Soundcore R50i NC Earbuds 42dB ANC).

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,069
    4,847
    113
    Mama eye oka ganna gihin, Soundpeats Q3 Pro ekak gaththa. Kalin thibbe Soundpeats H1 ekak. Features ekka baladdi Q3 Pro eka set.

    Tawa Soundcore Q20i ekak thiyenawa. Patta sounds. But me battery case eka mama godak than wala dakka.

     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,433
    4,772
    113
    18k? pissu da? oka 4500-7000 atare yanne. oni nam k20i ganna. anc nati unat sound/call decent. 2years wage tama use karanna puluwan. anyway buds walata loku ganan viyadan karana eka moda wadak. dan trend eka wired
     

    DeeKuu

    Junior member
  • Aug 19, 2025
    40
    38
    18
    Oya i kiyana model ewa gannepa bn. Owa fully budget versions. Durable na. Liberty 4, Liberty 5 wge ekak ganilla.
     

    jaya kolla

    Member
    Dec 30, 2025
    7
    8
    3
    ඕක නියමයි .මන් ගවා තියේ දැන් මාස 6 වගේ වෙනව . දැනට අව්ලක් නෑ .හැබයි දැන් මාකට් එකේ ඩුප්ලිකේට් එන සීන් එකක් තියේ .බලලා ගන්න වෙයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,866
    1
    9,868
    113
    colombo
    හරියටම අරන් අවුරුද්දෙන් බැට්‍රිය ඩෙඩ්. විනාඩි 10යි ඊට පස්සෙ යූස් කරන්න පුලුවන්
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,414
    1,049
    113
    හරියටම අරන් අවුරුද්දෙන් බැට්‍රිය ඩෙඩ්. විනාඩි 10යි ඊට පස්සෙ යූස් කරන්න පුලුවන්
    උබ යුස් කල විදිය කියන්කො
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,866
    1
    9,868
    113
    colombo
    උබ යුස් කල විදිය කියන්කො
    බස්,වල යනකොට දාගෙන ගියෙ බන් උදේට පැයක් වගේ. ගාණේ හැරියට බඩ්ස් දෙක හොඳයි අරක තමා අවුල
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,414
    1,049
    113
    මම දපු එක ගත්තා දැනටනම් අවුලක් නැ ඉතින් අනෙ මන්දා

    බස්,වල යනකොට දාගෙන ගියෙ බන් උදේට පැයක් වගේ. ගාණේ හැරියට බඩ්ස් දෙක හොඳයි අරක තමා අවුල
    එහෙමද මමනම් යුස් කරනො පැයක් හැමදම අවුරුද්දක් යුස් කරලා ඔහොම උනා කියද්දි නම් බයකුත් අවා කොහොමත මාස 18 වොරන්ටියෙන් දෙයක් කරගන්න පුලුවන් වෙයිද නෙද ඔහොම උනොත්
    ------ Post added on Oct 20, 2026 at 10:54 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,191
    6,173
    113
    36
    හරියටම අරන් අවුරුද්දෙන් බැට්‍රිය ඩෙඩ්. විනාඩි 10යි ඊට පස්සෙ යූස් කරන්න පුලුවන්
    වයිෆ් ට අරන් දීපු Liberty 5 Pro එකේ left එක ඇහෙන්න නැතුව ගියා අවෘද්දකින් වගේ

    ඉන්ටර්නෙට් එකේ ගොඩක් එවුන්ට මේකම වෙලා තිබ්බ

    ආයේ නම් wireless earbuds ගන්නේ නෑ