Sookshma Darshini (2024) මලයාලම් චිත්‍රපටය ❤️😃❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,921
    40,080
    113
    Homagama
    boganvilaa baluwada mchn? Hodaida eeka?
    ඔව් ඒක ගැනත් ලිව්වා බං කලින්. බලන් ඉන්න පුලුවන් කතාවක්. නමුත් ෆහද් බොබන් වගේ කාස්ට් එකක් ඉදලත් දුන්න දායකත්වය මදි මදි වගේ. මේක ඊට වඩා ඉදිරියෙන්.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,701
    850
    113
    In La Srinka
    මේකේ හරි හමන් සිංහල සබ් එකක් නැද්ද.. අර OIO මගුලේ දීල තියෙන එක තනිකර Google Translate එකක්නේ. කුණුහරුප වගේ
     
    • Like
    Reactions: NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    ෆිල්ම් එක බැලුවා,එක හුස්මට බලන්න පුළුවන්,පට්ට.බැසිලා ෆිල්ම් වලින් මතක හිටින එකක් පහළ එක ,හිනා කාලා මැරෙන්නේ