හහා, උඹ කියන එක ඇත්ත, ඒත් චීන වාහන හොඳ නෑ, අනිත්වා හොඳයි කියන්න බෑ, කාලෙකට කලින් කහවත්තෙ විනිල් මැණික් කාරයගෙ පුතා මැරුනෙ බීඑම්ඩබ්ලිව් එක හැප්පිලා, ඒකෙ එයා බෑග් වැඩකරලා නැති නිසා, අලුත්ම කේ නම්බර් එකක්, කම්පැනියට හෙන කේස් එකක් ඇදුනාමචන් ඔය කාර් වල නම් එච්චර විශ්වාස නැහැ. මොකද ඕවා චීනා ගහන එව්වා. මමත් මගේ ජීප් එක අරගෙන ඊලග දවසේ highway එකේ ගිහින් අහු උනා
. ඕවා නම් හැප්පුනොත් බේරෙන්නේ නම් නැහැ පුතෝ
. මොකද පපඩම් බොඩි
. අනික highway එක දැන් කිසි quality එකක් නැහැ.. මගේ ජීප් එකත් පැද්දෙන්න ගත්තා . මාව අහු උනේ 236 ගිහින්. තව යන්න පුළුවන් 260 වෙනකම්.. මොන උනත් වැස්ස වෙලාවට කවදාවත් highway එකේ ඔය වගේ යන්න එපා..

. මමත් මගේ ජීප් එක අරගෙන ඊලග දවසේ highway එකේ ගිහින් අහු උනා