SOUL BEACH දෙහිවල කඩා ඉවත් කරනු ලැබේ!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    එහෙම කරන්න බෑ බන්, රටේ නීතියක් තියෙද්දී අනවසර ඉදිකිරීමක් රජයට පවරගන රජයෙන් ඒ බිස්නස් එක කරගන යනකොට ඊට පස්සෙ අනවසර ඉදිකිරීම් කරන එවුන් අහන්න පටන් ගන්නවා "රජයෙන් කරනකොට පරිසර ප්‍රශ්න නැද්ද, අපි කරනකොට විතරද ප්‍රශ්න එන්නෙ කියලා".
    දැන් තියන තරමට හරි ඉඩම් ටික රැකිලා තියෙන්නෙ ඔය නීති තියන නිසා. එහෙම උනේ නැත්නම් වෙන්නෙ යමක් කරන්න පුළුවන් සිවිල් බලයක් තියන එවුන් ඇවිල්ලා රටේ තියන සේරම ඉඩම් ටික අල්ල ගනී.

    ඕන තරම් අනවසර ඉඩම් වලට විදුලිය, ජලය දීලා තියනවා. ඒවා නීත්‍යානුකූලභාවය තහවුරු කරන සාදක නෙමේ.
    අනවසර ඉදිකිරීමක් කියල පොඩියට කිවුව ඇහුන. ඒ උනාට මේක සම්පූර්ණයෙන් යුක්තිය මෙහෙයුමෙන් කුඩුකාරයෙක්ගෙ හෝටලයක් කැඩුව කියල මාකට් කරේ. අනිත් එක ඔය ලයින් එකේ කොච්චර තව ලොකු restaurants තියෙනවද බන්. Barracuda, The Station...etc.
    ඕක ෂුවර් එකට වෙන එකෙක්ගෙ එකකට බිස්නස් අඩු වෙනවට කඩන්න ඇත්තෙ.

    අනිත් එක ලොකුම අවුල පොලීසිය මෙහෙම තැන තැන ගිහින් යුක්තිය යුක්තිය ගගා දේපළවලට හානි කරන්නෙ කොහොමද අධිකරණයේ සම්බන්ධයක් නැතුව.

    බලහන්කො රේල් පාරේම අටවල තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවටයි වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි අයිති ඉඩමක් මේක. කඩන එක හොදයි ටික දවසක් යද්දී මු ස්ටේෂන් එකකුත් හදයි 😂

    දුම්රිය දෙපාර්තමේන්තුවටයි වෙරළ සංරක්ෂනයටයි අයිති නම්, ඉන්න තැන උන්ට ඔප්පුවක් නැතත්ම් කඩන්න උසාවි යන්න ඕන නෑ
    ------ Post added on Jan 1, 2024 at 2:30 PM

    අඩෝ රේල්පාර දොරකඩ..ඕක තහනම් පුතේ...රේල් පාරේ ඉදල දෙපසට මීටර් 50ක් යනකන් කාටවත් ඇතුල් වෙන්න බෑ...i
    යකෝ තව restaurants තිහ හතළිහක්වත් ඔය ලයින් එකේ ඔහොම තියෙනව. සෑහෙන කාලයක් තිස්සෙ කරන් යන කොලිටි ප්ලේසස් ඉදන් තියෙනව. මම දන්නෑ නීතියෙන් අවුල් නන් එහෙම ලොකු investments කරයිද කියල.
    ------ Post added on Jan 2, 2024 at 12:42 AM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඔය වගේ හොර තැන් අල්ලන්න ලේසි ක්‍රමය තමයි you tube හිගන්නන් ගේ අඩු කුලේ චැනල් බලන එක ...උන් කරන්නේ you tube කාරයෙකුට නිකන් කන්න දීල ..සල්ලිත් දීල තැන ප්‍රමෝට් කරගන්න එක ...බලන්නේ අඩුකුලේ උන් හින්ද ගාලකඩාගන ඊටපස්සේ යන්නේ ඕවට මෙන්න ඔය හෝටලේ ...

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,401
    113
    අනවසර ඉදිකිරීමක් කියල පොඩියට කිවුව ඇහුන. ඒ උනාට මේක සම්පූර්ණයෙන් යුක්තිය මෙහෙයුමෙන් කුඩුකාරයෙක්ගෙ හෝටලයක් කැඩුව කියල මාකට් කරේ. අනිත් එක ඔය ලයින් එකේ කොච්චර තව ලොකු restaurants තියෙනවද බන්. Barracuda, The Station...etc.
    ඕක ෂුවර් එකට වෙන එකෙක්ගෙ එකකට බිස්නස් අඩු වෙනවට කඩන්න ඇත්තෙ.

    අනිත් එක ලොකුම අවුල පොලීසිය මෙහෙම තැන තැන ගිහින් යුක්තිය යුක්තිය ගගා දේපළවලට හානි කරන්නෙ කොහොමද අධිකරණයේ සම්බන්ධයක් නැතුව.

    යකෝ තව restaurants තිහ හතළිහක්වත් ඔය ලයින් එකේ ඔහොම තියෙනව. සෑහෙන කාලයක් තිස්සෙ කරන් යන කොලිටි ප්ලේසස් ඉදන් තියෙනව. මම දන්නෑ නීතියෙන් අවුල් නන් එහෙම ලොකු investments කරයිද කියල.
    ------ Post added on Jan 2, 2024 at 12:42 AM

    රෙස්ටුරන්ට් 30ක්‌ 40ක්‌ තිබ්බට එවවාට බදු ගිවිසුම් තියෙනවා නම් නීති විරෝධී වෙන්නේ නෑ බන්.

    යුක්තිය මෙහෙයුමේන් අල්ලන ඒවා ඇත්ත ද බොරු ද දන්නේ නෑ මම නම්. ඒ උනාට දුම්රිය පාරේ වටේ තියෙන ඒවා ඉවත් කරන්න උසාවි නියෝග ඕන නෑ කියලා නම් දන්නවා.

    ගෙයක් උනත් නියමිත විදිහට ප්ලෑන් අප්රුවල් නැතිව හදාලා නං ප්‍රාදේශීය සබාවෙන් නගර සබාවෙන් ඇවිල්ලා කඩලා දාන්නේ එකයි.

    හැම දේම කරන්න අවසර ගන්න උසාවි යන්න ගියොත් ඉතින් ඕවා කරන්න වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: JohnWatson99

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    වෙරළ සං‍රක්ෂණ පනත උල්ලංඝණය කිරීමක්. වෙරළ සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් නැතුව වෙරළේ සිට මීටර් 300 ක සීමාවක ඉදිකිරීමක් කරන්න බැහැ. නඩු පවරල කඩා ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම රේල් පාරත් කිට්ටුවම.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    හොද වෙනකොට කබරගොයා තලගොයා වෙනවා
    තරහ වෙනකොට තලගොයා කබරගොයා වෙනවා

    මුන් ඔක්කොම ඩීල් කාරයො මල්ලී

    හදන්නෙත්, හදන්න අවසර ඩෙන්නෙත්, කඩන්නෙත්, කඩන්න අවසර දෙන්නෙත් සත් බාවයෙන් නම් නෙවේ...
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    ඕක පට්ට ඉක්මනට හැදුවා. මට මතක විදිහට මාස 4කින් වගේ. Open කරලා මහ කාළෙකුත් නෑ. ඇත්තම කතාවනම්, ඕක පට්ට ලස්සන place එකක්. අමුතු vibe එකක් තිබ්බෙ.

    කොහොම උනත්, අනවසරනම් අයින් කරන්නමයි ඕනෙ.
    මට හිතෙන්නෙ ඕක අයිති එකා; මහ එකෙක් එක්ක කොක්කක් දාගෙන වගේ 😂😂😂

    නැත්තං ලංකාවෙ මොන රාජ්‍ය ආයතනයද, රෑ එළිවෙනකොට නීතිය ක්‍රියාත්මක කරේ???
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,401
    113
    අනවසර ඉදිකිරීම් කරන්නේ අවසර අරන් නෙවේ වගේ තමා කඩන්න අවසර ගන්නත් ඕන නෑ 😂

    මම නම් කියන්නේ රේල් පාරට ආසන්න ඔයා ජරාවල් ඔක්කොම කඩලා අයින් කරන්න ඕන.
     
    • Like
    Reactions: Truth Hurts

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනවසර ඉදිකිරීම් කරන්නේ අවසර අරන් නෙවේ වගේ තමා කඩන්න අවසර ගන්නත් ඕන නෑ 😂

    මම නම් කියන්නේ රේල් පාරට ආසන්න ඔයා ජරාවල් ඔක්කොම කඩලා අයින් කරන්න ඕන.

    ochchara lokuwata hadala, awurudu ganak biz karan yanakan policiya, nagara sabawa ehema monawa karagena inna athida???
     
    • Like
    Reactions: batwise and lapaman

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒ අස්සෙ ජාතිවාදයත් අවුස්සන්න හදනව ඵතන ඉන්න උන් ටික දෙනෙක්..😅😅😅

    ochchara lokuwata hadala, awurudu ganak biz karan yanakan policiya, nagara sabawa ehema monawa karagena inna athida???
    ඕවා ඵකපාරටම ලොකුවට හදන්නෙ නෑ..ටික ටික ලොකු කරන්නේ..මුලින් ලී පොල්අතු දාල පටන් ගන්නේ😅😅
    ------ Post added on Jan 2, 2024 at 10:23 AM
     
    • Like
    • Dislike
    Reactions: 66000V and dxx

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ අස්සෙ ජාතිවාදයත් අවුස්සන්න හදනව ඵතන ඉන්න උන් ටික දෙනෙක්..😅😅😅

    ඕවා ඵකපාරටම ලොකුවට හදන්නෙ නෑ..ටික ටික ලොකු කරන්නේ..මුලින් ලී පොල්අතු දාල පටන් ගන්නේ😅😅
    ------ Post added on Jan 2, 2024 at 10:23 AM

    kohoma karath othanin dawasta keepa serayakma army, police yanawa neda ban
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,401
    113
    ochchara lokuwata hadala, awurudu ganak biz karan yanakan policiya, nagara sabawa ehema monawa karagena inna athida???

    මේකයි බන්, උන්ගේ වරදක් තියෙනවා එතන.

    ඒ උනාට අනවසර නම් යන්න බලාන තමා ඉන්න ඕන. ඔකේ අයිතිකාරයා කියන එකා මම දැක්කා කියනවා ඕක හදන්න කෝටි 180ක්‌ ගියා ලු. ඌට ඒ 180න් කෝටි 10ක්‌ යට කරලා ඔය හරියේ ඉඩමක්‌ ගන්න තිබ්බා නේ.

    දේශපාලනයෙන් ජැක් ගහන ඉන්න උන්ට හොද වැඩේ මම නම් කියන්නේ. ඔය අනවසර ඔක්කොම කඩලා දාන්න ඕන.
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    PPP කරලා ලස්සනට කරන්න පුලුවන්නෙ.
    Hilton, Waters Edge කරනවා වගේ small scale වලත් මේ වගේ හෙලි කල නොහැකි ධනයෙන් උපයපු දේවල් කුඩු පට්ටම් නොකර ඒවගේ කරන්න ඕන කියන එක මගෙ නම් අදහස.
    නාමොලා යීලග චන්දෙන් ජනාදිපති වෙයි වගේ.:-)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේකයි බන්, උන්ගේ වරදක් තියෙනවා එතන.

    ඒ උනාට අනවසර නම් යන්න බලාන තමා ඉන්න ඕන. ඔකේ අයිතිකාරයා කියන එකා මම දැක්කා කියනවා ඕක හදන්න කෝටි 180ක්‌ ගියා ලු. ඌට ඒ 180න් කෝටි 10ක්‌ යට කරලා ඔය හරියේ ඉඩමක්‌ ගන්න තිබ්බා නේ.

    දේශපාලනයෙන් ජැක් ගහන ඉන්න උන්ට හොද වැඩේ මම නම් කියන්නේ. ඔය අනවසර ඔක්කොම කඩලා දාන්න ඕන.

    A wage thamai, piliciyata, nagara sabawata wenama nadu danna ona, owa hadaddi uda balan hitiyata.

    uba dekkada gampaha bus stand eke handunkuru wikunana ganiyekata nagara sabawai, policiyai awilla sadde dapu hati. oka FB thibba
     
    • Like
    Reactions: lapaman

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,056
    22,124
    113
    ගම මහනුවරයි
    muta katha karala naduwak file karamu m

    1704174451304.jpeg
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,401
    113
    A wage thamai, piliciyata, nagara sabawata wenama nadu danna ona, owa hadaddi uda balan hitiyata.

    uba dekkada gampaha bus stand eke handunkuru wikunana ganiyekata nagara sabawai, policiyai awilla sadde dapu hati. oka FB thibba

    ඔව් එක හරි බන්. ඔකුන් ගොඩක් දුර‍ට ජරාව කාල ඕවා ඉතින් හදනකම් උඩ බලන් ඉන්නවා.

    උන්ටත් රස්සා නැති කරන ඕන ජරාව කාල නම්.

    ගම්පහා සින් එක දැක්කා බන්. ඒ තමා නිතිය හරියට ක්‍රියාත්මක කරන විදිය අහිංසක මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: SLK_sri

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    CEB eken power dunnanam Water board eken wathura dunnanam anawasara idikireemak wenne kohomada kiyala miniha ahana prashne hari ithin

    hebei pagaawak deela wede karaganna aththe. pagaawa deela hari water and electricity hambunaanam eka government approved location ekak wenawa man danna widihata

    meka sallikarayonge power struggle ekak.

    31 night eke kauru hari minister kenek hari ehema kenekge puthek hari oke waliyak daaganna athi sure ekatama.
    ekata return eka thamai oya enne.
    Namal raajapaksha witharak nemeine ithin lankaawe power thiyena puthaala inne.
    ------ Post added on Jan 2, 2024 at 11:59 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    CEB eken power dunnanam Water board eken wathura dunnanam anawasara idikireemak wenne kohomada kiyala miniha ahana prashne hari ithin

    hebei pagaawak deela wede karaganna aththe. pagaawa deela hari water and electricity hambunaanam eka government approved location ekak wenawa man danna widihata

    harinam oka kadanna be, naduwak danna witharai puluwan, ekath issella naduwa danna ona nagara sabawen CEB, water board ekatai.
    anawasara idi kirimak wenne CEB ekai water board eka naduwa paradunoth. ehtakan okata mukuth karanna baha ( anawasara idi kiriamk thamai)
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,309
    7,819
    113
    Meka pvt ltd company ekak nisa eka shareholder kenek drug dealer kenek kiyala anith shareholders lata paadu sidda karana eka weradi..

    Anawasara idikireemak nam oya wagema tiyena anith ewath ain karanna ona.