.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dinner at the Perera home! Old @sunrisershyd teammates hanging out in Sri Lanka! @jpduminy

    928031_1469419643303853_1930736038_n.jpg

    මේ ඉන්නේ හොදට හිනා වෙලා මම හිතුවේ කියපු විදිහට අර බින්දුවා වගේ මානසික වැටිලා තුවාල වෙලා ඇති කියලා :sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Senanayake exceeds 43 degrees:shocked::shocked::shocked:

    10516649_765230633535721_1991151758988810231_n.jpg

    Code:
    http://www.scribd.com/fullscreen/233918838?access_key=key-TaxzvtOhb91FtkHeqG39&allow_share=false&escape=false&show_recommendations=false&view_mode=scroll
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    I cant see him coming back from there:sorry: sorry.com:sorry: even if he does a miracle n comes back he wont be the same :sorry: for me effectively both mahela n senanayake gonna retire mahela frm tests n senanayaka from all forms:sorry: we have to move on n fill senanayakas spot no point wating for him to get cleared:yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සචිත‍්‍ර වෙනුවෙන් අභියාචනා කරයිද?

    සිය පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවට අන්තර් ජාතික කි‍්‍රකට් සම්මේලනය විසින් ලබාදී ඇති විනිශ්චයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායකට අවස්ථාවක් හිමිවනවා. එංගලන්තය සමඟ පැවති එක්දින තරඟාවලියේදී සචිත‍්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවටයි ජාත්‍යන්තර සම්මේලනය තීරණය කළේ. ඒ බි‍්‍රතාන්‍යයේ කාඩිෆ් විශ්වවිද්‍යාල ක‍්‍රීඩා පරීක්ෂණාගාරයේ සිදුකළ පරීක්ෂණයකින්.

    එහිදී සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව් හතරේදීම අතේ නැම්ම නීතියෙන් ඉඩ ලබාදී ඇති අංශක 15 ඉක්මවා ඇති බවටයි තීරණය වී ඇත්තේ. පරීක්ෂණය පැවැත්වූ ආකාරය පිළිබඳව තෘප්තිමත් නොවන්නේ නම් ඊට එරෙහිව ඔහුට අභියාචනා කළ හැකියි. ඒ සඳහා දින 14 ක කාලයක් හිමිවනවා. එලෙස සචිත‍්‍ර සේනනායක වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් වුවහොත් එය ජාත්‍යන්තර සම්මේලනයේ පන්දු යැවීමේ ඇගයීම් කමිටුව මගින් යළි පරීක්ෂා කිරීමට නියමිතයි. ඒ සඳහා මානව ඉරියව් විශේෂඥයෙකු, හිටපු ක‍්‍රීඩකයෙකු, හිටපු විනිසුරුවරයෙකු සහ තරඟ තීරකයා මෙන්ම, ජාත්‍යන්තර සම්මේලනයේ නියෝජිතයන් දෙදෙනෙකු එක්වනු ඇති.

    තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් නොකළ හොත් සිය ඉරියව්ව සකස් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර සචිත‍්‍ර සේනානායක විසින් ගත යුතු වනවා. එසේ ඉරියව්ව සකස් කරගෙන ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට යළි පිවිසුනු විට වසර දෙකක් ඇතුළත යළි එම වරදට හසුවුවහොත් ඔහුට වසරක ක‍්‍රිකට් තහනමක් පැනවිය හැකියි.

    කෙසේ නමුත්, මෙය සචිත‍්‍ර වෙනුවෙන් පැනවුණු පළමු තහනම නිසා, ඔහු නැවතත් කඩිනමින් ජාත්‍යන්තර තරඟ වෙත යොමු කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය උත්සුක නොවනු ඇතැයි කි‍්‍රකට් ඉන් ෆෝ වෙබ් අඩවිය සඳහන් කළා. එහෙත්, ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියට පෙර සචිත‍්‍ර සේනානායක ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලට එක් කර ගැනීම අවශ්‍යතාවක් බව එහි අදහසයි

    Hiru news
     
    Okata appeal karala wadak na ayth boruwata:sorry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hmm action eka hada gathoth thama SLC kiyanne world cup ekata issarala sachiya international matches walata aya genawa kiyala balamu ko moko wenna kiyalaa :dull:

    Ochchara loku wenasak karala uwa genawath u kalin wage wenne nam na dapu variation nam karana bari wei. Matanam he is gone:sorry: ara piyalayawa ussala polawe gahanna one :angry: