.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :P:P:rolleyes:
    Gigiyo Jaya ho..!Bharathka wijitha...LOL! hamathanama..NDTV ehama pissu kora..Star Cricket nan thama programms hadanawada koheda..:P:P:P
    Indiyawa SA gihilla,NZ gihilla improve wela gahapu positive cricket hindalu mehema team ekak hadune...Thawa godak katha kiwwa...Mata nikan pissu wage..Mathaka ne eva....:P:P:P:rofl::rofl::rofl:
    Man 39 40 41 dannema na:P unge anthem eke nam amuthu meewa ekak tiynwa:P un positive kiyne mojakda kiyla danne na:P ekak. Match dekama dawas dekak tibila all out karagana bari uva mekath mun kanawa ara wahu patav tika antima dawasewath mole athuwa patience tiyan gahuwanam
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Code:
    http://www.asiancricket.org/index.php/tournaments/asian-games-2014
    Afghanistan ,Bangladesh ,China,Hong Kong,Kuwait,Maldives,Malaysia,Nepal
    South Korea ,Sri Lanka :love: :love::P

    ICC full memberslagen inne bangaladesh Sri lanka withari eka nisa awulak na :D

    mata team eka dakka gaman awl giya danui wade meter une ai ehema team ekak haduwe kiyala. :D:P

    habai dan oketh match ekak hari paradunoth anathai :dull: we are suppose to win the tournament right from the start :D mona unath bowlers la set eka awl. :oo:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සංචාරක දකුණු අප්‍රිකානු පිල සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඉදිරි තරග දෙකට ක්‍රීඩා කිරීමට ටෙස්ට් තරග සඳහා ක්‍රීඩ නොකළ කඩුලු රකින පිතිකරුවෙකුවන නිරෝෂන් දික්වැල්ල කැඳවා තිබේ. ශ්‍රී ලංකා සංචිතයේ සිටි දිනේෂ් චන්දිමාල් වෙනුවට නිරෝෂන් කැඳවා ඇත. නිරෝෂන් එංගලන්ත සංචාරයේ නිරත ශ්‍රී ලංකා ඒ සංචිතයේ සාමාජිකයකුව සිටි අයෙකි. ඔහුගේ අඩුව පිරවීමට චන්දිමාල් එංගලන්තයට යැවීමට නියමිත බවද වාර්තා වේ. නිරෝෂන් ශ්‍රී ලංකා පිලේ අද (22) පැවැති පුහුණුවීම් සඳහා එක් නොවී ඇති අතර ඔහු එංගලන්තයේ සිට ලංකාවට පැමිණ ඇත්තේ අද දිනයේය.

    කෙසේවවුද ඔහු එස්.එස්.සී. හි පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමඟ දෙවැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකාව පිල සමඟ පුහුණු සැසියකට එක්වීමට නියමිත බව පැවසේ. චන්දිමාල් (22) අඟහරුවාදා ශ්‍රී ලංකා පිල සමඟ පුහුණුවීම්වල නිරතවීමෙන් ද පසුව, ඔහුව එංගලන්තය බලා පිටත්කර යැවීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.

    ප්‍රසන්න ජයවර්ධන ආබාධයකට ලක්වීමෙන් අනතුරුව පසුගිය ටෙස්ට් තරග දෙකේදීම කඩුලු රැකීම සිදු කරනු ලැබුවේ දිනේෂ් චන්දිමාල් විසින් වන අතර, ඔහු එය සාර්ථකව සිදු කළද පන්දුවට පහරදීමේ අංශයෙන් එකදිගට ලකුණු අතරට සිටීමට හැකි නොවීම නිසා ඔහුට ශ්‍රී ලංකා පිලේ ස්ථානය අහිමිවී තිබේ.
     
    • Like
    Reactions: kmc madushan

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    SSC ground eke chandita thawa awsthawak dila balanna tibba, thirimanna ain karala u wenuwata wena ekak danna tibbe
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙහෙම දෙයක් තියෙනවා.. ඇන්ජලෝ මැතිව්ස්ට කට්ටිය පලු යන්න බැන්නා ඌ ආපු මුල කාලේ සහ කැප්ටන් කරපු මුල් කාලේ.. අමතක නම් පරන ත්‍රෙඩ් බලන්න.. ඒ වගේම තමයි තිරිමාන්නට සහ චන්දිමාල්ටත් ඒක පොදුයි.. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තමංට දෙන අවස්ථාවලින් ප්‍රයෝජන අරගෙන පෙන්නන්න ඕන.. තිරිමාන්න නම් අයින් කරන්න තරම්ම අප්සෙට් නැහැ කියන එකයි මගේ අදහස.. ඌට ලේසියෙන්ම හොඳ බැටෙක් වෙන්න පුළුවන්.. පොඩි දේවල් ටිකක් විතරයි හදාගන්න තියෙන්නේ.. චන්දිටනම් බ්‍රේක් එකක් දුන්න එක හොඳයි.. ඕන තරම් රටවල් වල ප්ලේයර්ස්ලා ෆෝම් එකේ නැති කාලෙට ඒ ටීම් ගහලා ආපහු ඇවිල්ලා තියෙනවා.. මට ලොකු විශ්වාසයක් තියෙනවා හෙට තිරිමාන්න හොඳට ගහනවා.. එහෙම වෙන්න කියලා පතනවා.. අපිට හැමදාම එක්කෙනෙක් දෙන්නෙක් මත යැපෙන්න බැහැ.. ඇන්ජලෝ & සංගා තමයි පහුගිය ටිකේම ගැහුවේ.. ඇන්ජි ගැහුවේ පසුපෙල උන් එක්ක.. ලේසි නැහැ එහෙම ගහන එක.. ඒක නිසා හැමෝම සහයෝගේ දීලා ගොඩදාන්න ඕන.. ජයවේවා!
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    SSC ground eke chandita thawa awsthawak dila balanna tibba, thirimanna ain karala u wenuwata wena ekak danna tibbe

    ඔව් බං චාන්ස් එකක් දෙන්න තිබුනා ඒ කොහොම වුනත් මුව අන්තිම මොහොත වෙනකන් කණ්ඩායම එක්ක ප‍්‍රැක්ටිස් කරලා යවපු ඒක හරි නෑ බං එහෙම වුනාම ක‍්‍රිඩකයන් මානසිකව වැටෙනවා
    2.gif
    2.gif
    2.gif
    2.gif
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    10574395_752056511523680_5045868012373737908_n.jpg

    meka mam adakke FB eke, me news eka atthada ?

    meka atthanam ,lankwe eketa wena rataka sellam karanna hamba wenawa keyanne muge parana pinak, ape untath padamak ugannannath ekak yanna tiyenne
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    heta team eka meka wei keyala keyanne

    Sri Lanka (probable): 1 Upul Tharanga, 2 Kaushal Silva, 3 Kumar Sangakkara, 4 Mahela Jayawardene, 5 Lahiru Thirimanne, 6 Angelo Mathews (capt), 7 Niroshan Dickwella (wk), 8 Dilruwan Perera, 9 Dhammika Prasad, 10 Rangana Herath, 11 Suranga Lakmal
     
    LOL111

    Banned
    Jul 23, 2014
    36
    3
    0
    • මූත් හැදෙන එකෙක් නෙමෙයි. ඔක්කොමහ් එකයි අපේ උන්හ්.
    • MDKJ Perera lbw b Young 1 (2b 0x4 0x6) SR: 50.00
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    aththatama lankawe un thisarata NZ yanna dila nikan unnoth mama nam lankawata support karana eka nawaththala NZ walata support karanawa. player kenekta salakannawath danne nathi kalakanni inne SLC eke.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    THISARA NZ yanwata mamath udin kamathi, lankwe ekek NZ gihin ape unta ati halenna gahana kota thmai ape unta terenne

    team eken kapila team ekata enan bariwa enan, unta tieyenne wena ratawalta gahanna, bangaladesh team ekata badila unwa goda dammanam mita wad ahodai