ටිකක් පරක්කු උනාමෙන්න තියනවා පාඩම් 1 නොට් එක සහ අදාළ කෝඩ් එක
ඒ වගේම මේකේ වින්ඩොව්ස් ඇප එකක් හදලා තිය්න්නවා
ඒ තියෙන්නේ අර Repository තියරි එක හොදට ප්‍රක්ටිස් කරන්න
නමුත් අපි මේ වින්ඩොව්ස් විදිහට යන්නේ නැ. එත් එකේ තියන මෙතඩ් ඔක්කොම පාවිච්චි වෙනවා වැඩේට.
මේක Visual Studio 2015 වලින් කරලා තියෙන්නේ
"Gune.Win32" කියන ප්‍රොජෙක්ට් එක තමා Startup එක වෙන්නේ.
DB Migrations ගහනකොට ඒ ප්‍රොජෙක්ට් එකේ තියන App.Config එක තමා පාවිච්චි වෙන්නේ..
මෙන්න ලින්ක් එක
Code:
[URL="https://drive.google.com/drive/folders/1CYN8TUMz_0e1vCWh0v1FaqlW6vPz1DdD?usp=sharing"]https://drive.google.com/drive/folders/1CYN8TUMz_0e1vCWh0v1FaqlW6vPz1DdD?usp=sharing[/URL]



