75 000 කට විතර ගන්න පුළුවන් sound system එකක් කියපන්කො.
Logitec Z625 එකට ඇස ගහගෙන හිටියේ. කට්ටිය කියන විදියට නම් එච්චර හොඳ නැ වගේ.
ෆිල්ම් සින්දු තමයි ඉතින් mainly consume කරන්න හිතන් ඉන්නේ. 5.1 ඒවා නම් එපා. වයර් අදින්න බැ කාමරේ පුරා.
2.0, 2.1 or wireless 5.1 එකක් තමයි බලන්නේ