Sound Alert Indicator

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ අර
    Parking 4 Sensors Car Reverse Backup Rear Buzzer Radar System Sound Alarm system

    වල මෙන්න මේ කෑල්ල විතරක් මට හොයා ගන්න ඕනේ



    Sound Alert Indicator with 5.5M Line

    https://drive.google.com/file/d/16k-lY7fO6UqYSoPpuh7czy-nVtHH4XFV/view



    ඔක්කොම සෙට් එකනම් ගන්න තියෙනවා මේක විතරක් ගන්න බෑ

    මම දන්නවා එළකිරි එකේ අපේ කට්ටිය ඉන්නවා මේවා සෙට් කරන අය ...


    අනේ තියනවනම් මට පරණ එකක් හරි කමක් නෑ හොයල දෙන්න ..
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    ow machan meken thamai sound eka enne...
    eth meka sound eka vitharak neme...thava veda tikak thiyenava athule...