Sound Activated Light Car Sticker ගැන මොකද හිතන්නේ

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Sound Activated Light Car Sticker ගැන මොකද හිතන්නේ

    අලුත් දෙයක්ද කියල නම් දන්නේ නෑ මට නම් අලුත්.
    sku_141168_1.jpg


    ඔයාල මේ ස්ටිකර් එක ගැන මොකද හිතන්නේ.
    පාවිච්චි කරන අය ඉන්නවද.
    වැඩ කරනකොට නම් පට්ට ගති බන්. එත් නියම ඇනලයිසර් එකක් විදියට නම් නෙමේ වැඩ කරන්නේ මම දැකපු එක නම්.
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Car wala nam dakala naha recordbar wala nam thiyenawa oya wage ekak. circuit ekak laminate karala wage seen ekak
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේක සර්ච් කරන්න ගිහිල්ල මට තවත් පට්ට අයිටම් වගයක් හම්බවුනා


    ගෙදරම හදා ගන්න පුළුවන් එකකට අහු වුනේ මේක විතරයි.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඕක මම දැකල තියෙනවා මචන්.ෆට්ට සින් එක (දවල් ට තමයි පොඩ්ඩක් අවුල්)
     

    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    ape eketh gahala thiyyene ,bara stereo eken gathe 8000 ganak ,dawaltanam podakwath penne ne reta witharai,engine eke sound ekatah weda karanawa.