.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රන්දිව් විකට් 3ක් දාලා ඌව ගනීද?
    අප්‍රිකන් උන් ෆෝර්ම් එකේ ඉන්නේ බන් :eek:
    අම්ලාගේ ස්ට්‍රියික් රේට් එක බලපන්කෝ :eek:
    ඩුමිනියා,ඒ . බී . / සේරම ෆෝර්ම් එකේ ඉන්නේ ලේසි වෙන්නේ නෑ බොලේ :eek:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    5 wickets down neda? onna chanidiya gahanawa... :cool: mu practice match wala witharai gahanne :sorry:

    චන්දියා 100 ක් ගැහුවොත් කොහොමද අද selection panel එකේ උන්ට ලිදට පනින්න තමා වෙන්නේ :lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Thirimanne ට මොකෝ වෙලා තියෙන්නේ දැන්HDRL Thirimanne* c de Villiers b Morkel 3 16 :eek: මොනවා උනත් චන්දිය හොදයි තිරියට වැඩිය
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Team eke vice capton , ada match eke capton BINDUMANNAta mokda wela tiyenne , sanan keuwa neda chandi lakunu athara nathi hinda vice capton eken ain kara keyala , dan mokda keyanne sana
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Thirimanne ට මොකෝ වෙලා තියෙන්නේ දැන්HDRL Thirimanne* c de Villiers b Morkel 3 16 :eek: මොනවා උනත් චන්දිය හොදයි තිරියට වැඩිය

    Bindumanna vice captoncy eka gattha witharai pora wenan giya wage penne :lol: