SOUL BEACH දෙහිවල කඩා ඉවත් කරනු ලැබේ!

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Oya hariye tawa kochr tiyenwada ehnm oka witarak kadanne ai
    ඕකේ තව කේස් එකක් යනවා...අනවසර ඉදිකිරීම් + කුඩු සල්ලි කියල ඔප්පුවෙලා..රජයට පවරගන්න දෙයක් නෑ කොහොමත් රජයේ දේපලක් නිසා කඩලාදාන්න පුලුවන්.

    Ewa mama danne na
    Kudu salli kiyela ohoma building kadanne na 😂
    කුඩු සල්ලි කියල ඔහොම කඩන්නේ නෑ...නීත්‍යානුකූල ලියකියවිලි තියන ඒව.. මේක මේ ආන්ඩුවේ ඉඩමක් තුල කරපු අනවසර ඉදිකිරීමක්. කඩන්නේ නැතිව තව ඩිවෙලොප් කරල ස්ටේශන් එකක් ගහන්නද කියන්නේ..
    ------ Post added on Jan 1, 2024 at 2:50 PM
     
    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    Dan ahema thamai kiyanne..railway eke kauda awasara dunne danne na..එහෙම රක්ෂිත ඉඩම් පවරන්න රේල් වේ එකට අවසර නෑ...ඒකට කැබිනට් එකේ අවසර ඕන.. රේල්ලුවේ රක්ශිත ඉඩම් වගාවන් සදහා දෙන්න කියල කැබිනට් පේපර් එකක් දානවා කියල ඇමති කෙනෙක් ලගදී කිව්වා..ඒ නිසා එහෙම කාටවත් අවසර දෙන්නේ නෑ..අනික water board eken කාට උනත් connection ගන්න පුලුවන්..
    Railway line eke indan 50m nehe beach eka peththe thiyana ewata. e kiyanne anith ewath kadai ehenam meka keduwata passe
     
    • Like
    Reactions: King kekille

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    හරි ලස්සන වචන, හැමෝම කැමති වචන උනාට
    නොකල යුතුම දේ. කවදාවත් කරන්න හොද නැ. රාජ්‍යය වෙලදාම් නොකල යුතුයි. ඕක උබලා අපාට මහා බරක්.

    දැනට රාජ්‍යය බිස්නස් කරලා, ශ්‍රි ලංකන්,තෙල් විදුලිය ඇතුලු සියක් දේවල් කරලා කිසිම ලාබයක් නැ. ඕවා රාජ්‍ය යාන්ත්‍රණයේ සාම්ප්‍රදායික හොරකමට යටත් උනාම බොලා අපිටයි ඔකේ නටන කෙල්ලන්ටත් ගෙවන්න වෙන්නේ.
    PPP කරලා ලස්සනට කරන්න පුලුවන්නෙ.
    Hilton, Waters Edge කරනවා වගේ small scale වලත් මේ වගේ හෙලි කල නොහැකි ධනයෙන් උපයපු දේවල් කුඩු පට්ටම් නොකර ඒවගේ කරන්න ඕන කියන එක මගෙ නම් අදහස.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    එහෙම කරන්න බෑ බන්, රටේ නීතියක් තියෙද්දී අනවසර ඉදිකිරීමක් රජයට පවරගන රජයෙන් ඒ බිස්නස් එක කරගන යනකොට ඊට පස්සෙ අනවසර ඉදිකිරීම් කරන එවුන් අහන්න පටන් ගන්නවා "රජයෙන් කරනකොට පරිසර ප්‍රශ්න නැද්ද, අපි කරනකොට විතරද ප්‍රශ්න එන්නෙ කියලා".
    දැන් තියන තරමට හරි ඉඩම් ටික රැකිලා තියෙන්නෙ ඔය නීති තියන නිසා. එහෙම උනේ නැත්නම් වෙන්නෙ යමක් කරන්න පුළුවන් සිවිල් බලයක් තියන එවුන් ඇවිල්ලා රටේ තියන සේරම ඉඩම් ටික අල්ල ගනී.

    ඕන තරම් අනවසර ඉඩම් වලට විදුලිය, ජලය දීලා තියනවා. ඒවා නීත්‍යානුකූලභාවය තහවුරු කරන සාදක නෙමේ.
    ඔතන ඔය Range එකේ දිගටම ඔය same type බිස්නස් එක කරනවනෙ බං. තෙත් බිමක, වනන්තරයක් ඇතුලෙ හදපු එකක් නෙමෙයිනෙ. ඔය කඩන්න
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔතන ඔය Range එකේ දිගටම ඔය same type බිස්නස් එක කරනවනෙ බං. තෙත් බිමක, වනන්තරයක් ඇතුලෙ හදපු එකක් නෙමෙයිනෙ. ඔය කඩන්න
    නීතිය හරියට හැමෝටම සමානව ක්‍රියාත්මක වෙනවා කිවුවෙ නෑනෙ බ්‍රෝ ;)

    අනවසර ඉදිකිරීම් කරන ඕන කෙනෙක් ඒකෙ රිස්ක් එක දැනගන වැඩේ කරන්නෙ. පොඩ්ඩක් හොයලා බලපන් ඕන තරම් හොඳට හදන්න පුළුවන්කම තිබුනත් අනවසර බිස්නස් කරන එවුන් එක ප්‍රමානෙකින් එහාට බිල්ඩින් වගේ ස්ට්‍රක්චර් ඩිවලප් කරන්නෙ නෑ. උන් දන්නවා ආණ්ඩුවක් මාරු උනාම හරි, දෙන පගාව මදි උනාම හරි බඩු සෙට් වෙනවා කියලා.

    අනික ඉතින් අනවසර ඉදිකිරීම් ගොඩක් තියනවනම් ඒවා ඉවත් කරන එක කොහෙන් හරි එක තැනකින් තමා පටන් ගන්න වෙන්නෙ. ඔක්කොම ඉවත් කරයිද, තරහකාරයන්ගේ ඒවා විතරක් ඉවත් කරයිද, වැඩේ අතරමග නවතීද කියන එක වෙනම කතාවක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    Itihin u okoma documents pennawane

    🤣🤣🤣🤣

    දැන් ඌ කරන්න ඕන අනිත් ඒවත් අනවසර නං ඉවත් කරන්න කියල ගේම අදින එක.

    හැබැයි කියනව වගේ ඌ හොරෙක් නං ඕක කරන්න යන එකක් නෑ.
    ------ Post added on Jan 1, 2024 at 5:07 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න උසාවි නියෝග ඕනේ නෑ. වෑඩි දෙයක් ඕනේ නෑ මම දන්න එකෙක්ගේ තාප්පෙ ප්‍රදේශිය සභාවෙන් පෙරලුවා ගේමක් නෑතිව. කිසිම ඈක්ශන් එකක් ගන්න බෑ අනවසර නම්. ප්‍රාදේශීය සභාවට පුලුවන් කඩන්න. හෑබෑයි සභාවේ සභාපති හරි මන්ත්‍රී කෙනෙක් හරි අදුරනවා නම් අවුලක් නෑ. සභාවේ ටී ඕ බල්ලා වගේ යන්නේ
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    ඔතන ඔය Range එකේ දිගටම ඔය same type බිස්නස් එක කරනවනෙ බං. තෙත් බිමක, වනන්තරයක් ඇතුලෙ හදපු එකක් නෙමෙයිනෙ. ඔය කඩන්න
    oya neethi wenas wenawa kalen kaaleta
    ex:barcuda stattion wage ewa hadala godak kal , e kaale oya 50m neethiya thibbe nathuwa athi , eka nisa ewa kadanna ba
    habai aluthen construction karaddi danata thiyana nithiyata karanna ona

    oka werala sanrakshana ekatath ehemai , beach eke idan hadanna puluwan dura hama aw 5kin wage wenas wenawa
    specially after tsunami
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    oya neethi wenas wenawa kalen kaaleta
    ex:barcuda stattion wage ewa hadala godak kal , e kaale oya 50m neethiya thibbe nathuwa athi , eka nisa ewa kadanna ba
    habai aluthen construction karaddi danata thiyana nithiyata karanna ona

    oka werala sanrakshana ekatath ehemai , beach eke idan hadanna puluwan dura hama aw 5kin wage wenas wenawa
    specially after tsunami

    50m neethiya awe tsunamiyen tika kalekata passe mata mataka. E kale owa tibune na mama hitanne
     
    • Like
    Reactions: Chimpanzee Putha

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    නීතිය හරියට හැමෝටම සමානව ක්‍රියාත්මක වෙනවා කිවුවෙ නෑනෙ බ්‍රෝ ;)

    අනවසර ඉදිකිරීම් කරන ඕන කෙනෙක් ඒකෙ රිස්ක් එක දැනගන වැඩේ කරන්නෙ. පොඩ්ඩක් හොයලා බලපන් ඕන තරම් හොඳට හදන්න පුළුවන්කම තිබුනත් අනවසර බිස්නස් කරන එවුන් එක ප්‍රමානෙකින් එහාට බිල්ඩින් වගේ ස්ට්‍රක්චර් ඩිවලප් කරන්නෙ නෑ. උන් දන්නවා ආණ්ඩුවක් මාරු උනාම හරි, දෙන පගාව මදි උනාම හරි බඩු සෙට් වෙනවා කියලා.

    අනික ඉතින් අනවසර ඉදිකිරීම් ගොඩක් තියනවනම් ඒවා ඉවත් කරන එක කොහෙන් හරි එක තැනකින් තමා පටන් ගන්න වෙන්නෙ. ඔක්කොම ඉවත් කරයිද, තරහකාරයන්ගේ ඒවා විතරක් ඉවත් කරයිද, වැඩේ අතරමග නවතීද කියන එක වෙනම කතාවක්.
    ඔන්න ඕක තමයි මම දකින ප්‍රශ්නෙ. පේමන්ට් එකේ අටවගන්න කඩකෑල්ලෙයි, මේ වගේ බීච් රෙස්ටුරන්ට් එකකුයි, අධි සංවේදී වනන්තරයක් ඇතුුුලෙ හදපු හෝටලේකුයි තුනම නීති විරෝදී ඉදිකිරීම් කියන්න පුලුවන් උනාට ඒ 3 වෙනස් විදියට සලකන්න ඕන කියලා මම කියන්නෙ.

    කැතේ බැරුව පේමන්ට් ආක්‍රමණය කරපු කඩ සුද්ද කරන්න ඕන කතා දෙකක් නෑ, රක්ෂිතේක, සංවේදී පරිසර පද්ධතියක හදන හෝටලේකින් ලොකු පරිසර හානියක් වෙන්න පුලුවන්. ඒකටත් මම විරුද්ධයි..

    හැබැයි එකම බීච් ලයින් එකක likewise හෝටල් තියාගෙන, කොලිටියට හදපු value addition එකක් තියන මේ වගේ පොට් එකක් මෙහෙම කුඩු පට්ටම් කරන එක අපරාදයක්. විශේෂයෙන් කොළඹ වගේ tourist happening city එකක.

    ඊට වඩා අයිතිකාරයට මේක අහිමි කරලා, ඒ පාඩුව උට දඬුවම හැටියට විඳින්න දීලා මේකෙන් economy එක දුවන ක්‍රියාවලිය එහෙමම තියාගන්න ඕන.. මට නම් අපරාදයක් මේ කලේ.

    oya neethi wenas wenawa kalen kaaleta
    ex:barcuda stattion wage ewa hadala godak kal , e kaale oya 50m neethiya thibbe nathuwa athi , eka nisa ewa kadanna ba
    habai aluthen construction karaddi danata thiyana nithiyata karanna ona

    oka werala sanrakshana ekatath ehemai , beach eke idan hadanna puluwan dura hama aw 5kin wage wenas wenawa
    specially after tsunami
    අන්න ඒකනෙ බං, ඒකෙන්ම පේනවනෙ සත පහකට සංගත නීති නෙමෙයි නෙ ලංකාවෙ තියෙන්නෙ. අල්ලපු වැටේ කලින් හදපු එක.තියනවා, මේ පැත්තෙ ලඟඳි හදපු එක තියන්න බෑ..
    ------ Post added on Jan 1, 2024 at 8:01 PM

    ඩීප් ඩයිව් කරලා බලන්න..
    එපමණයි කියන්න තියෙන්නේ.
    Enlighten us doc..
    ------ Post added on Jan 1, 2024 at 8:03 PM
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63

    අන්න ඒකනෙ බං, ඒකෙන්ම පේනවනෙ සත පහකට සංගත නීති නෙමෙයි නෙ ලංකාවෙ තියෙන්නෙ. අල්ලපු වැටේ කලින් හදපු එක.තියනවා, මේ පැත්තෙ ලඟඳි හදපු එක තියන්න බෑ..
    ------ Post added on Jan 1, 2024 at 8:01 PM

    ehema thamai ithin neethi wenas wenawane
    issara gampaha district eke 10perches thiyenna ona gewal hadanna , dan minissu wadi nisa perch6 nuth gewa hadanna denawa
    ehema kiyala paran hadapu gewal kadanne na ne
     
    • Like
    Reactions: pavanruka

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    අඩෝ ඕක සුපිරියට හදල තිබ්බනෙ බන්. ඉස්සරහ තණකොළ අල්ලලා. මම හිතන්නෙ ඉස්සර ඔතන තිබ්බෙ Baracuda එක. හැබැයි අනවසර ඉදිකිරීම් නම් අනිවා කඩල දාන්න ඕන.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ehema thamai ithin neethi wenas wenawane
    issara gampaha district eke 10perches thiyenna ona gewal hadanna , dan minissu wadi nisa perch6 nuth gewa hadanna denawa
    ehema kiyala paran hadapu gewal kadanne na ne
    මම කියන්නෙ කඩන්න කියලා නෙමයි බං, නිකන් කැලේක හදපු අනවසර ඉදිකිරීමකින් පරිසරයට හානි වෙනවා වගේ "ඇත්ත" හේතුවක් නැතුව කාලෙන් කාලෙට වෙනස් වෙන කඩදාසි නීතිය මත විතරක් ඉඳගෙන මෙහෙම cash generatable assets කඩලා බිඳලා විනාස නොකර ඒවා අවසර නැතුව හදපු එවුන්ටත් punish කරලා ඒවත් පවත්වාගෙන යන්න ඕන කියලා..

    Binary option නැතුව,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    මෙහෙමයි බන්. කඩලා ඉවත්කරනවානම්, ඕනේ තරම් මුඩුක්කු වගේ හොර අරක්කු විකුණන හුන්ඩු වගේ පෝට්ස් තියනවා . අන්න ඒවා අයින් කරන්න. මෙහෙමයි මේ කියන විදිහට උසාවි නියෝගයක්වත් අරගෙන නැතිව මෙහෙම කඩන්න පුලුවන්ද.

    බලන්න මේ හෝටලයේ ලස්සන.

    AF1QipPxxo8DPPhPtzz-fvbiYlZYCVzabr-4oV7-_shk=s680-w680-h510

    AF1QipMOaa9EdTAw2AszbLuMbjA3CNTUHGWHwfDHCBj5=s680-w680-h510

    AF1QipO2ge62YWh3ozFqROhUDLIo6nPjZTDLLs5htI4i=s680-w680-h510

    AF1QipPvCVBevyKRRGU9tJL5dRqwRg-z5v_c3YF4EWfb=s680-w680-h510
    අපරාදෙ ඔතන නියම ප්ලේස් එකක්. කොළඹ හරියකට happening places කියල තියෙන්නෙ ඔය beach එක දිගට තියෙන restaurants ටික විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: Chimpanzee Putha

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    රනිල් මහත්තය දුප්පත් උන්ගෙන් බදු ගහල සල්ලි ගන්නව මදිවට කුඩු කාරයන්ගේ ඒවත් ගන්නව.
    කොහොමහරි ඉස්සර ගල් බෝතලයක් බොන්න තුන් දෙනෙක් සෙට් උනා. දැන් ගල් බෝතලයක් බොන්න අට දෙනෙක්වත් ඕන. සිගරට් එකක් බොන්න තුන් දෙනෙක් වත් සෙට් වෙන්න ඕන.