SOUL BEACH දෙහිවල කඩා ඉවත් කරනු ලැබේ!

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    harinam oka kadanna be, naduwak danna witharai puluwan, ekath issella naduwa danna ona nagara sabawen CEB, water board ekatai.
    anawasara idi kirimak wenne CEB ekai water board eka naduwa paradunoth. ehtakan okata mukuth karanna baha ( anawasara idi kiriamk thamai)
    Rail paarak ayine anavasara idikireem kadanna usavi niyoga oney na.
     
    • Haha
    Reactions: pitastharaya

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    anawasara idikirimak (thamai) wenne kohomada light bill, water bill thiyeddi. ehenam issella a naduwa iwara karanna ona kadanna kalin( kadanna puluwan thamai)

    Aeka hari. Othana pagava deemak vela thiyanava light and water valata. Ewath vaeadiy, Unvath allanna oney. Oya horu hama department ekema inne group gahila. Ekekgen anikata set karanava.
    Anavasaranam ethanin ehata kathavak na.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    449qz2.jpg

    Scapegoat
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    මෙහෙමයි බන්. කඩලා ඉවත්කරනවානම්, ඕනේ තරම් මුඩුක්කු වගේ හොර අරක්කු විකුණන හුන්ඩු වගේ පෝට්ස් තියනවා . අන්න ඒවා අයින් කරන්න. මෙහෙමයි මේ කියන විදිහට උසාවි නියෝගයක්වත් අරගෙන නැතිව මෙහෙම කඩන්න පුලුවන්ද.

    බලන්න මේ හෝටලයේ ලස්සන.


    AF1QipPxxo8DPPhPtzz-fvbiYlZYCVzabr-4oV7-_shk=s680-w680-h510

    අපරාදෙ ඔතන නියම ප්ලේස් එකක්. කොළඹ හරියකට happening places කියල තියෙන්නෙ ඔය beach එක දිගට තියෙන restaurants ටික විතරයි.
    දුප්පත් මදයම පන්තික සිංහලුන්ට යන්න පුළුවන් හපනින් ප්ලේස් ටික

    දැන් පොර්ට් සිටි එකෙත් හොද වයිබ් එකක් එනවා මදයම් සිනහ්ලුන්ට
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    දුප්පත් මදයම පන්තික සිංහලුන්ට යන්න පුළුවන් හපනින් ප්ලේස් ටික

    දැන් පොර්ට් සිටි එකෙත් හොද වයිබ් එකක් එනවා මදයම් සිනහ්ලුන්ට
    සල්ලි තිබ්බත් යන්න පුලුවන් වෙන තැන් කියපන් බලන්න. බිල්ඩින් අස්සෙ තියෙන ඒවා මිසක් වෙන හරි තැනක් කොළඹ නෑ. ඔය බීච් රෙස්ටොරන්ට් ටිකට ඕන ලෙවල් එකක උන් එනව. රෑට ගිහින් බලපන්.