මල් පොන්නයා මේකෙත් බයිට්..
අනේ මෙහෙමත් ලැජ්ජ නැති අමන ගොනෙක්...
koi ponz da?මල් පොන්නයා මේකෙත් බයිට්..
අනේ මෙහෙමත් ලැජ්ජ නැති අමන ගොනෙක්...
koi ponz da?koi ponz da?
Wena mokada ban.. Mala Baba Ponnaya thama ithin....
wadak nathi gu kallak ne.. dan mu meka pas paganne naha ayi
wena thread ekaka pora wela athi. mage rep kapala higanna

apooo oka mal baba nema abilin babawadak nathi gu kallak ne.. dan mu meka pas paganne naha ayi
wena thread ekaka pora wela athi. mage rep kapala higanna
![]()
![]()
Samahara wita moo aya mekatama ennath ida tiyanawa.., mokada okata lajjawa kiyana deyak gewilawath na...
Kochara bite unath uuta therenne uu bite kiyala.. Paw asaranya...Me video eke inna miniha wagema thama me mal ponnayath hasirenne.. Juz ignore dat mother fucking kinkon banz..

කාර් නම් කවදාවත් වැඩ දාන්න යන්න එපා. ජීප් නම් brake සුවර්. කාර් නම් කෙලින්ම අනික් පැත්ත ගහනවා.. එක නිසා වැඩ නොදා යන තරමට හොදයි![]()
මොකක් ද බන් ඒ ගොන් කතාව ? කව්ද උඹට ඕක කියල දුන්නේ ? කාර් පහත නිසා ගුරුත්ව කේන්ද්‍රය පහල තියෙන්නේ එක නිසා කාර් ජීප් වලට වඩා stable. අලුත් කාර් වල ABS, Traction control, Stability control, ABS වගේ ගොඩක් functions තියෙනවා. රියදුරු ගේ දක්ෂතාව මත හැමදේම සිද්ද වෙන්නේ.

Samahara wita moo aya mekatama ennath ida tiyanawa.., mokada okata lajjawa kiyana deyak gewilawath na...
Kochara bite unath uuta therenne uu bite kiyala.. Paw asaranya...Me video eke inna miniha wagema thama me mal ponnayath hasirenne.. Juz ignore dat mother fucking kinkon banz..

මොකක් ද බන් ඒ ගොන් කතාව ? කව්ද උඹට ඕක කියල දුන්නේ ? කාර් පහත නිසා ගුරුත්ව කේන්ද්‍රය පහල තියෙන්නේ එක නිසා කාර් ජීප් වලට වඩා stable. අලුත් කාර් වල ABS, Traction control, Stability control, ABS වගේ ගොඩක් functions තියෙනවා. රියදුරු ගේ දක්ෂතාව මත හැමදේම සිද්ද වෙන්නේ.
එක නිසා වෙන්න ඇති ලංකාවේ කාර් අනතුරු අඩු
.. උබ කාර් එකක් 150 ගිහින් brake කරපන් ඒ වගේම ජීප් එකකුත් 200 විතර පලයන්කෝ වැඩි පුර 50 දාලා.. කෝකද උබ ඔය කියන විදිහට Traction control, Stability control, ABS තියනවා නම් බේරෙන්න පුළුවන් කෝකද බලපන්කො. ඒ අත්දැකීම උබට නැති නිසා උබ ඔය කියන්නේ. උබ prius, premio, allion එකක් highway එකේ 150 brake කරොත් ( හිමින් brake පාගන එක නෙම ) වෙන්නේ එලවන එකායි ඇතුලේ ඉන්න උනුයි ඔක්කොම මැරෙන එක..

මෙහ්... උබට හොදටම සුවර්ද?එක නිසා වෙන්න ඇති ලංකාවේ කාර් අනතුරු අඩු
.. උබ කාර් එකක් 150 ගිහින් brake කරපන් ඒ වගේම ජීප් එකකුත් 200 විතර පලයන්කෝ වැඩි පුර 50 දාලා.. කෝකද උබ ඔය කියන විදිහට Traction control, Stability control, ABS තියනවා නම් බේරෙන්න පුළුවන් කෝකද බලපන්කො. ඒ අත්දැකීම උබට නැති නිසා උබ ඔය කියන්නේ. උබ prius, premio, allion එකක් highway එකේ 150 brake කරොත් ( හිමින් brake පාගන එක නෙම ) වෙන්නේ එලවන එකායි ඇතුලේ ඉන්න උනුයි ඔක්කොම මැරෙන එක..
ඉස්සර ප්‍රභූ ආරක්ෂක ගියේ කාර්.. දැන් කාර් යන්නේ නැහැ ඒ වෙනුවට ජීප් තමයි ආදේශ කරලා තියන්නේ. මොකද අනතුරකදී බේරෙන්න තියන සම්බවිතාව ගොඩක් වැඩි හින්දා. උබ කියනවා නේ රියදුරාගේ දක්ෂතාවය තියන්න ඕන කියලා එහෙනම් ඔය Traction control, Stability control, ABS ඕන නැහැ නේ රියදුරාගේ දක්ෂතාවය නිසා ගොඩ යන්න පුළුවන් නේ ඒවා නැතිව උනත් වාහනේ නවත්තගන්න technic දන්නවා නම් එච්චරයි. ඔය උබ කියපු ජාති කොච්චර තිබ්බත් කාර් කියන්නේ සැහැල්ලු වාහන... හැබැයි දැන් ඇවිල්ලා තියන BMW 5 series 7 series ඔය උබ කියන කාර් ගොඩට දාන්න බෑ. එක ඉතින් කියලා වැඩක් නැහැ පැදලම බලන්න ඕන.. benz නම් ඒ වගේ නැහැ..![]()
jeep wala 200 gihila brake gahana puluwan athi, habai cars tharum control ekak thiyenawa kiyanawanum a borru.uba oya kiyana cars allion,prius,ekawath 1.5 capacity eka thiyen 150,180 yanna hadapuwa nemai,eka one gonnekuta therenawa,kohomath oya cars normal speed yaddi hoda control ekak thiyenwa,200 gihila break gahala balana one num bmw ekak hari toyota wala mark-x,toyota aurion 3.5 liter, ekak drive karala balanna.
habai uba kiyanawa wage bariwelawath crash unoth jeep eke safety eka wadi cars walata wada

මොකක් ද බන් ඒ ගොන් කතාව ? කව්ද උඹට ඕක කියල දුන්නේ ? කාර් පහත නිසා ගුරුත්ව කේන්ද්‍රය පහල තියෙන්නේ එක නිසා කාර් ජීප් වලට වඩා stable. අලුත් කාර් වල ABS, Traction control, Stability control, ABS වගේ ගොඩක් functions තියෙනවා. රියදුරු ගේ දක්ෂතාව මත හැමදේම සිද්ද වෙන්නේ.

physics වලට අනුව මේක තමා හරි 
cars speed යන්න හදලා තියෙන්නේ ජීප් target කරලා තියෙන්නේ Off-roading වලට 