කොහොමඩ කුඩ්ඩොන්ගේ ගේම???? මම ඒත් බැලුවා මුන් කොහොමද මෙහෙම හෝටලයක් ඇරියේ කියලා ඔතන.. පට්ට වියදමක් කරලා තියෙන්නේ. කුඩු සල්ලී ඔක්කොම මේකට පොම්ප කරලා... බල්ලෝ.. හොඳ වැඩේ ඕකුන්ට.
Shavendrage genigeda?Gihans, sea shark, barracuda(shavendrage) arenna anit okkoma kudu thambiya gatta ohe. Pink salt, ralla, set ekama
Soul Beach OL Sciencesl tution sir knk kare. Eyawa issarahata dan oya thambi mai oka kare kyalat qwwa. Atta nattan danne na eke.
Barracuda eka unge family run krnne.Shavendrage genigeda?
okunta koheda ban ochchara molayakමම නං කියන්නෙ මෙහෙම හරක් වගේ Asset සමතලා කරන එක නෙමෙයි කරන්න ඕන. රාජසන්තක කරලා Govt යටතේ හරි Business එක යන්න ඕන.
යකෝ cash generating බිස්නස් එකක්නෙ, Ecnomic activities තියෙන්න ඕන,

Kadenewa aththe unauthorized construction ekak hindaමම නං කියන්නෙ මෙහෙම හරක් වගේ Asset සමතලා කරන එක නෙමෙයි කරන්න ඕන. රාජසන්තක කරලා Govt යටතේ හරි Business එක යන්න ඕන.
යකෝ cash generating බිස්නස් එකක්නෙ, Ecnomic activities තියෙන්න ඕන,
Itihin u okoma documents pennawaneKadenewa aththe unauthorized construction ekak hinda![]()
මෙහෙමයි බන්. කඩලා ඉවත්කරනවානම්, ඕනේ තරම් මුඩුක්කු වගේ හොර අරක්කු විකුණන හුන්ඩු වගේ පෝට්ස් තියනවා . අන්න ඒවා අයින් කරන්න. මෙහෙමයි මේ කියන විදිහට උසාවි නියෝගයක්වත් අරගෙන නැතිව මෙහෙම කඩන්න පුලුවන්ද.
බලන්න මේ හෝටලයේ ලස්සන.
![]()
![]()
![]()
![]()
Ewa mama danne naItihin u okoma documents pennawane