.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    BtKMVhuIcAEp63f.jpg:large
    ;):rolleyes::rofl::rofl::rofl::rofl::P:P:P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මගේ අදහස නම් එකපාර කණ්ඩායමෙන් ක‍්‍රිඩකයින් 2-3 අයින් කරලා ටෙස්ට් ගහන එක එතරම් නුවණට හුරු නෑ. ඇත්තටම අපේ ටෙස්ට් දෙවන පෙළක් නෑ. එක්දින හෝ 20 තරඟ වලට ආදේශ කරන්න ක‍්‍රිඩකයන් අපිට ගොඩක් හිටියට ටෙස්ට් වල එහෙම නෑ. එහෙම එකපාරට ටෙස්ට් ක‍්‍රිඩකයෙක් හදන්න අමාරුයි. අලූතෙන් දාන ක‍්‍රිඩකයන්ගෙන් ලොකු දේවල් බලාපොරෝත්තු වෙනවා නම් එක වැරදියි. ඒක ඒ ක‍්‍රිඩකයන්ටත් කරන අසාධාරණයක්, එකපාර ටෙස්ට් වලට දාලා ලකුණු 100 ගහනවා කියන එක ලෙහෙසි දෙයක් නෙමේ ටෙස්ට් තරඟයකදි පිතිකරුවෙකුට ලොකු පීඩනයක් වැටෙනවා. එතනදි අසාර්ථක වුනොත් තරුණ ක‍්‍රිඩකයන්ගේ ක‍්‍රිකට් අනාගතයටත් බලපැමක් වෙනවා.

    තිරිමාන්න, චන්දි ගත්තොත් අපේ ක‍්‍රිකට් අනාගතයට වටිනා සම්පත් දෙකක් ඇත්තෙන්ම දෙදෙනාම දක්ෂ ක‍්‍රිඩකයන් නමුත් මේ දෙන්නගෙම පිතිකරණයේ තියෙන තාක්ෂණික දෝෂ කෙසේ වෙතත් තරඟයකදි හොඳ මානසික ශක්තියකින් මුහුණ දෙන්න තියෙන නොහැකියාව, හොඳ පුහුණුකරුවෙක් කියන්නේ විශේෂයෙන් පිතිකරුවෙකුගේ මානසික මට්ටම ඉහළ මට්ටම අරගෙන ඒ තුලින් තමන්ගේ තියෙන තාක්ෂණික ගැටලූ වලට විසදුම් ලබාදිමයි.

    මට හිතෙන්නේ ක‍්‍රිඩකයන්ගේ මානසික මට්ටම ඉහළ
    ගන්න මාවන්ට විශේෂඥ දැනුමක් නෑ කියලා. ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන පුහුණු කරුවෙක් අපිට අවශ්‍ය කියලා මට හිතෙන්නේ :D:D:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    boruwa danna epa uba okkoma kiuyewuwane :P past records balala cricket gahapu kale giya bn.anika api maruti ekak kyala hithagena hamadama hitiyoth hari yai.sada linde :P ai bn gemmba car eken thama bmw Audi idan marutih hama ekakma develop une.gemmba car kiyala hamadama hithan hitiya nam thama gemba car eke yanne hariyata lankawa maruti eka wage :D hari hari bn dennama hair uba man kiyan eka pilgan nane? :P:D mona unath hariyata gahuwa nam apita eda match eka gahanna thibba bn echcharai :P

    Dan lankawa hamasama 2.5 gahuwe kiwe manda ubada:P man koheda past record kiwe :eek: ubama ans deela tiyenawa bmw gemba case ekata ubama kiyanawa gemba eken develop una kiyala Api tama develop na :D api henry ford ta wada diyunui habai apita mehena isala kawadda bmw wenne api adama e widiyta performance denna one kiyla hithuwoth Etin ayth mala:D uba kiyba ewa piliganne kohomada banz uba aus la karana ewa ape un gen expect karanakota chandi thiri thanikara out of form iddi dale steyn arahen yaka wage enawa. Mehen pitch eka awul .ubama avg scoring rate eka pennala history eke ubama above avg rate ekak illanawa weak. Batting line up eken. Ube okkoma kiywana one na mul tikata uthra denath henata type krna one. Man uba kiyapu eka deketa agree wenawa. Molen gahana tibba kiyana ekata:D
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    මගේ අදහස නම් එකපාර කණ්ඩායමෙන් ක‍්‍රිඩකයින් 2-3 අයින් කරලා ටෙස්ට් ගහන එක එතරම් නුවණට හුරු නෑ. ඇත්තටම අපේ ටෙස්ට් දෙවන පෙළක් නෑ. එක්දින හෝ 20 තරඟ වලට ආදේශ කරන්න ක‍්‍රිඩකයන් අපිට ගොඩක් හිටියට ටෙස්ට් වල එහෙම නෑ. එහෙම එකපාරට ටෙස්ට් ක‍්‍රිඩකයෙක් හදන්න අමාරුයි. අලූතෙන් දාන ක‍්‍රිඩකයන්ගෙන් ලොකු දේවල් බලාපොරෝත්තු වෙනවා නම් එක වැරදියි. ඒක ඒ ක‍්‍රිඩකයන්ටත් කරන අසාධාරණයක්, එකපාර ටෙස්ට් වලට දාලා ලකුණු 100 ගහනවා කියන එක ලෙහෙසි දෙයක් නෙමේ ටෙස්ට් තරඟයකදි පිතිකරුවෙකුට ලොකු පීඩනයක් වැටෙනවා. එතනදි අසාර්ථක වුනොත් තරුණ ක‍්‍රිඩකයන්ගේ ක‍්‍රිකට් අනාගතයටත් බලපැමක් වෙනවා.

    තිරිමාන්න, චන්දි ගත්තොත් අපේ ක‍්‍රිකට් අනාගතයට වටිනා සම්පත් දෙකක් ඇත්තෙන්ම දෙදෙනාම දක්ෂ ක‍්‍රිඩකයන් නමුත් මේ දෙන්නගෙම පිතිකරණයේ තියෙන තාක්ෂණික දෝෂ කෙසේ වෙතත් තරඟයකදි හොඳ මානසික ශක්තියකින් මුහුණ දෙන්න තියෙන නොහැකියාව, හොඳ පුහුණුකරුවෙක් කියන්නේ විශේෂයෙන් පිතිකරුවෙකුගේ මානසික මට්ටම ඉහළ මට්ටම අරගෙන ඒ තුලින් තමන්ගේ තියෙන තාක්ෂණික ගැටලූ වලට විසදුම් ලබාදිමයි.

    මට හිතෙන්නේ ක‍්‍රිඩකයන්ගේ මානසික මට්ටම ඉහළ
    ගන්න මාවන්ට විශේෂඥ දැනුමක් නෑ කියලා. ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන පුහුණු කරුවෙක් අපිට අවශ්‍ය කියලා මට හිතෙන්නේ :D:D:D
    Ade niyamai macho oya kathawa....
    Test kiyanne realma test ekak....Eka ithin testma thama....Patient thama maninne godakma test wala...Hama ekekgema..Batalage,Bo0wlerslage,Captainge,Fielderslage.....Iwaseema thama amaruma skill eka...Eka nethi eka thama okunta wela thiyenne...ODI,T20 manasikathwe thama lokuma hethuwa.....:baffled::baffled::yes::yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ai ban kusalwa try karanna bari wicket keeper batsman vidihata... Me aluth ekek genawata wada.

    kusal Fit na ban A tour eka giyath thawa eka match ekak wath play kale na :no::no::dull: South Afirca eka thibba 3rd ODI ekath play karala thiyanne kusal pain killer inject karan lu nea
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Dan lankawa hamasama 2.5 gahuwe kiwe manda ubada:P man koheda past record kiwe :eek: ubama ans deela tiyenawa bmw gemba case ekata ubama kiyanawa gemba eken develop una kiyala Api tama develop na :D api henry ford ta wada diyunui habai apita mehena isala kawadda bmw wenne api adama e widiyta performance denna one kiyla hithuwoth Etin ayth mala:D uba kiyba ewa piliganne kohomada banz uba aus la karana ewa ape un gen expect karanakota chandi thiri thanikara out of form iddi dale steyn arahen yaka wage enawa. Mehen pitch eka awul .ubama avg scoring rate eka pennala history eke ubama above avg rate ekak illanawa weak. Batting line up eken. Ube okkoma kiywana one na mul tikata uthra denath henata type krna one. Man uba kiyapu eka deketa agree wenawa. Molen gahana tibba kiyana ekata:D

    man kiuweth aththa thama bn.lankawa hamadama gahuwe 2.5 walin.eke katha dekak na.eelaga match eketh ohoma athama :dull: anika diyunu wechch minissu diha balal thama api hadenna one.nathnan hamadame lide inna wenne.man ehema illuwa neme bn.apita onakamak saha hithala gahuwa nan ape avg eka eaka unath eda gahanna thibba. :dull:

    kohomhari dan ithin giya nuwanata naadanneeee kiyala eelaga match eka gana katha karamu. :D DICKwella dala lu ne eela match ekata (hope you get it) ;) u aggressive player kenek lu.habai FC opener kenek.ui Tharangai NCC open karanawa.no 7 gahala uwath kaida dan na :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Indian unta one widiyata tama dan anith ratawal cricket gahane unta one widiyata technology unta one widiyata tour schdule unta one grounds wala match anith country eka tours uth unge clt n ipl time nathuwa hadana one. Kohe giyath un wenana broadcasting patan ganawa. Indian unta hamadamath munge. Adaba vouce eka witarai:P channel 9 sky. Ewaye commentry na online balywot misak:baffled: ara ganguliya uwa indian un hodama caoa kiyanawa kiyla u hitan ibe u tama lokema hoda capa kiyla:rofl: Arun lal nam wadiyen karane uge rolex watch tika show off karana eka pitch report asse:P:P. munge series tawa kamak na mun gihin 2015 wc ekath. Me guliyai manhe wai ara akram wai o wilkison wai dala priduce karoth ekat wtin winasai:baffled: un atherton wa aran u podi podi hibt danawa indian unta:cool:
     
    Mehen dick ehen cock so both sides are equally matched i think:D bt its sounds gay though:eek: du plesis sounds bit close too smthing that those two might like to have ago:cool: diynu wena one incrementally nathuwa radical diynu wenna ba ape unta
    Dan kohomath hadenba kale ohoma baba part ba ne hamadama.
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Indian unta one widiyata tama dan anith ratawal cricket gahane unta one widiyata technology unta one widiyata tour schdule unta one grounds wala match anith country eka tours uth unge clt n ipl time nathuwa hadana one. Kohe giyath un wenana broadcasting patan ganawa. Indian unta hamadamath munge. Adaba vouce eka witarai:P channel 9 sky. Ewaye commentry na online balywot misak:baffled: ara ganguliya uwa indian un hodama caoa kiyanawa kiyla u hitan ibe u tama lokema hoda capa kiyla:rofl: Arun lal nam wadiyen karane uge rolex watch tika show off karana eka pitch report asse:P:P. munge series tawa kamak na mun gihin 2015 wc ekath. Me guliyai manhe wai ara akram wai o wilkison wai dala priduce karoth ekat wtin winasai:baffled: un atherton wa aran u podi podi hibt danawa indian unta:cool:

    :eek::eek::eek::eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙණ ගහපිය ගමෙහ් අනාතයො. . අනාත කුකුල්ලු.
    Bump Bitches !
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    IS this true ?

    ක්‍රිකට් ආයතනයේ ඉහල නිලධාරියෙකු සමග ඇති වූ මතබේදයක් නිසා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

    තිසර පෙරේරා ජාතික කණ්ඩායමෙන් ඉවත්කොට ‘ඒ’ කණ්ඩායම සඳහා නම් කිරීම නිසා සිදු වූ මානසික බිඳවැටීමට දැනට ප්‍රතිකාර ලබාගන්න බවද දැනගන්නට ඇත.

    Source by Lanka C news

    :no::no:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මෙ ත්‍රෙඩ් එකෙ මැදින්:P ඔබ තුමාට අපහාසයක් කරන්න නෙමෙ නිකන් උස්සලා දැම්මා

    Hikz uba bilada:eek::D ahana epa wathurada kiyala