මචංලා මට පොඩි උදව්වක් ඕනේ.... ලඟකදි ඉඳලා මගේ Speakers වලින් අමුතු සද්දයක් එනවා(Noise) ෂෝ...... ගාලා සද්දයක්. Sub එක, headphone එක මොක ගැහුවත් ඒක එනවා. ලඟකදි බෝඩ් එක මාරු කරා(මාස දෙකකට විතර කලින්) 
අළුත් එකෙත් අවුලක් තිබ්බේ නෑ (On Board sound) ඒත් මේ ලඟකදි ඉඳලා අර ෂෝ....සද්දේ එනවා. Sound settings එහෙම වෙනස් කරලා බැලුවා හරියන්නේම නෑ. hardware අවුලක් ද මේක??? ගෙදර වෙන ප්ලග් වලටත් ගහලා බැලුවා Earth case ආවමත් Noise එන නිසා. ඒත් හරි යන් නෑ 
ඇයි මෙහෙම සද්දයක් එන්නේ??? 

අනික් අයටත් පේන්න තරහා නැතිව බම්ප් එකක් වත් දාගෙන යන්න. Thank You

සෙපරේට් කාඩ් එකක් ගහල බලපන්.. 