Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔන්න අද හයිවේ එකේ ඔයවගේම පැන්ඩා චයිනීස් ලොකඩයක් පපඩම් වෙලා තිබුනා එකේ ගියපු එකාගේ කැලීවත් නැතුව ඇති .. මට දැක්ක ගමන් මතක් උනේ මු..ඒ මුද දන්නේ නැ
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    apooo oka mal baba nema abilin baba :lol: wadak nathi gu kallak ne.. dan mu meka pas paganne naha ayi :lol: wena thread ekaka pora wela athi. mage rep kapala higanna :lol: :rofl:

    Samahara wita moo aya mekatama ennath ida tiyanawa.., mokada okata lajjawa kiyana deyak gewilawath na...

    Kochara bite unath uuta therenne uu bite kiyala.. Paw asaranya...Me video eke inna miniha wagema thama me mal ponnayath hasirenne.. Juz ignore dat mother fucking kinkon banz..
     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • Samahara wita moo aya mekatama ennath ida tiyanawa.., mokada okata lajjawa kiyana deyak gewilawath na...

    Kochara bite unath uuta therenne uu bite kiyala.. Paw asaranya...Me video eke inna miniha wagema thama me mal ponnayath hasirenne.. Juz ignore dat mother fucking kinkon banz..

    muge bada lokuyi mole podi seen ekak tiyanne... habayi muge mongal gathiya eka eka pradesha waladi wenas we :lol:
     
    cry

    Member
    Apr 30, 2013
    26
    3
    0
    macho..api mehema baninakotath ubata athal athi.. eth ohoma yanna epa ban 160 kiyanne loku speed ekak wahina welaawaka.. anika chinese wahanayak.. podi car skid karanawa tak gala machan tire balance nathi una gaman. moda wada epa
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    886
    93
    කාර් නම් කවදාවත් වැඩ දාන්න යන්න එපා. ජීප් නම් brake සුවර්. කාර් නම් කෙලින්ම අනික් පැත්ත ගහනවා.. එක නිසා වැඩ නොදා යන තරමට හොදයි :yes::yes:

    මොකක් ද බන් ඒ ගොන් කතාව ? කව්ද උඹට ඕක කියල දුන්නේ ? කාර් පහත නිසා ගුරුත්ව කේන්ද්‍රය පහල තියෙන්නේ එක නිසා කාර් ජීප් වලට වඩා stable. අලුත් කාර් වල ABS, Traction control, Stability control, ABS වගේ ගොඩක් functions තියෙනවා. රියදුරු ගේ දක්ෂතාව මත හැමදේම සිද්ද වෙන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,586
    113
    Auckland
    මොකක් ද බන් ඒ ගොන් කතාව ? කව්ද උඹට ඕක කියල දුන්නේ ? කාර් පහත නිසා ගුරුත්ව කේන්ද්‍රය පහල තියෙන්නේ එක නිසා කාර් ජීප් වලට වඩා stable. අලුත් කාර් වල ABS, Traction control, Stability control, ABS වගේ ගොඩක් functions තියෙනවා. රියදුරු ගේ දක්ෂතාව මත හැමදේම සිද්ද වෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    https://www.google.lk/search?q=suv+...1.57j0l2j60j0.3535j0&sourceid=chrome&ie=UTF-8
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Samahara wita moo aya mekatama ennath ida tiyanawa.., mokada okata lajjawa kiyana deyak gewilawath na...

    Kochara bite unath uuta therenne uu bite kiyala.. Paw asaranya...Me video eke inna miniha wagema thama me mal ponnayath hasirenne.. Juz ignore dat mother fucking kinkon banz..
    :rofl::yes:
     
    aruna47

    Well-known member
  • මොකක් ද බන් ඒ ගොන් කතාව ? කව්ද උඹට ඕක කියල දුන්නේ ? කාර් පහත නිසා ගුරුත්ව කේන්ද්‍රය පහල තියෙන්නේ එක නිසා කාර් ජීප් වලට වඩා stable. අලුත් කාර් වල ABS, Traction control, Stability control, ABS වගේ ගොඩක් functions තියෙනවා. රියදුරු ගේ දක්ෂතාව මත හැමදේම සිද්ද වෙන්නේ.

    මෙහ්... උබට හොදටම සුවර්ද?:rofl: එක නිසා වෙන්න ඇති ලංකාවේ කාර් අනතුරු අඩු :P.. උබ කාර් එකක් 150 ගිහින් brake කරපන් ඒ වගේම ජීප් එකකුත් 200 විතර පලයන්කෝ වැඩි පුර 50 දාලා.. කෝකද උබ ඔය කියන විදිහට Traction control, Stability control, ABS තියනවා නම් බේරෙන්න පුළුවන් කෝකද බලපන්කො. ඒ අත්දැකීම උබට නැති නිසා උබ ඔය කියන්නේ. උබ prius, premio, allion එකක් highway එකේ 150 brake කරොත් ( හිමින් brake පාගන එක නෙම ) වෙන්නේ එලවන එකායි ඇතුලේ ඉන්න උනුයි ඔක්කොම මැරෙන එක..

    ඉස්සර ප්‍රභූ ආරක්ෂක ගියේ කාර්.. දැන් කාර් යන්නේ නැහැ ඒ වෙනුවට ජීප් තමයි ආදේශ කරලා තියන්නේ. මොකද අනතුරකදී බේරෙන්න තියන සම්බවිතාව ගොඩක් වැඩි හින්දා. උබ කියනවා නේ රියදුරාගේ දක්ෂතාවය තියන්න ඕන කියලා එහෙනම් ඔය Traction control, Stability control, ABS ඕන නැහැ නේ රියදුරාගේ දක්ෂතාවය නිසා ගොඩ යන්න පුළුවන් නේ ඒවා නැතිව උනත් වාහනේ නවත්තගන්න technic දන්නවා නම් එච්චරයි. ඔය උබ කියපු ජාති කොච්චර තිබ්බත් කාර් කියන්නේ සැහැල්ලු වාහන... හැබැයි දැන් ඇවිල්ලා තියන BMW 5 series 7 series ඔය උබ කියන කාර් ගොඩට දාන්න බෑ. එක ඉතින් කියලා වැඩක් නැහැ පැදලම බලන්න ඕන.. benz නම් ඒ වගේ නැහැ..:yes::yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    PISSUDA BUN cars wala kohomath control eka wadi :yes:jeep wala 200 gihila brake gahana puluwan athi, habai cars tharum control ekak thiyenawa kiyanawanum a borru.uba oya kiyana cars allion,prius,ekawath 1.5 capacity eka thiyen 150,180 yanna hadapuwa nemai,eka one gonnekuta therenawa,kohomath oya cars normal speed yaddi hoda control ekak thiyenwa,200 gihila break gahala balana one num bmw ekak hari toyota wala mark-x,toyota aurion 3.5 liter, ekak drive karala balanna.:yes:habai uba kiyanawa wage bariwelawath crash unoth jeep eke safety eka wadi cars walata wada:yes::yes:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොකක් ද බන් ඒ ගොන් කතාව ? කව්ද උඹට ඕක කියල දුන්නේ ? කාර් පහත නිසා ගුරුත්ව කේන්ද්‍රය පහල තියෙන්නේ එක නිසා කාර් ජීප් වලට වඩා stable. අලුත් කාර් වල ABS, Traction control, Stability control, ABS වගේ ගොඩක් functions තියෙනවා. රියදුරු ගේ දක්ෂතාව මත හැමදේම සිද්ද වෙන්නේ.

    :yes::yes: physics වලට අනුව මේක තමා හරි :yes::yes: cars speed යන්න හදලා තියෙන්නේ ජීප් target කරලා ති‍යෙන්නේ Off-roading වලට :D