මට තෝ ගැන පේන එක කිව්වොත් මොකද කියන්නෙසුපර්මැන්ද උබඔය තරම් ලොකුවට හිතන්නෙ
අනාවැකි උත්තමයා
![]()



පාං කෑල්ලක් කන්ඩ තියං හිටපු ටිකridila™
reputh kapuwada banpissu huttala



මං ගැන මට හොද දෙයක් වෙන්න කියලා කියපන්මට තෝ ගැන පේන එක කිව්වොත් මොකද කියන්නෙ![]()
සුපර්මෑන් ලංකට් එක අදින්නෙ කලිසමට උඩින්නෙ.
තෝ හිතුවද මට පිස්සු කියලා එහෙම යන්ඩ![]()
![]()



සහෝ ඔයා උදේට කනවා මදි. රෑට ඒක අල්ලන්න කියලා කාලා හරි යන්නෑ. උදේට තව ටික්ක කාලා රෑට අඩු කරපං. කොලොස්ටරෝල් ගැන සැලකිලිමත් වෙන්න වෙයිමං ගැන මට හොද දෙයක් වෙන්න කියලා කියපන්
පිස්සු තම්යි උබ කියන අනාවැකි දරා ගන්න බැරි අපි දිනන නිසානේ එකනෙ රෙප් කපන්නෙ
ඉතින් උබ කියන එක නවත්තලා හරියනවාද?



එහෙනම් ඇයි 20යි20 මිස් වෙයි කියන්නේ![]()
මං ලංකාවේ තිබ්බ ප්‍රීමියර් ලීග් එකෙං පස්සෙ අනාවැකි කියන එක නතර කලා බං.
මුංගෙ කුප්ප කථා අහං ඕවා කරන්න බෑ. ඒ අස්සෙ බැනලා රෙප් කපනවත් එක්ක.
හැබැයි අන්තිමට අනාවැකි හරි
ආයෙ මං කියන් නෑ![]()


මං ගැන මට හොද දෙයක් වෙන්න කියලා කියපන්
පිස්සු තම්යි උබ කියන අනාවැකි දරා ගන්න බැරි අපි දිනන නිසානේ එකනෙ රෙප් කපන්නෙ
ඉතින් උබ කියන එක නවත්තලා හරියනවාද?


Total Posts
kmc madushan 87
ගඟුල 32
බින්දු 28
Henry L 26
giggee 26
geethq 24
gayankuwait 24
කෝ ගයාන් අයියා කලින් thread එකේ කිවා නේ මේ thread එකේ වැඩිම posts ගහනවා කියලා තවම 24![]()


ඌ මැච් එක පටන් ගත්තම තමයි ෆෝම් වෙන්නෙ කසිප්පු බූලිය ලග තියාගෙන බූනදී ඇටයක් හප හප තමයි මැච් එක බලන්නෙ.. ගානට ෆෝම් වෙලා එයි වෙලාවට ..






ඇත්ත ඇත්ත
ඌ මැච් එක පටන් ගත්තම තමයි ෆෝම් වෙන්නෙ කසිප්පු බූලිය ලග තියාගෙන බූනදී ඇටයක් හප හප තමයි මැච් එක බලන්නෙ.. ගානට ෆෝම් වෙලා එයි වෙලාවට ..



ඇත්ත ඇත්ත![]()
![]()






aparade Warne Murali eka team eke ball karanawa balanna hitiye
kamak na Lara bat karanawa dakka awurudu gaaaanakata passe
meka MCC dinanawa ban therumak nathuwa
ai ban warne ball karala natte?

miniha ada bat karanakota Lee gen beamer ekak set una eken bowl karana atha kadila kiyala suspect karanawa lu![]()