Soundpeats free2 classic අඩු ගාණට සුපිරියක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    IMG-20221215-113835.jpg


    IMG-20221212-134328.jpg


    IMG-20221212-134106.jpg


    ගාණ - 7000යි

    ගත්තේ simplytek එකෙන්

    සවුන්ඩ්ස් කොහොමද? - balanced sound එකක් තියෙන්නේ බේස් එහෙම ගාණට තියෙනවා. අහන්න අහන්න ආසයි. මේ ගාණට පට්ට වටිනවා


    ear tips සයිස් තුනකින් හම්බ වෙනවා. කණට මාරම comfortable කිසිම අමාරුවක් නෑ කොච්චර වෙලා දාගෙන හිටියත්

    Type - C charging port එකක් තියෙන්නේ

    එක චාර්ජ් එකකින් පැය 7-8ක් වගේ use කරන්න පුලුවන්
    කේසින් එකේ චාර්ජ් එකෙන් පැය 35ක් වගේ පුලුවන්

    conclusion - මේ ගාණට නම් මේ වගේ වෙන දෙකක නෑ (haylou gt 7 නම් මල ජරාවක් කන් දෙකත් රිදෙනවා)
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    meka thaama use karanwada ? Battery time eka පැය 7-8ක් thiyanna puluwanda ?

    meka Rs. 5,879 daraze thiyenwa .. shipping coupon eka active karaaama shipping free

    thaama badu awe naha .. awama details daanam


    ------ Post added on Jun 1, 2023 at 2:33 PM

    ඔව් ගොඩක් වෙලා තියාගන්න පුලුවන්. මගේ කවදාවත් යූස් කර කර ඉන්නකොට බැට්‍රි බැහැලා නැ
     
    • Like
    Reactions: ryanlive