W300, W810, Z550
DB2020 CID49/51/52/53 RED/BROWN:
K550, K610, K618, K770, K790, K800, K810, S500, T650, V630, W580, W610, W660, W710, W830, W850, W880, Z610, Z710
PNX5230 CID49 /51/52/53 RED/BROWN:
W350, W380, Z310, Z555
A2 platform
DB3150 CID49/51/52 RED/BROWN/BLUE:
C702, C902, G502, K630, K660, K850, K858, T700, TM506, V640, W595, W760, W890, W902, W908, W910, W980, Z750, Z770, Z780
DB3200 CID49/51/52/53/80/81 RED/BROWN/BLUE:
F100 (Jalou), J105 (Naite) , T707, TM717, W508, W518
DB3210 CID49/51/52/53/80/81 RED/BROWN/BLUE:
C510, C901, C903, C905, G705, T715, W705, W715, W995
DB3350 CID49/51/52/53/80/81 RED/BROWN/BLUE:
J108i (CEDAR), J10 (Elm), J20 (Hazel), W20 (Zylo), U10(Aino), U100 (Yari), Xperia Pureness X5
ඩැන් ඔයාලට පහසුවෙන් db number cid number හොයාගන්න පුලුවන් වේවි කියලා මං හිතනවා
දැන් බලමු කොහොමද සිංහල දාන්නේ කියලා
ඔයලගෙ 4න් එක flash කරන්න ඔයාල පාවිච්චි කරන්න Far Manager ඔනි
ඔක්කොටනම කලින් pc එකට usb flash drives ද ගන්න ඔනි.එක මෙතනින් බා ගන්න
ඔයලා ඉස්සෙල්ලාම් Gordon Gate Setup-2.2.0.1 (usb flash driver) google 1න් හොයගෙන install කරන්න
ඊටපස්සේ Far-Manager-JDFlasher-SEFP2 zip folder එක google 1න් හොටාගන්න
Link 1
Link 2
Link 3
ඊටපස්සේ Far-Manager-JDFlasher-SEFP2 zip folder එක unzip කරගෙන වෙඩේට ලැස්ති වෙමු.
Far-Manager-JDFlasher ෆ්ල්ඩරය open කරාට පස්සේ ඔයලට පෙනෙවි Far.exe එක ක්ලික් කරලා open කරන්න
එවිට මේ වගේ ඔයාලට පෙනෙවි.
ඉන්පසු Alt+F1 එක්විට ඔබන්න.එවිට ඔබට drive තිරුව පෙනේවි. එම තිරුවෙ 0:SEFP ලබදෙන්න.
connet ලබාදෙන්න.
ඉන් අනතුරුව ඔබට පෙනෙවි pwore off the phone,connet usb cabel holding "c" waiting for connection
එවිට ඔයාලා කරන්න ඔනෙ 4න් එක off කරලා C button විනඩියක් විතර ඔබන් ඉදලා USB cabel ගහන් එක විතරයි.
එතකොට ඔයලගෙ 4න් එකේ IMEI number, CID number.cloure,DB vision එහෙම AUTO load වේවි.
ලෝඩ් වෙලා ඉවර වුනාම..............
දෙන් ඉතින් තියෙන්නේ සිංහල ඇතුලත් කරන්නයි
ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න
*tpa/preset/system/fonts >> fonts
දෙන් ඔයලට මොනවද දන ෆොන්ට්ස් කියල ඩැටලුවක් අතිවෙනවනෙ එකට පිලිතුර තමා iskoolapotha.ttf අපි ඩන්න ඔනි
දැන් තම වැඩෙ පටන්ගන්නෙ
ඔයල ෆ්ලෑෂ් මෙනු එක හරහා fonts folder එකට ගියම පෙනවි ttf file හතරක් හො ඊට අඩු සංඛයාවක්
ඔයලාට කරන්න තියෙන්නෙ මෙච්චරයි
*****මෙක හුගක් වැදගත්*****
ඔයාලා ෆ්ලෑෂ් මෙනු එක හරහා fonts folder එකට ගියාම පෙනවි ttf file කිහිපයක් අවගෙ තියන නම කොප්ය් කරලා එම නමම ලැබෙන සේ iskolapotha.ttf එක rename කරගන්න
fonts folder එකෙ තියන ttf files ගනනට iskolapotha.ttf එකෙන් copy සදා ගන්න ඔනි. එක අනිවර්යයි.
තවත් පෙහිලි කරනවනම්
ඔයගෙ 4න් අකෙ තියෙන්නෙ Universal-BdIt.ttf නම් මෙය මෙලසම copy් කර iskolapotha.ttf ට rename කරගන්න
fonts folder එකෙ තියන ttf file ගනනට copy සාඅදගෙන අවසන් වු පසු FarManager යෙ දකුනු පසින් ඔබ ttf file save කරගත් ස්ථානය යන්න එවිට ඔබට එම files පෙනෙනු ලැබෙවි
දැන් එම files එකින් එක ඩකුනුපස වින්ඩොවෙන් වම්පස වින්ඩොවට drag and drop කරන්න
එවිට අලු පෙහෙයෙන් යුතු වින්ඩොවක් දිස් වනු ලැබෙ
එහි copy නැමති විදනය තොරන්න
*සියලු ttf file එලෙස copy කරන්න
දෙන් far manger එක close කර 4න් එකෙ බැටරිය ගලවා නැවත දමා 4න් එක ඔන් කරන්න
සාර්ථකව වැඩෙ උනාද බලන්න සිංහල සයිට් එකට යන්න
මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla



