Sound System Help

movie_guy

Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    Wireless_Portable_PA_System.jpg

    මචන්ලා මට හොද Portable PA Sound System එකක් ගන්න ඕන වෙලා තියෙනවා. කාර් බැටරි එකෙන් පාවිච්චි කරන්න පුළුවන් එකක්. Sounds හොදට තියෙන්න ඕන. මචන් PA Sound System එකක් ගද්දි බලන්න ඕන දේවල් මොනවද කියල මට කියල දෙන්න පුලුවන්ද? RMS සහ PMPO අතර වෙනස. Sounds Quality එක. Bass එක එහෙම. 100 Meters වගේ කවර් වෙන්න පුළුවන් එකක්.
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0

    PMPO kiyanne Peak music peak output....habai eken kiyanne naa niyama wattage eke speakers wala.
    RMS thamai hariyata kiyanne aththama powere eke.samanyaen 75 RMS kiyanne hoda powerful amp ekek wenna one.

    anith eke thamai PMPO box eke lokuwata dammata RMS danne podiyata..RMS eke balala ganin:)
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    PMPO kiyanne Peak music peak output....habai eken kiyanne naa niyama wattage eke speakers wala.
    RMS thamai hariyata kiyanne aththama powere eke.samanyaen 75 RMS kiyanne hoda powerful amp ekek wenna one.

    anith eke thamai PMPO box eke lokuwata dammata RMS danne podiyata..RMS eke balala ganin:)

    Ela machan.. samanyen RMS kiyada bn ganna one,,, 100Meters cover wenna, Bass eka Maninne frequency eken neda bn? 70Hz wage hodaida?