SORRY.COM පිටුවට මොකද උනේ

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    SORRY.COM පිටුවට මොකද උනේ

    පොඩ්ඩක් හොයලා බැලුවා.දවස් දෙක තුනක් ඉදලා කිසිදු තොරතුරක් ලැබුනේ නැ.නමුත් ඊයේ දිනයේ සවස මේ පිලිබදව යම් තොරතුරක් දැනගන්ඩ ලැබුනා.ඉතින් මේ සම්බන්ධව කියන්ඩ කියලා මම හිතුවා.

    කාලයක ඉදන් මේ විදිහට බෞද්ධයා නොමග යවමින් අප අතරම සැරි සරා තිබෙන අවජාතකයෙකු වන සමීර මදුශංක ( සත්‍ය ගවේශන පිටුවේ ඇඩ්මින් වරයා/ ෆේස් බුක් චන්ඩි සිරිපාල )විසින් එක්තරා 'බලකායක' සහ ජාතික සංවිධානයක උවමනාව මත මේ දේ කලා කියලා සමහරුන් කීවත්, ඊටත් එහා තවත් සිද්දියක් සිදුවී තිබෙනවා.එනම් මුසල්මානුවන්ගෙන් මුදල් ගෙන SORRY.COM පිටුව තුලට රිංගීමට මේ සිංහ වෙස්ගත් සුනඛයා කටයුතු කලාය කියලත් දැනගන්ඩ ලැබෙනවා ඕන්.

    කොහොම උනත් වෙතින් මේ ආකාරයේ පෝස්ටුවක් දලා තිබ්බා.එක ඉස්සෙල්ලා බලලා එමු.

    ඒ වගේම අනුන්ගේ හෙළුව පෙන්නන ආ......මේ නිරුවත හංස මුනසිංහ මහතාත් මෙහෙම පෝස්ටුවක් දාලා තිබුනා දැක්කා.ඒකත් බලමු.

    හරි.......
    කියන්ඩ ගිය දේ කියන්නම්.
    මේ කරුනු කාරනා මෙහෙම වෙද්දී මේ පිලිබදව මමත් විස්තර ටිකක් හොයලා බැලුවා.Sorry.com ඇඩ්මින් හේමන්ත මහතා සම්බන්ධ කොර ගන්ඩ හැදුවත් ඔහුගේ ෆෙස්බුක් ගිනුමත් අවහිර වී තිබුනා.

    කාලයක පටන් මේ සුනකයා ( sathya gaweshana/sameera madushanka) විසින් සිංහ වෙස් ගෙන ජාතික මෙහෙවරේ යෙදුන අපේම සොයුරන් හා මිත්‍ර වෙමින් ඔව්නගේ තොරතුරු ලබා ගනිමින් මේ වන විටත් ෆේස්බුක් ගිනුම් කිහිපයක්ම වනසා දමන්ඩ කටයුතු කොරලා තියෙනවා.මීට සති කිහිපයකට ඉස්සෙල්ලා 'බොදුබල සේනා ජාලය' නම් ගිනුමද මෙ ආකාරයෙන්ම මිත්‍ර වෙසින් සිට විනාශ කොට ඇත්තේ මේ අධම අවජාතකයා මිස වෙනින් කවුරුවත් නොවේ.ජාතික සංවිධාන තුල ඇති යම් යම් මතවාදීමය ගැටලු මත ඔව්නගේ ගිනුම් වනසා දමන්ඩ මේආකාරයෙන් කටයුතු කිරීම ඉතාමත් කනගාටුදායකයි.

    ඊයේ දිනයේදී චන්ඩි සිරිපාල නමින් පෙනී ඉන්න පිලියන්දල 'සමීර මදුශංක' කාලකන්නි අවජාතකයා විසින් මා හට ( අශාන් බණ්ඩාරනායක) සත්‍ය ගවේශන (sathyagaweshana.com) නම් වෙබ් පිටුවක ලිංක් එක දිගින් දිගටම ලබා දෙමින් කියා සිටියේ ඒ වෙත පිවිසෙන ලෙසයි.ඉන් පසු එම පිටුවට මා පිවිසීමේදී මාගේ IP ලිපිනය දිස්වු අතර මේ පිලිබදව සොයා බැලීමේදී මේ අවලමා විසින් එම වෙබ් පේජයට ඇතුල්වන්නන්ගේ IP ලිපිනයන් ලබාගෙන ඒ හරහා ඔව්නගේ ෆේස්බුක් පේජයන් වනසා දමන බවත් තොරතුරු හොයා ගන්ඩ ලැබුනා.

    ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින මුවාවෙන් සිට අපේ සොයුරන්ගේ ෆේස්බුක් පිටු විනාශ කරන මේ කාලකන්නි අවජාතකයා මේ වන විට ළදරු වෙස්ගෙන නැවතත් අපේම උන් ගොනාට ඇන්දීමට කටයුතු කරමින් සිටී.එසේම ගොනාට ඇන්දුන පිරිසක්ද සිටී.

    මෙ පාහර සුනඛයාගේ ක්‍රියාකාරීත්වය සිදුවු ලිපිනයේ තොරතුරු බලන්ඩ.

    https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/734186_360756617366994_1114129464_n.jpg

    මේ වන විටත් සත්‍ය ගවේශන නමින් තිබු ෆේස්බුක් පේජය මේ අවජාතක සමීර මදුශංක විසින්ම අවහිර කරගෙන මේ ක්‍රියාදාමයට ඌ සමබන්ද නැතිබව පෙන්වීමට උත්සාහ කරමින් බොහෝදෙනා ගොනාට අන්දවා ඇත...මීට මාස 6 කට කලින් පිලියන්දල බොදුබල සේනා රැස්වීමක් හොරෙන් වීඩියෝ ගතකරමින් සිටියදී මහමිතව හිමි ඇතුලු කන්ඩායමක් විසින් සමීර මදුශන්ක නොහොත් සත්‍ය ගවේශන ඇඩ්මින් පාපතරයාව අල්ලාගෙන ඇත.එදා සිට අද දක්වා මොහුගේ ක්‍රියාකාරීත්වය පිලිබදව සොයා බැලීමේදී පෙනී යන්නේ මොහු ක්‍රියාත්මක වෙන්නේ 'එක්තරා ජාතික සංවිධානයක්' වෙනුවෙන් බවත් ඊටත් එහා යමින් අන්තවාදීන්ගේ මුදල් සහ වරදාන වලින් යෙහෙමින් යැපෙන බවත්ය....(තොරතුරු මහමිතව හිමි විසින් මේ දැන් ලබාදෙන ලදී)

    ඊලග මෙහෙයුම 'මාගේ හෘද සාක්ශිය 'පිටුව වනසා දැමීමට විය හැකිය.එසේ නැත්තන් ඔබලාගේ ෆේස්බුක් ගිනුම් වලටද එසේම සිදු විය හැකිය.වඩා වැදගත් වන්නේ මෙලෙස එක එක පිස්සු බල්ලන් ලබා දෙන ලිංක්ස් ක්ලික් නොකර සිටීමත් මේ පිලිබදව සියල්ලෝ දැනුවත් වීමත්ය.ඉදිරි දිනකදී මේ සක්කිලින් පිලිබදව රටටම අනාවරනය' වනු ඇත.එදිනට නිරුවත් නොවු ඇතැමුන්ගේද ඇදිවත තුලින්ම නිරුවත පෙනෙනු ඇත...

    සිහසුන ඉන්ට රට දෑය පාවා නොදනු
    පාවාදෙන එවුන් මුහුනට කෙල ගසනු
    කසයෙන් තලා හිස පලදා කටු ඔටුනු
    ජනයා ඉදිරියේ උන් නිරුවත් කරනු.................

    ගත්තේ ෆේස් බුකියෙන්...
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    481941_428053113955052_922410961_n.jpg

    එහේම කියන්නේ ඇයි???????

    ජාතික සංවිධාන වල සිටින ක්‍රියාකාරී පුද්ගලයන් නොමග යෑවීමට කටයුතු කරන අශාන් බණ්ඩා(සුදු මල්ලි)

    චණ්ඩි සිරිපාල ගිණුම වෙත අද උදෑසන සිට අතෝරක් නැතිව වෙනත් පාර්ශවයන් විසින් නගන අභුත චෝදනා වලට පැහැදිලි පිළිතුරක් ලබා දීමේ අරමුනෙන් මෙම ලිපිය සියලුම සහෝදර සහෝදරියන් වෙත ලබා දෙන්නේ අවබෝධයෙන් යමක් වටහා ගැනිමේ ශක්තිය ඇති පිරිසට පැහැදිලි කර දීම සදහත් මා පිළිබදව සැකයක් ඇති කරගෙන සිටින සියලුම හිතවතුන්ගේ එම සැකය දුරු කිරිමට අවශ්‍ය පැහැදිලි කිරීමත් සදහාය. එසේම මෙම ලිපිය කිසිම පාර්ශවකට එරෙහිව එනමි , Sorry.com පේජයේ ඇඩිමින් වරැන්ට හෝ එවන් වෙනත් පේජයකට හෝ පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එරෙහිව කරන විවේචනයක් නොවන බවද කියවන ඔබ මතක තබා ගන්න. මන්ද අපක්ෂපාතිව සිතා බැලිය යුත්තේ කියවන ඔබයි. එවිට මෙහි සිදුවන්නේ කුමක්කද යන්න ඔබට පැහැදිලි වනු ඇත.

    චන්ඩි සිරිපාල Sorry.com Hack කරාද ?

    මෙය මට එරෙහිව නගන ප්‍රධාන චෝදනාවයි. මුලින්ම මා පරිඝණක සමිබන්ධයෙන් ඉහළ දැනුමක් සහිත වුවෙකු නොවන බව කීමට කැමැත්තෙමි. එසේම මට වඩා 1000 ගණනකින් දැනුම සහිත වුවන් ලෝකය තුල සිටි. සැබැවින්ම මෙය සොරි.කොමි පේජයට පමණක් වුවක් නොවේ. දැනට මා විසින් පවත්වාගෙන ගිය සත්‍ය ගවේශණ පේජයටද මෙම තත්වය සිදුවි තිබේ. සැබැවින්ම යමකේ මෙය හැකි විමක් ලෙසින් පවසනවානමි එය ඔහුගේ දැනුම සමිබන්ධ ගැටලුවකි. මන්ද ඔවුන් නගන චෝදනාව මා මෙම පේජය හැක් කර එය ලංකාවට පමණක් අවහිර කළා යන්නයි. මෙය සමිපුර්ණ බොළද ළදරැවෙකුගේ කථාවක් වැනිය. බුද්ධමත් යමෙක් මෙය කියවනවානමි facebook Pages Hack කර ලංකාවට පමණක් අවහිර කිරිමේ තාක්ෂණයක් හැක් කරන පුද්ගලයාට භාවිතා කළ නොහැකිය. මන්ද එම තාක්ෂණය ඇත්තේ ලංකාවට ප්‍රධානම Proxy සමිබන්ධතාවය සපයන SLT ආයතනය තුලයි. මෙම ආයතනයට අවශ්‍යනමි යමි යමි වෙබි අඩවි, URL ලංකාවට අවහරි කළ හැකිය. එය තනි පුදගලයෙකු විසින් කරන්නට නොහැකි බව දැන් අමුතුවෙන් කිය යුතු නොවේ. අනෙක් කාරණය වශයෙන් හැක් කළා යැයි පවසන ක්‍රමවේදය කුමක්ද යන්න මම දැන ගැනීමට කැමතිය. සොරි.කොමි පේජයේ යමි ඇඩිමින් වරයෙක් මෙය කියවනවානමි එම ඇඩිමින් පැනලයට ගොස් බැලිය හැකිය. එහි කිසිදු වෙනසක් නැත. Facebook Page එක Unpublish වී ද නැත. පේජය නිසියාකාරව පවති. නමුත් අන් අයට නොපෙනේ. මෙය මාගේ පේජයටද සිදු වි ඇති දෙයයි. මා සිතන හැටියට සොරි.කොමි පෙජයේ ඇඩිමින් මහත්වරැන් සමග පරිඝණක සමිබන්ධ පෘථුල දැනුමක් ඇති අය සිටිය හැකිය. එසේනමි හැක් වීමක් මගින් මෙසේ පේජයේ කිසිදු Setting වෙනස් විමක් නොකර අවහිර කිරිමේ ක්‍රියාදාමය කරැණාකර කළ හැක්කේ කෙසේද යන්න පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. මන්ද එසේ කළ හැකි ආකාරයක් පිළිබදව මට සිතා ගැනීමටවත් නොහැකි නිසාය. මෙසේ සත්‍ය වශයෙන්ම හැක් කළ හැකි ක්‍රමවේදයක් පවතිනමි එය ලෝකයේ ප්‍රසිද්ද , දක්ෂ හැකර කරැවන් විසින් භාවිතා කරනු ඇත. ලොව පවතින ප්‍රබල Facebook Pages ඔවුන් විසින් වනසා දමනු ඇත. නමුත් හැකර් කරැවන්ට තවමත් එසේ කිරීමට හැකිවි නැත. එසේ හැකිනමි මේ වන විට Facebook වෙබි අඩවියද ලොව නැත. නමුත් තරමක පරිඝණක දැනුමක් සහිත මා හට මොවුන් චොදනා කරන්නේ කුමන පදනමිකින්ද යන්නද මට දැන ගැනීමට අවශ්‍ය වි තිබේ.

    අනෙක් අතට Facebook හි ආරක්ෂාව අද වන විට බොහෝ වැඩි වි තිබේ. හැක් කරනවා තබා තමන්ගේ ගිණුමේ රහස්පදය 3 න් පාරක් නිවැරදි නොවුනහොත් එය නැවත අලුත් කිර්මේ ආරක්ෂක ක්‍රමයන් පවා facebook හි ඇත. අනික අනවශ්‍ය ගිණුමකට ඇතුල් විමක් සිදුවුවහෝත් facebook විසින්ම එම ඇතුල් වන්නාගේ IP ලිපිනයන්, ස්ථානය ඉමෙල් මගින් දන්වයි. හෘද සාක්ෂියට අනුව සිතා බැලුවහෝත් එසේ විමක් සිදුවි නොමැති බව Sorry.com පේජයේ මහතවරැන්ට වැටහෙනවා ඇති. එසේම මේ සමග IP ලිපිනයන් ලබා ගෙන Facebook හැක් කළා යැයිද අශාන් බණ්ඩාරනායක මහතා ඔහුගේ පේජයෙන් පවසයි. IP address එකක් පමණක් ලබා ගැනිමෙන් යමි පරිඝණකයට ඇතුලි විම කළ නොහැකි බව ඔහුගේ දැනුමට නොතෙරිම කණගාටුවට කරැණකි. එසේම මෙය හැක් කලේ පහත IP එකේන බවද ඔවුන් පවසයි

    https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/734186_360756617366994_1114129464_n.jpg

    මෙය සත්‍යද යන්න පහත සබැදියෙන් ඔබගේ දැසින්ම බලාගන්න.

    http://whatismyipaddress.com/ip/125.214.161.214

    (යමි අවස්ථාවල මෙම ලිපිනයන් හි ස්ථානයන් වෙනස් විය හැකිය. )

    එසේම මෙම IP ලිපිනය ලබා ගත්තේ කෙසේද ? කුමන ආකාරයකින්ද ? යන්නද පැහැදිලි කිරීමක් කරන්නේනමි එය වඩාත් හොද යැයි සිතමි. මන්ද සත්‍ය වශයෙන්ම අදටත් මම භාවිතා කරන අන්තර්ජාල සබදතාවයේ IP ලිපිනය මෙයට කිසි සෙත්ම සමාන නොවන නිසාය. එය ඔනෑම නිතිමය අවස්ථාවක ඉදිරිපත් කිරිමට මා සුදානමිය. IP ලිපිනයන් යමි යමි අවස්ථාවල වෙනස් විය හැකි වුවත් එක් අයෙකුට ලැබෙන ලිපිනයක මුල් අංක තුන එකම සබදතාවයක් මත වෙනස් නොවේ. එනමි 125.214.161.214 ලිපිනයේ මුල් අංක තුන ස්ථාවරය තිබියදි අනෙක් අංක වෙනස් විය හැකි බවයි. කෙසේ වුවද සත්‍ය තත්වය කිසිවෙකුට වෙනස් කළ නොහැකිය. එසේ නොමැතිව මෙවැනි ආකාරයේ අභුත චෝදනා නැගීම පිටුපස වෙනයමි අරමුණක් ඇත්දැයි මට විටෙක සිතේ. අනෙක් අතට සොරි.කොමි ඇඩිමින් වරැනු. දැනට ඔබට ලැබි ඇත IP ලිපින දෙක අතර ඇති වෙනස ඔබට පැහැදිලියි නේද ? ඔබට කලින් ලැබුනු IP ලිපිනය වෙනස් එකක් වි තිබියදි මෙම විස්තර ලැබි ඇති ලිපිනයට එය වෙනස් වුනේ කෙසේ ? ඔබගේම හෘද සාක්ෂියෙන් අසා බලන්න.

    Sorry.com Page එක හැක් කළානමි කලේ කුමන ආකාරයකින්ද ?

    මෙය වටහා ගැනීමට පෙර හැක් වීමක් කළ හැක්කේ කෙසේද යන්න වටහා ගැනීමට හොදයැයි සිතමි. හැක් කිරීමක් යනුවෙන් ප්‍රධාන වශයෙන්ම අර්ථ දැක්විය හැක්කේ සැබැ අයිතිකාරයාගේ අවසරයකින් තොරව ඇතුලු විමයි. මෙසේ හැකි කිරීමක් සිදු කිරීමටනමි

    1. අයිතිකාරයාගේ විස්තර ලබා ගත යුතුය.
    2. ගිණුමට ඇතුලු විය යුතුය.
    3. ගිණුම Delete කර දැමිම හෝ Unpublished කිරීමයි.

    කිරීමට ඇත්තේ අවසනායේ දක්වා ඇති ක්‍රම දෙක පමණි. ඊට වඩා යමක් කිරීම හැක්කරැවෙකු සිදු නොකරයි. මෙසේ Sorry.com හැක් වුවා යැයි පවසන්නේනමි එසේනමි සමිපුර්ණයෙන්ම ගිණුම Delete වි තිබිය යුතුය. එසේ වීමට දින 14 ක් ගතවේ. දින 14 යන තුරැ පේජයේ ඇඩිමින් ගිණුමට ඇතුලු නොව් සිටින්නේ යැයි කිසිවෙකුට සිතිය නොහැකිය. එසේ ඇතුලු වි හැක් කිරීමක් යැයි දැන ගත් සැනින් දින 14 ගත වන්නට ප්‍රථමයෙන් එය cancel කර දැමිය හැකිය. එවිට පේජය යථා තත්වයට පත් වේ. මෙසේ නොවි පේජය Unpublished කර ඇති නමි එය පහසුවෙන් නැවත ක්ෂිණිකව Published කළ හැකිය. එවිටද පේජය නැවත යථා තත්වයට පත් වේ. ප්‍රධානව කිරීමට දෙයක් ඇතිනමි කළ හැක්කේ මෙ දෙය පමණි. එසේ නොමැතිව පේජයේ ඇති තොරතුරැ විනාශ කිසිම , හෝ එවා වෙනස් කිරීම කරයිද යන්න සිතිය හැකි දෙයක් නොවේ. එසේනමි හැක් විමක් ලෙස කළ හැකි දෙය මෙයනමි ඇයි නැවත යථා තත්වයට නැවත පේජය පත් කර නොගන්නේ ? මෙසේ නැවත යථාතත්වයට පත් කර ගැනීම ඉතාමත් පහසු දෙයකි. එසේ කර ගැනීමට නොහැකිනමි මෙතන ඇත්තේ වෙනයමි දෙයක් බව ඔබට පැහැදිලි නොවන්නේද ?

    මීට අමතරව , facebook pages Hack කිරිම මගින් තනිපුද්ගලයෙකුට ලංකාවට හෝ වෙනත් යමි කිසි රටකට නොපෙනෙන අයුරැන් වෙනයමි ක්‍රමයකින් අවහිර කිරීම කළ නොහැකිය. එසේ කළ හැකි යැයි කියන්නේ පරිඝණකයක් සුලුවෙන් අතපත ගා ඇති ළදරැවෝය. එය නොදන්නා කමට මම අනුකමිපා කරමි. මෙසේ අවහිර කරන්නේනමි මෑතකදි වෙබි අඩවි අවහිර කළාක් මෙන් කළ යුතුව ඇති දෙයකි. මෙසේ මා පවසන දෙය යමක් කමක් වටහා ගත හැකි උදවියට වැටහෙනු ඇත. එසේ නොමැතිව අවහිර කළ හැකි තාක්ෂණයක් පවති නමි එය තිබෙන්නේ ලංකාවේ විතරද ? ඇයි ලොකේ දක්ෂ හැකර් කරැවන් ළග ඒ තාක්ෂනේ නැද්ද ? එසේ අවහිර කරන තාක්ෂිණික ක්‍රම වේදය කුමක්ද ? පිළිතුරැ බලාපොරොත්තු වෙමි.

    චණ්ඩි සිරිපාල අන්ථවාදින්ගේ මුදලට යට වුනාද ?

    මුලින්ම අන්ථවාදින්ගේ මුදලට යටවුනා යැයි පවසන මුලාශ්‍ර සාක්ෂි මට දැන ගැනීමට අවශ්‍යය. මන්ද එවැනි සාක්ෂි නොමැතිව චෝදනා කිරීමි කරනවානමි එය කරන්නේ වෙනයමි අරමුණක් සිහි තබාගෙන නිසාය. එසේ සාක්ෂි ඉදිරිපත් කළ නොහැකිනමි මෙම කියවන සියල්ලෝම මෙතන සිදුවන්නේ කුමන ආකාරයේ සිදුවීමක්ද යන්න වටහා ගන්න. අනික චන්ඩි සිරිපාල යනු හිගන්නේක් නොවේ. අන්ථවාදින්ගේ මුදල් ජීවත් වීම සදහා චණ්ඩි සිරිපාලට කිසිසෙත් අවශ්‍ය නැත. සිරිපාල ගැන පෞද්ගලිකව දන්න ජාතික ව්‍යාපාරවල නිරතව සිටින සහෝදර සහෝදරියෝ එය හොදින්ම දනි. එසේනමි මේවැනි ආකාරයේ කිසිදු සාක්ශියක් හෝ ඔප්පු කිරීමක් නොමැතිව මඩ ගසන්නේ ඇයි ? බුද්ධිමත් ඔබ වටහා ගන්න. අනෙක් අතට මොවුන් මා විසින් මුදල් ගත්තා යැයි පවසනවානමි එය යමි කිසි තොරතුරක් හෝ දැකීමක් හෝ සාක්ෂියක් මත පදනමිව පැවසු දෙයක් විය යුතු අතර එසේනමි එය ඉදිරි සතිය ඇතුලත කරැණාකර ඔප්පු කර පෙන්වන්න. මන්ද ඔනෑම පුද්ගලයෙකුට තවකෙක්ගේ චරිතය ඝාතණය කිරීම සදහා මෙසේ කළ හැකි බැවිනි. කළ යුත්තේ කුමක් හෝ චොදනාවක් විශාල අකුරෙන් ගසා කුමන හෝ තොරතුරැ ටිකක් පළ කිරිම පමණි. එවිට කියවන අනුවණයෝද එය කිසිදු විමසීමකින් තොරව ප්‍රචාරය කර හරි. එවිට අර පුද්ගලයාගේ චරිතය ඝාතණය වේ. දැන් ඔවුන්ගේ අරමුණ ඉටු වි තිබේ. හැබැයි මෙය කලේ නුගත් පුදගලයන් අතර කිසිදු සාක්ෂියක් නොමැතිවය. යමෙක් පිළිබදව චොදනා කිරීමට මෙය සාර්ථක ක්‍රමයක්ද ? එතකොට මොවුන් නියම බෞද්ධයෝද ? පුලුවන්නමි මා එසේ මුදල් ගත්ත බව පැහැදිලිව ඔප්පු කර පෙන්වනු ?

    අනික චණ්ඩි සිරිපාල කිව යුතු දේ එදත් අදත් කෙලින්ම කිවේය. සමර අයට එය රැස්සන්නේ නැතිව ගිය බවත් සිරිපාල දනි. එසේම මුදල් ගසා කැවේ මුදලට යට වුයේ කවුද යන්න ඉදිරියේදි බුද්ධමත් ඔබටම වැටහෙනු ඇත. මුදල් මත යැපෙන්නේ කවුද යන්නද ඉදිරියේදි ඔබ සියලුම දෙනාට වැටහෙනු ඇත. කිසිම අවස්ථාවක් මැරැනත් මුදල් වලට ජාතිය පවා නොදන බව මම අදත් කියමි හෙටත් කියමි. එහි කිසිදු වෙනසක් නැත.

    එසේනමි සැබැවටම සිදු වි ඇත්තේ කුමක් විය හැකිද ?

    හැක් වීමක් සිදුවිය නොහැකි බවත්, එසේ සිදුවානමි එ පිළිබදව එන තාක්ෂිණික පිළිතුරැත් මා ඉහතින් පෙන්වා දි ඇත. මා සිතන සැටියට මෙම සිදුවීම පිළිබදව පහත උපකල්පන දෙකක් මා තුල පවති.

    1. facebook තුල SPAM විම නිසා සිදු වු ප්‍රශ්ණයක්
    2. URL මගින් ලංකාවෙන් අවහිර කිරිම

    facebook SPAM වීම නිසා ස්වංක්‍රිවය සිදුවු ප්‍රශ්ණයක්නමි මෙ පිළිබදව ප්‍රකාශ කළ හැකි වැඩි දුර තොරතුරක් නැත. නමුත් තාවතාලිකව අවහිර වීමක් සිදුවිය හැකිය. මෙය URL අවහිර කිරිම නිසා සිදුවු දෙයක්නිම පහත සරල උදාහරණය මගින් ඔබම බලාගන්න. එවිට සත්‍ය ඔබටම වැටහෙනු ඇත. ප්‍රථමයෙන් පහත අවහරි වි ඇති Facebook Page දෙක වෙත ඔබ යන්න.

    1. සොරි.කොමි - http://www.facebook.com/sorry.comsdc
    2. සත්‍ය ගවේශණය - http://www.facebook.com/sathyagaweshan

    මෙම සබැදි වලට පිවිසෙන විට ඔබ ස්වංක්‍රිවයම නැවත facebook.com/home.php වෙත යොමු වන බව ඔබට පෙනනෙනු ඇත. ඔබ මෙය ඔබගේ Browser හි URL දිස්වන තැනින් බලා ගත හැකිය.

    දැන් ඔබ ඔබගේම ගිණුම භාවිතයෙන් කුමන හෝ නමකින් තාවකාලික පේජයක් තනා ගන්න. පසුව එහි ඇඩිමින් පැනලයට ගොස් එයින් Manage Permission හි ඇති Page Visibility යන්න මාර්ක් කර Save කර ඔබ විසින් නිර්මාණය කරන ලද පේජයේ Link එක ඔබගේ යහලුවෙකුට ලබා දෙන්න. ඔබගේ යහලුවා එයට පිවිසෙන විට මා ඉහත දැක්වු ආකාරයටම එම සබැදිය ස්ංවක්‍රියවම facebook.com/home.php වෙත යොමුවන බව ඔබට ඔහු පවසනු ඇත. නැවත මෙයාකාරයෙන්ම Page visibility UNmark කර සෙවි කර ඔබගේ මිතුරාට නැවත එම සැබැදියට පිවිසෙන්නට කියන්න. එවිට එයට පිවිසිය හැකි බව ඔබගේ මිතුරා ඔබට පවසනු ඇත.

    දැන් බුද්ධිමත් ඔබට සිදුවි ඇති දෙය වැටහිය යුතුය. පැහැදිලිවම මෙහි සිදු වි ඇත්තේ Hack වීමක් නොව එක්කෝ facebook තුලින්ම සිදුවු ස්වංක්‍රිය SPAM විමක් නැතහොත් ලංකාවෙන් සිදුකළ URL Forward කිරිමකි. මෙය හැක් විමක් මගින් සිදුවිය නොහැක්කේ මෙසේ පුද්ගලයෙකු මෙසේ කිරිමටනමි facebook වෙබි අඩවියම හැක් කිරීමට සිදුවීමයි. එසේ වු විට එය facebook විසින් පහසුවෙන් හදුනා ගනු ඇත. පසුව ජ්‍යාත්‍යන්තර අපරාධයක් ලෙස සලකා FBI, or CIA විසින් අල්ලා ගනු ඇත. එසේ වුවානමි එය ක්ෂයකින් ලොව තුල ප්‍රසිද්ධ වේ. යමකේ මාගේ සුලු දැනුම භාවිතයෙන් Sorry.com පේජයට එරෙහිව මෙසේ කලා යැයි පවසනවානමි ඔහුගේ මොළය ඇත්දැයි මට සැක සහිතය. මට මෙසේ කරන්න පුලුවන්නමි ලොව ප්‍රසිද්ධ දක්ෂ හැකර් කරැවන් මෙසේ කරන්නේ මීට බොහෝ කලට පෙරයි. මා එය කලින් පවසා ඇත.

    දැන් මෙම පැහැදිලි කිරිමෙන් මම ඔබට සියල්ලම සාක්ෂි සහිතව පෙන්වා දි තිබේ. බුද්ධිමත්ව සිතා බලා වටහා ගැනීම ඔබ කළ යුතුය. මා වෙත නගන කිසිදු සාක්ෂියක් නොමැති අභුත චෝදනා විශ්වාස කරන්නට හෝ නොකරන්නට හෝ යැයි මම ඔබට නොකියමි. ඔබම ඔබගේ බුද්ධියන් වටහා ගන්න.

    අභියෝගය

    1. මා Sorry.com පේජය හැක් කළ බව පිළිගත හැකි සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන්න.
    2. මා අන්ථවාදින්ගේන් මුදල් ගත් බව පිළිගත හැකි සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන්න.
    3. මා මෙම පේජය හැක් කළානමි එසේ හැක් කරන ලද ක්‍රමවේදය පැහැදිලි කරන්න.
    4. මේ සියල්ලම සතියක් ඇතුලත මා වෙත අභුත චෝදනා කළ පාර්ශයවන්ගෙන් පැහැදිලිව ඔප්පු කරන්නට නොහැකි වන්නේනමි තමා කලේ වරදක් බවත් තමා පැවසු පොස්ටි අසත්‍යක් බවත් පිළිගැනීම ... කළ යුතුය.

    මේ සියලු අභියෝගයන් ඉදිරිපත් කරන්නේ මෙ පිළිබදව අභුත චොදනා නගමින් පොස්ටි පළ කර පුද්ගලයන් වෙතටය. ඔවුන් මෙවා පල කරන්නට ඇත්තේ කිසිදු සොයාබැලිමකින් නොවන බව මේ වනවිට පැහැදිලි වි තිබේ. අනාවරණය වි තිබේ. Sorry.com පේජයේ යමි කිසි ඇඩිමින් වරයෙක් මෙම පැහැදිලි කිරීම දුටුවානමි දැනට ඔබට පැහැදිලි වි ඇති සත්‍ය තත්වය සියල්ලන්ටම පෙන්වා දීම කළ යුතු වන යුතු කමකි. මන්ද සත්‍ය කුමක්ද යන්න දැන් ඇඩිමින්වරැන් වන ඔබට සක්සුදක්සේ පැහැදිලි වි තිබෙන බව මා හොදාකාරවම දන්නා නිසාය. එම නිසා මාගේ හෘදසාක්ෂිය නැමැති පේජය කරමින් පුද්ගල චරිත අභුත චෝදනා නගිමින් ඝාතණය කිරීමට වෙර දරන අශාණ් බණ්ඩාරනායක නැමැති මිත්‍රයාට මේ සමිබන්ධව සත්‍ය පැහැදිලි කිරීමක් Sorry.com පේජයේ ඇඩිමින් වරැන්ගෙන්ද ළගදීම ලැබෙනු ඇතැයි මට විශ්වාසය. එසේ වු දිනක ජාතික ව්‍යාපාර මුවාවෙන් “මාගේ හෘද සාක්ෂිය “ කියමින් 2.50 වැඩ කරන අදබාලයන්ගේ ක්‍රියාකාපලාපයන් මෙය කියවන ඔබටම වැටහෙනු ඇත. රැදි සිටන්න එතෙක්.

    අභුත චෝදනා සදහා සිරිපාලගේ අදහස

    මා මුලින් කීවාක් මෙන් මට චෝදනා කළ කිසිවෙකුට හෝ අපහාස කළ කිසිවෙකුට හෝ මම වෛර කරන්නේ නැත. පුන පුනා කියන්නට යන්නේද නැත. සමිපුර්ණ පැහැදිලි කිරීමි සියල්ලිම මෙහි අන්තර්ගත නිසා සත්‍ය කුමක්දැයි තිරණය කිරීම ඔබ සතුය. සැබැ බෞද්ධයකු වශයෙන් සාක්ෂි නොමැතිව හෝ සත්‍ය නොවන දැ තුලින් යමකුට අපහාස කිරීම හෝ නියම බෞද්ධයෙකුගේ ගති ලක්ෂණයක් විය නොහැකිය. එසේ යමෙක් අපහාස කරන්නේනමි ඔවුන් බෞද්ධයන්ද යන්න ඔබට තිරණය කරන්න ඔබගේම දැනුමින්. ඔබගේම වටහා ගැනිමෙන්. එසේම මා හට චෝදනා කළ කිසිවෙකුට මම පෙරලා චෝදනා කරන්්නේද නැත. බනින්නේද නැත. එය මාගේ ස්භාවයයි. තමා නිවැරදිනමි , එය තමාගේ හෘද සාක්ෂිය දනි. මෙය කියවන ඔබ දැන් මා වෙත චොදනා කළ පාර්ශයන් දෙස හොදින් බලා සිටින්න. ඔවුන් පැවසු දැ අසත්‍ය වන දිනය වැඩි ඇතක නොවේ. එවිට ඔවුන්ගේ සැබැ අරමුණ වටහා ගන්න. ඔබ යමි දිනක එසේ වටහා ගන්නේනමි එවැනි අභුත චෝදනා නගන “මාගේ හෘද සාක්ෂිය “ පැවසු බොරැවලට ඔබම පිළිතුරැ දැක්විම ඉතාමත් අගේ කොට සලකමි. එසේම අවසනායේ සොරි.කොමි විසින් සිංහල බෞද්ධයා නැගිට විමට විශාල දායකත්වයක් දැක්වු බව මම ද අවිවාදයෙන් පිළිගනිමි. එයට සිදුවි මෙම ප්‍රශ්ණය පිළිබදව මාද සැබැවින්ම දුක් වෙමි. කෙසේ වුවද මෙ සියල්ල අතරේ “සත්‍ය ගවේශණ “ පේජය තුලින් මාද යමි කිසි ආකාරයකින් හෝ ජාතිය නැගිට වීමට දායකත්වයක් සැපයිම පිළිබදව මට ඇත්තේ ආඩමිබරයකි. එය සතුටු විම සදහා මට හොදටම ඇතිය. නමුත් තවත් ජාතිය වෙනුවෙන් කරන්නට බොහෝ දේ ඇති බවද දනිමි. නමුත් නැවත මෙහි පැමිණෙන්නට මාගේ අදහසක් නැත. නුදුරැ දිනකදීම මෙම facebook තුලින්ම සිදුවි ඇති සිදුවීමේ සැබැ සත්‍ය ඔබට ආදල පාර්ශවයන් විසින්ම හෙලිකරනු ඇත. එසේ නිර්දෝශිභාවය ඔප්පුවු දිනක මා මේ සියල්ල්ම නවතා දමා නැවත නොඑන්නටම යන බව මා හිතාදර මිතුරන්, ස්වාමින් වහන්සේලාට අවසාන වශයෙන් මෙයින් දැනුමි දෙමි. Sorry.com හි ඇඩිමින් වරැනි. ඔබ දැනට දන්නා සැබැ සත්‍ය සියල්ලන් ඉදිරියේම හෙළකරනු ඇතැයි මා විශ්වාස කරන අතර ඉදිරියෙදි පෙරට වඩා සේවයක් කරන්නට ඔබට හැකියාව ලැබෙවායි මම පතමි.

    මෙය කියවා යමි කිසි සත්‍යක් මෙයින් දකින්නේනමි ජාතිය බේද බින්න කිරීමට වෙර දරන පුදග්ලයන්ගේ ක්‍රියාවන් සියල්ලන්ටම දැන ගැනීම සදහා මෙය Share කර ඔබගේ සහය පල කරන්න

    සියල්ලනටම තෙරැවන් සරණයි
    චණ්ඩි සිරිපාල —
     
    :oo::oo:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,561
    113
    පාවා දෙන එවුන්ට නම් රිටර්න් එක ලැබෙනව,, මොනව වුනත් බන් අපෙ එවුන්ම කොටව ගන්න එක හරි නැනෙ,,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනාද බන් ගොන් ආතල් දෙන්නෙ, ෆේස්බුක් පේජ් එකක් හැක්කරන්න අයිපී ඇඩ්‍රස් මොකටද? පිටරට එකක් නම් තව කමක් නෑ.:rofl:

    අනික හැක් කරපු එකෙක් ඩීටේල්ස් මකනව වෙනස්කරනව ඇරුනම උපරිම පේජ් එක ඩිලීට්කරයි. ඒත් රටකට පේන්නැතිවෙන්න මොබයිල් නෙට්වර්ක් හරහා බෑන්[forbidden] කරන්න පුලුවන් ආන්ඩුවකට විතරයි. හැකර්ලට ඒක කරන්න බෑ. මොකද ෆේස්බුක් වල එහෙම පහසුකමක් දෙන්නෙ නෑ. කවුද බන් මේක ලියපු චූ කොල්ලා. :rofl:
     
    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18

    meka liwwe ali modayek, apiwa nomaga yawanna kiyala hitala :D :D
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    mona magulakda yako sinhala ekata ekek na okkoma kota gannawa. thambi tika pu*** hina wenawa mewata. redda :frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ දේවල් වලින් පෙනී යන එනම දේ තමා ඔය රට ජාතිය ගැන බුකියෙ කෑගහන සියලු දෙනාම වගේ නූගත් මෝඩයෝ කියන එක. ඒක මේ වගේ පෝස්ට් දකින කියවන ඔලුවක් ඇති ඕනෙ කෙනෙකුට තේරෙනවා.

    අහෝ ශ්‍රී ලංකා :(
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පැටියා;14688074 said:
    මේ දේවල් වලින් පෙනී යන එනම දේ තමා ඔය රට ජාතිය ගැන බුකියෙ කෑගහන සියලු දෙනාම වගේ නූගත් මෝඩයෝ කියන එක. ඒක මේ වගේ පෝස්ට් දකින කියවන ඔලුවක් ඇති ඕනෙ කෙනෙකුට තේරෙනවා.

    අහෝ ශ්‍රී ලංකා :(

    ඔව් බන් මේවා ලිය ලිය ඉන්නේ නැතිව කෙහෙල් පැලයක් හරි හිටවගත්තනම් ඉවරයි:P
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    සිදු වූ දේ සරලයි

    Sorry.com ට සොරි ඩොට් කොම් උන එක නොහොත් බෑන් උන එක..

    එක පුද්ගලයෙකුගේ ක්‍රියාවක් නොව, ජාතිවාදය වැපිරීමට විරුද්ධ සියලු දෙනා එකට රිපෝට් කර බෑන් කලෙමු.. :yes:

    මම සිංහල බෞද්ධයෙක් හැටියට sorry.com හි ක්‍රියා කලාපයට විරුද්ධයි.
    ජාතිවාදය පැතිරවීමක් උනා මිසක් වෙන දෙයක් උනේ නෑ.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    සිදු වූ දේ සරලයි

    Sorry.com ට සොරි ඩොට් කොම් උන එක නොහොත් බෑන් උන එක..

    එක පුද්ගලයෙකුගේ ක්‍රියාවක් නොව, ජාතිවාදය වැපිරීමට විරුද්ධ සියලු දෙනා එකට රිපෝට් කර බෑන් කලෙමු.. :yes:

    මම සිංහල බෞද්ධයෙක් හැටියට sorry.com හි ක්‍රියා කලාපයට විරුද්ධයි.
    ජාතිවාදය පැතිරවීමක් උනා මිසක් වෙන දෙයක් උනේ නෑ.

    ehenam yako ara LANKA GUU NEWS page ekath ban karanna epai. uda idan pahalata baluwahama penawa uu dala thiyanwa post walin thanikarama ape eunta mada gahapuwa. comments wala thiyenne fake acocunt walin hamuduruwarunta banala.

    ape ekek unge waraddak pennuwoth ithin pite board eka gahanne jathi wadiyo kiyala. un karana wada penne na.