Mun Me sinhalenda Ban Liyala Thiyenne mata ilakkamui ara type karala thiyana akurui erenna wena mokawath therenne naehene ban
![]()
Mun Me sinhalenda Ban Liyala Thiyenne mata ilakkamui ara type karala thiyana akurui erenna wena mokawath therenne naehene ban

කොහොම කිව්වත් හයියෙන් යන එක නැතිවෙන දෙයක් නෙමෙයි. හැබැයි එක දෙයක්. හයියෙන් යනවා නම් තෝ විතරක් පල. පවුලේ එවුන්වත් යාලු ෆිට් ටික දාගෙනවත් නෙමෙයි. තනියම පල.ඕවා කරලා මැරෙන නොමැරෙන එක උඹේ කැමත්ත. නමුත් කවදාවත් උඹේ වැරද්දක් නිසා වෙන එකෙක්ට මැරෙන්න/තුවාල වෙන්න ඉඩ තියන්න එපා. එච්චරයි

මේ මූ ගියපු එකක් නෙමෙයි බං..

ඕක තේරුම් ගන්න ගොඩක් වෙලා යනවා.. නිකුත් කරපු නිලධාරියාගේ නම මොකක්ද කියලා අද වෙනකම් හොයා ගන්න බැරි උනා.. උසාවි දිනය දන්නෙත් නැහැ වරදේ ස්වභාවය දන්නෙත් නැහැ...![]()

අපෝ තෝ. සිංහල බැරි එකෙක් වගේනේ

ඕක තේරුම් ගන්න ගොඩක් වෙලා යනවා.. නිකුත් කරපු නිලධාරියාගේ නම මොකක්ද කියලා අද වෙනකම් හොයා ගන්න බැරි උනා.. උසාවි දිනය දන්නෙත් නැහැ වරදේ ස්වභාවය දන්නෙත් නැහැ...![]()
බූරු වැඩ කරලා වීර කම් වගේ දාන්ඩ එපා මැට්ටෝ තෝ ගැන හිතන්ඩ බැරිනම් වහනේ යන අනික් උන් ගැන හිතපන්. ඔය පාර පින්නක් වැටුනත් ලිස්සනවා වැස්ස වෙලාවක ඔය ව්අගේ ඩ්‍රියිව් කරන එකෙන්ම උබේ ඩ්‍රිය්වින් ගැන හිතා ගන්න පුලුවන් . ගොනෝ ඔය වාහනේ විතරක් නෙවෙ ලාන්සර් බොක්ස් එකක උනත් ඔය ස්පීඩ් යන්න පුලුවන් හැබෙයි යන්න පුලුවන් වෙලාවට යන්න පුලුවන් තැනක. එක තැනක ලිස්සුවනම් අද කට්ටියක් ආන්ඩුවට බනී තොගේ ගෙදර උන් මැරිච්ච උන්ගේ කෑලි ගනී. වාහනයක් හයියෙන් එලවන එක නෙවෙ වීරකම පරිස්සමෙන් එලවන එක.