

Ow dan galle pitch eka apita wadak ganna amarui. Anthimata slow turn awoth turn ekaenuth wadak na.Ado dawasama karabagena idala anthima mohothe gema dunna neda...Ela..Ela...
Weldone Lakmal....Pissu hadenawa...
Ade Lakamlta test ekak hambune nene England waladi..Thawa elata hadenta thibba...
Ohoma yan....Ape eun gaten gahanta igena gena enne....
Elama thama..
Eth Me wage pitch echchara hoda ne...Anthimata ape eun wickets gaththa thama..Giyapara Bangaliyo Galle awahama dunna wage Kantharayakma thama mekath...Ape eun 550k withara gahuwahama un 600k gahuwane...
Okkoma wenas une..,2011 Ausla lankawata awahama Galle dunna pitch eka palaweni dawasema spin una ekata gema adda eka...Ape eun baya unanne...
2012 England apuhama dunna pitch ekanan shape....
Dan baye flat hadanawa wage Warnaweeraya....![]()
බිංදුව අත හැරලාද පොරkock+බින්දු
![]()


වෙන එකෙක්ව යවන්න තියෙන්නෙ ගාල්ලෙ ටොස් එක දිනනවා කියන්නෙ අතිරෙකව 25% වාසියක් ලැබෙනවාබිංදුව අත හැරලාද පොර
එක නෙමෙ ටොස් එක දිනන්න බැහැනෙ ඇන්ජිට කවදාවත්වෙන එකෙක්ව යවන්න තියෙන්නෙ ගාල්ලෙ ටොස් එක දිනනවා කියන්නෙ අතිරෙකව 25% වාසියක් ලැබෙනවා



Ape un ada kaagena game ellila hitiya.. eka thama unresponsive pitch ekaka karanna puluwan hondama dey.. ellilla idala idala awasathawak aapuwama eken uparima projana ganna eka. E kiyanne kohomahari karala eka wkt ekak gatta gaman thawa wkt deka thunak ganna pressure eka build karana eka. eka ada anthima session eke elata una.. Den ape unge e ellila inna gathiya ehema nathnam hopes nathi karagena shoulders kada watena scene eka godak improve wela thiyenawa.. Lakmalui erangai bole paran unama rever swing kara. /e wagema dilruwange drift ekath hondai. Herath steady ball karan giya... Balamu heta moko wenne kiyala..

කබ්බොන්ට කියලා ගස්සව ගන්නෙ නැතිව ඉන්න ඔන
නැත්නම් එන්ගලන්ඩ් වල වගෙ කබ්බො ලකුනු 300ක් විතර ගහයි අනික ලක්මාල්ට තව දෙන්න ඔන බන් බෝල් කරන්න
කබ්බොන්ට කියලා ගස්සව ගන්නෙ නැතිව ඉන්න ඔන
නැත්නම් එන්ගලන්ඩ් වල වගෙ කබ්බො ලකුනු 300ක් විතර ගහයි අනික ලක්මාල්ට තව දෙන්න ඔන බන් බෝල් කරන්න



ඔර්ජිනල් එකෙන් ඉන්නවාODI tika kaale hitiye na ne penna???
Me ube yaluwa,, Re*ilath nane eng tour eken passe??![]()

උපාසක චරිතය කරන් අපුරුවට 
ඔර්ජිනල් එකෙන් ඉන්නවාඋපාසක චරිතය කරන් අපුරුවට
![]()

උබේ ගෙවල් කොහෙද බන්..කිලිනොච්චිද?![]()



oje ithin kohomath kotuwa uda nagagena free balannane thiyenneඔය කිව්වෙ
උබ අද ගල්ලේද හිටියෙ රස්නෙ බලපන්
අද මොකක් හරි 25වෙනි මගුලක් නෙ ගල්ලෙ ග්රවුන්ඩ් එකෙ ඒක නිසා ෆ්රී මැච් එක බලන්න දෙන්නෙ
