Source and Note .Net Web APi/Angular 6

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    :(ටිකක් පරක්කු උනා
    මෙන්න තියනවා පාඩම් 1 නොට් එක සහ අදාළ කෝඩ් එක

    ඒ වගේම මේකේ වින්ඩොව්ස් ඇප එකක් හදලා තිය්න්නවා
    ඒ තියෙන්නේ අර Repository තියරි එක හොදට ප්‍රක්ටිස් කරන්න

    නමුත් අපි මේ වින්ඩොව්ස් විදිහට යන්නේ නැ. එත් එකේ තියන මෙතඩ් ඔක්කොම පාවිච්චි වෙනවා වැඩේට.

    මේක Visual Studio 2015 වලින් කරලා තියෙන්නේ
    "Gune.Win32" කියන ප්‍රොජෙක්ට් එක තමා Startup එක වෙන්නේ.

    DB Migrations ගහනකොට ඒ ප්‍රොජෙක්ට් එකේ තියන App.Config එක තමා පාවිච්චි වෙන්නේ..

    මෙන්න ලින්ක් එක


    Code:
    [URL="https://drive.google.com/drive/folders/1CYN8TUMz_0e1vCWh0v1FaqlW6vPz1DdD?usp=sharing"]https://drive.google.com/drive/folders/1CYN8TUMz_0e1vCWh0v1FaqlW6vPz1DdD?usp=sharing[/URL]
     
    • Like
    Reactions: ELShock

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    වැඩේ ප්‍රැක්ටිකල් කොරාපල්ලා . ඉතුරු ටික ඉක්මනට දෙනවා
    සම්පුර්ණ වැඩේට පියවර කීයක් තියෙනවද දවස් කීයක වැඩක්ද මේක :) ඔක්කොම ටික දැම්මම එකපාර කරන්න කියල බැලුවේ :P