Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

    GeelyPanda01.jpg

    Geely Panda Awarded Five Star C-NCAP Safety Rating

    On January the 1st 2012 it was learnt from the National Passenger Car Quality Supervision and Inspection Center that Geely Panda was titled “the King of Safety” by its prominent score (45.3) in C-NCAP testing. Therefore becoming China’s first independently-researched mini car, to achieve five-star performance in collision test

    5568d1259384483-geely-panda-d277d257-6a98-40bb-a4e6-6eb9212bd359.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    මචො පොඩි එවුනුත් දාගෙන යනකොට හෙමින් පලයන්. අනික වැස්සෙ ඔහොම යන්නෙ නෑ අපිවත්. මම බොරු කියන්න ඕනෙ නෑ උපරිම ගිහින් තියෙන්නෙ 150-155 වගේ තමා. mazda3 එකෙ. accelerator එක බාගයක්වත් පාගල නෙවෙ එහෙම යන්නෙ(top speed 230) . ඒත් මචන් වාහනෙ සුවර් උනත් මම ඕනෙවට වඩා යන්නෙ නෑ. මෙහෙම කිව්වට හෙමින් යන්නෙත් නෑ. මොකද මම ටවුන් එරියා වලත් 60-70 යන්නෙ, average 70-90 තියන් යන්නෙ වේගය වගේම control, breaking distance එකත් වැදගත් හින්ද. :yes: :yes:
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43

    Thumbs UP bro!
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    modayek kiyala thama kiyanna wenne... anith dawase ubala accident una kiyala dapu thread ekakata Get well soon or meruna kiyala dapu thread ekata RIP kiyala danna nolebewa kiyala hithanawa.

    meka kiyanne mole thiyana unta.. highway eke max speed 100 dala thiyenne.. e speed eka athule inna... nethuwa hodama speed eka ganna nemei.. mun wage un merunata mata kisima dukak ne... me nisa anisaka ekekta anathurak wunoth thama duka !!!
     
    • Like
    Reactions: and

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචො පොඩි එවුනුත් දාගෙන යනකොට හෙමින් පලයන්. අනික වැස්සෙ ඔහොම යන්නෙ නෑ අපිවත්. මම බොරු කියන්න ඕනෙ නෑ උපරිම ගිහින් තියෙන්නෙ 150-155 වගේ තමා. mazda3 එකෙ. accelerator එක බාගයක්වත් පාගල නෙවෙ එහෙම යන්නෙ(top speed 230) . ඒත් මචන් වාහනෙ සුවර් උනත් මම ඕනෙවට වඩා යන්නෙ නෑ. මෙහෙම කිව්වට හෙමින් යන්නෙත් නෑ. මොකද මම ටවුන් එරියා වලත් 60-70 යන්නෙ, average 70-90 තියන් යන්නෙ වේගය වගේම control, breaking distance එකත් වැදගත් හින්ද. :yes: :yes:

    Good advice ekak.... :yes::yes::yes::yes::yes:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    බූරු වැඩ කරලා වීර කම් වගේ දාන්ඩ එපා මැට්ටෝ තෝ ගැන හිතන්ඩ බැරිනම් වහනේ යන අනික් උන් ගැන හිතපන්. ඔය පාර පින්නක් වැටුනත් ලිස්සනවා වැස්ස වෙලාවක ඔය ව්අගේ ඩ්‍රියිව් කරන එකෙන්ම උබේ ඩ්‍රිය්වින් ගැන හිතා ගන්න පුලුවන් . ගොනෝ ඔය වාහනේ විතරක් නෙවෙ ලාන්සර් බොක්ස් එකක උනත් ඔය ස්පීඩ් යන්න පුලුවන් හැබෙයි යන්න පුලුවන් වෙලාවට යන්න පුලුවන් තැනක. එක තැනක ලිස්සුවනම් අද කට්ටියක් ආන්ඩුවට බනී තොගේ ගෙදර උන් මැරිච්ච උන්ගේ කෑලි ගනී. වාහනයක් හයියෙන් එලවන එක නෙවෙ වීරකම පරිස්සමෙන් එලවන එක.
     
    aruna47

    Well-known member
  • මචන් ඔය කාර් වල නම් එච්චර විශ්වාස නැහැ. මොකද ඕවා චීනා ගහන එව්වා :yes:. මමත් මගේ ජීප් එක අරගෙන ඊලග දවසේ highway එකේ ගිහින් අහු උනා :oo:. ඕවා නම් හැප්පුනොත් බේරෙන්නේ නම් නැහැ පුතෝ :no:. මොකද පපඩම් බොඩි :baffled:. අනික highway එක දැන් කිසි quality එකක් නැහැ.. මගේ ජීප් එකත් පැද්දෙන්න ගත්තා . මාව අහු උනේ 236 ගිහින්. තව යන්න පුළුවන් 260 වෙනකම්.. මොන උනත් වැස්ස වෙලාවට කවදාවත් highway එකේ ඔය වගේ යන්න එපා.. :no::no:

    ip18r4.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ඔය උබේ ලමයිද ඉන්නේ
    එහෙංම් මිට පස්සෙ එයාල ගැන හිතලවත් හෙමින් පලයන්
    මොකද ඔකේ ලිස්සනවත් එක්ක සමහර ප්ලේස් වල
    ඒ නිසා මචෝ තමන්ට නැතත් අනුන්ගේ ජිවිත වලටවත් ආදරේ කරන්න පුරුදු වෙමු
    තරහ වෙන්න එපා එහෙම කිව්වට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    modayek kiyala thama kiyanna wenne... anith dawase ubala accident una kiyala dapu thread ekakata Get well soon or meruna kiyala dapu thread ekata RIP kiyala danna nolebewa kiyala hithanawa.

    meka kiyanne mole thiyana unta.. highway eke max speed 100 dala thiyenne.. e speed eka athule inna... nethuwa hodama speed eka ganna nemei.. mun wage un merunata mata kisima dukak ne... me nisa anisaka ekekta anathurak wunoth thama duka !!!
    :yes::yes::yes:
     
    aruna47

    Well-known member
  • හුගක් අලුත් වාහන පදින අය.. 100 යන කොට හිතන්නේ හිමින් යනවා කියලා. එත් ඒ අය දන්නේ නැහැ ඒගොල්ලෝ යන්නේ වේගයෙන් කියල. පෙට්‍රල් නම් කකුල තියන පරක්කුවට ගිහින්. ඒ වගේ තමයි එක තප්පරයක් ඇති ලොකු විනාශයක් වෙන්න.. උබට වඩා හොද වැඩ කාරයෝ පවා ඇනගෙන තියනවා :yes:
     
    aruna47

    Well-known member
  • modayek kiyala thama kiyanna wenne... anith dawase ubala accident una kiyala dapu thread ekakata Get well soon or meruna kiyala dapu thread ekata RIP kiyala danna nolebewa kiyala hithanawa.

    meka kiyanne mole thiyana unta.. highway eke max speed 100 dala thiyenne.. e speed eka athule inna... nethuwa hodama speed eka ganna nemei.. mun wage un merunata mata kisima dukak ne... me nisa anisaka ekekta anathurak wunoth thama duka !!!

    හුගක් අය highway එකේ වැඩ දාන්න යනවා. අර ලදී rexton එකටත් උනේ එකයි 160 යද්දී වැඩ දාලා ගත්තා. ඔය වැඩ දාන්නේ හුගක් වාහන ගැන නොදන්නා අය.. අපිත් යනවා 100 පන්නලා. මොකද ලංකාවේ ඔය highway එකේ වැඩිම 160 තියන්න ඕන. 100 නම් වැඩක් නැහැ. මොකද නිකන් පාරෙත් දැන් වැඩිම 80 යන්න පුළුවන් කම තියද්දි highway එකේ මොන මගුලකටද 100 යන්නේ. කාර් නම් කවදාවත් වැඩ දාන්න යන්න එපා. ජීප් නම් brake සුවර්. කාර් නම් කෙලින්ම අනික් පැත්ත ගහනවා.. එක නිසා වැඩ නොදා යන තරමට හොදයි :yes::yes: