Sound අවුලක්

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,118
    4,957
    113
    -In Darkness-
    මචංලා මට පොඩි උදව්වක් ඕනේ.... ලඟකදි ඉඳලා මගේ Speakers වලින් අමුතු සද්දයක් එනවා(Noise) ෂෝ...... ගාලා සද්දයක්. Sub එක, headphone එක මොක ගැහුවත් ඒක එනවා. ලඟකදි බෝඩ් එක මාරු කරා(මාස දෙකකට විතර කලින්) :baffled::baffled: අළුත් එකෙත් අවුලක් තිබ්බේ නෑ (On Board sound) ඒත් මේ ලඟකදි ඉඳලා අර ෂෝ....සද්දේ එනවා. Sound settings එහෙම වෙනස් කරලා බැලුවා හරියන්නේම නෑ. hardware අවුලක් ද මේක??? ගෙදර වෙන ප්ලග් වලටත් ගහලා බැලුවා Earth case ආවමත් Noise එන නිසා. ඒත් හරි යන් නෑ :no::no: ඇයි මෙහෙම සද්දයක් එන්නේ??? :confused::confused:

    අනික් අයටත් පේන්න තරහා නැතිව බම්ප් එකක් වත් දාගෙන යන්න. Thank You
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    sound lag wewida enne:P

    oka board eke awulak sound card ekak danna
    netnam board eka maru karanna:yes::cool:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මදර්බෝඩ් එකට කෙළවෙන්න එනවද දන්නෙ නෑ.. :( සෙපරේට් කාඩ් එකක් ගහල බලපන්.. :rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,118
    4,957
    113
    -In Darkness-
    sound lag wewida enne:P

    oka board eke awulak sound card ekak danna
    netnam board eka maru karanna:yes::cool:
    ඒක තමා බං. අතන Port එක අවුල් නම් ඔහොම වෙනවා. මාරු කරලා දැම්මා නම් හරි වගේ. බෝඩ් එක අරගෙනත් මාස දෙකක් නෑ තාම. Thanks මචං :D:D
    අපිට උඹලට වගේ චීට් කරලා සවුන්ඩ් හදන්න පුරුදු නෑ බං :P:P DLM cheat හොරා :rofl:
    මදර්බෝඩ් එකට කෙළවෙන්න එනවද දන්නෙ නෑ.. :( සෙපරේට් කාඩ් එකක් ගහල බලපන්.. :rofl:

    කෙලවෙන්න නම් විදියක් නෑ බං අරන් මාස දෙකකුත් නෑ :oo::oo: කලින් තිබ්බා බං Cobra එකක් separate. ඒ මඟුල 7 වලට sup නෑ. ඒ පාර ආයේ onboard වලට බැස්සා :dull::dull: Thanks Btw අප්පුවෝ :D
     

    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    mageth ohoma prasnayak tibba passe baluwama mic enable karala tibbe volume ekath wadi karala mic use karanne nati welawata volume adu karanna natnam disable karanna.