SONY_HELP

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ane budu machanla... mama sony xperia z3 dual ekak ganna theeranaya kara..... single sim version eka hewwa hambune naha ban.... meka use karana aya innawa nam mata kianna phone eka hodayda.... 1 year warranty ekka 44 ta ganna puluwan..... ane machanla ubala dannawa nam mata meka ganna hoda wiswasa thanak kiapanko..... godak pin sidda wey :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Z3 එක 2014 නේද ආවෙ ඔය ගානටම නෙක්සස් 5x එකක් ගන්න පුලුවන් ඒක 2015 September ආවෙ අනික ඒක Android 7.0 වෙනකන් අප්ඩේට් කරන්නත් පුලුවන් හැබැයි Z3 එක lolipop වලට විතරයි අප්ඩේට් කරන්න පුලුවන්, (Android 6 ප්ලෑන් කරලා තියනවා කියනවා කොහොම වෙයිද දන්නෙ නැහැ)
    හැබැයි 5x එකක් ගත්තොතින් ගන්න Android experince එක වෙන කිසිම ෆෝන් එකකින් ගන්න බැහැ
    http://www.gsmarena.com/compare.php3?idPhone1=7556&idPhone2=6632
     
    • Like
    Reactions: ENEMY

    sira machan uba kiyana eka aththa thama...eth ban nexus 5x eka cheap looking ban .... battery backup ekath madi ... endurance rating tiyenne 60h :( .... z3 eke 85h .... anith ekaq machan RAM ekath 2GB ne ... thanks bro
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    Dual sim eka brandnew koheda ganna thiyenne ban 44ta. Mage yaluwek ekak hoyanawa

    me mama danata hoyagatta ewa machan ...... :yes::yes: .. sahena kattak kawa me wistara hoyaganna ..... yaluwata deepan

    doctor mobile 43000 + 3% for card payment
    1 year seller warranty
    black only
    +94 767 717 616
    dual sim
    standard headset :(

    dealz woot
    43490 + 3900 (1 year hardware warranty) + 3% for card payment
    black only
    +94 777 777 947
    +94 112 505 550

    Greenware 44500 + 3% for card payment
    1 year hardware warranty
    white available
    +94 773 283 283

    Selfie Mobile
    44500 black + 3% for card payment
    1 year hardware warranty
    black only
    standard headset :(

    dialcom head office
    dual sim z3
    42900 + 3% for card payment
    1 year hardware warranty
    - open box :(
    standard headset
    white not sure

    lifemobile
    z3 dual sim
    40500(1 week hardware warranty) + 4000 for 1 year hard warranty (not for display :()
    2.5% for card payment
    sealed pack
    white
    +94 077 7060616

    bamba.lk

    Celltronics
    black
    dual sim
    49000 2years hardware warranty
    43500 without warranty
    3% for card payment

    qtel holdings
    42000 software warranty
    44500 1 year hardware warranty
    white
    dual sim
    sealed pack
    0112575557
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    sira machan uba kiyana eka aththa thama...eth ban nexus 5x eka cheap looking ban .... battery backup ekath madi ... endurance rating tiyenne 60h :( .... z3 eke 85h .... anith ekaq machan RAM ekath 2GB ne ... thanks bro

    ඔවු ලුක් එක නම් චීප් තමා
    ඒ උනාට ඒක අලුත් ෆෝන් එකක්නේ අනික බිල්ඩ් කොලිටියේ කිසිම අවුලක් නැහැ
    රැම් එක 2 උනාට ඒක මාරම ෆාස්ට් සහ ස්මූත් z3 එකට වඩා අනිවාර්යෙන්ම පර්ෆෝමන්ස් හොදයි

    මම උනා නම් ගන්නෙ නෙක්සස් එක අරගෙන තව බැටරි මදි නම් Xiaomi පවර් බෑන්ක් එකක් ගන්නවා
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ඔවු ලුක් එක නම් චීප් තමා
    ඒ උනාට ඒක අලුත් ෆෝන් එකක්නේ අනික බිල්ඩ් කොලිටියේ කිසිම අවුලක් නැහැ
    රැම් එක 2 උනාට ඒක මාරම ෆාස්ට් සහ ස්මූත් z3 එකට වඩා අනිවාර්යෙන්ම පර්ෆෝමන්ස් හොදයි

    මම උනා නම් ගන්නෙ නෙක්සස් එක අරගෙන තව බැටරි මදි නම් Xiaomi පවර් බෑන්ක් එකක් ගන්නවා

    hmmmm eka atta ban ..... thanks machan ..... mata hitha yanne na ban nexus ekata look eka awul nisa