Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

LOVE_N_HATE

Banned
Dec 17, 2014
53
4
0
මචො පොඩි එවුනුත් දාගෙන යනකොට හෙමින් පලයන්. අනික වැස්සෙ ඔහොම යන්නෙ නෑ අපිවත්. :yes: :yes:

ඇයි උබ ලොකු මිනිහද ? අනේ නිකන් පලයන් අඩෝ යන්න.
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචො පොඩි එවුනුත් දාගෙන යනකොට හෙමින් පලයන්. අනික වැස්සෙ ඔහොම යන්නෙ නෑ අපිවත්. මම බොරු කියන්න ඕනෙ නෑ උපරිම ගිහින් තියෙන්නෙ 150-155 වගේ තමා. mazda3 එකෙ. accelerator එක බාගයක්වත් පාගල නෙවෙ එහෙම යන්නෙ(top speed 230) . ඒත් මචන් වාහනෙ සුවර් උනත් මම ඕනෙවට වඩා යන්නෙ නෑ. මෙහෙම කිව්වට හෙමින් යන්නෙත් නෑ. මොකද මම ටවුන් එරියා වලත් 60-70 යන්නෙ, average 70-90 තියන් යන්නෙ වේගය වගේම control, breaking distance එකත් වැදගත් හින්ද. :yes: :yes:

    :yes::yes::yes::yes::yes::yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    mam nam oke yanne 80kmph ......... mara nidahas. watapita balagena sundarathwe widagena yanne. anith pare peya 3.1/2 katta kewata wada meka sirama sira..........
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ඔහොමම PANDA එක ගරාජ් එකකට දාල උබෙයි ගෑනිගෙයි මොලේ පෙන්න ගනින්... වැස්ස වෙලේක පාරේ යන අනිත් එඋන්ගේත් ජිවිතේ අවදානමක දාල හරකෙක් වගේ එලවල video එක දන එක වීර කමක් නෙමෙයි.. මුස්ලිම් එඋන්ගේ අවුරුද්ද කාලෙට පොඩ්ඩක් හැංගිලා හිටපන්.. නැත්නම් උබව අරන් ගිහින් බෙල්ල කපයි.. කිව්වට නාහන ගුරු ඉහල ගියත් එකයි පළහ ගියත් එකයි,, :yes:
     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Check you tube crash test none of Indian Cars or Chinese cars make it. Mostly german or japanese make it.