.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka Cricket has announced that they have requested Jehan Mubarak to join the Test squad to carry out duties as a reserve player as Dinesh Chandimal left island to join Sri Lanka A team.
    Jehan Mubarak will carry duties as a reserve player along with Dhammika Prasad, Chanka Welagedara and Lahiru Thirimanne in the ongoing …
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    අක්ශේගෙ අලුතෙන් ආපු එකක්වත් වැඩක් නෑ බන් මාත් උඩ දාගෙන බැලුවා:oo:
    මුජුසෙ ශාඩි කරෝගි එක තරම් තාම එකක්වත් ඇල්ලුවෙ නෑ මට :sorry:

    maath 12 withra wenakan baluwa ban..hiru eke 15min walata sarayak dhada commercial break ekak yanawa:angry:..film ekak ajuthai..wadiyen baluwe sonakshi sinha innawa kiyala hithan..eki hityeth na..sinduwe withrada koheda inne:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    pak test 2 gahuwain passe lankawata thawa test matches naha.
    WC wenakan vitharai mahaela inne ithin test walin samuganne
    nathiwawena monawa karanada
    ubala hithuwada ena para janadipathiwaraneta kade gihin
    40 pamalath team ekata panina balan innawa kiyala mahelath
    ai NZ gihin gahanawanenda
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    meke inna godak ewun banla tibba ne..:dull:

    mama thread danawa kiwwe na:baffled:..apo tamil channel nam balanne na ban..akshe kumar inna boss kiyana film eka tiakk baluwa..wadak na:dull:

    ඉතින් අප්පා ඔයා දානවා කිව්වෙ නැතිවට මම කිව්වනෙ ඔයාට දාන්න කියල..කෝ ඇහුවයැ:angry:.ඇයි අප්පා ටැමිල් චැනල් බලන්නෙ නැත්තෙ:oo:...අපෝ මම ආක්ශේ කුමාර්ගෙ ෆිල්ම් බලන එක නවත්තල තියෙන්නෙ..මල අප්පිරියාවක්...චික් තුක්..:angry:

    අක්ශේගෙ අලුතෙන් ආපු එකක්වත් වැඩක් නෑ බන් මාත් උඩ දාගෙන බැලුවා:oo:
    මුජුසෙ ශාඩි කරෝගි එක තරම් තාම එකක්වත් ඇල්ලුවෙ නෑ මට :sorry:

    මට නම් සබ්සේ බඩා කිලාඩි තරම් උගෙ වෙන එකක්වත් ඇල්ලුවෙ නෑ..:D
    මම්තා....:love::love::love::love:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113

    ඉතින් අප්පා ඔයා දානවා කිව්වෙ නැතිවට මම කිව්වනෙ ඔයාට දාන්න කියල..කෝ ඇහුවයැ:angry:.ඇයි අප්පා ටැමිල් චැනල් බලන්නෙ නැත්තෙ:oo:...අපෝ මම ආක්ශේ කුමාර්ගෙ ෆිල්ම් බලන එක නවත්තල තියෙන්නෙ..මල අප්පිරියාවක්...චික් තුක්..:angry:

    :lol: hindi film nam okkoma wage jarawa dan:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :lol: hindi film nam okkoma wage jarawa dan:rolleyes:

    ඔව් අප්පා හුගක් එව්ව නිකන් මාධ්‍ය සන්දර්ශන කරල පුම්බන එව්ව බලපුවාම මෙලෝ රහක් නෑ..රාම් ලීලා බැලුවද?මට තාම හිතා ගන්න බෑ ඒකෙ මොකද උනේ කියල අන්තිමේදි උන් දෙන්න වෙඩි තියාගත්ත එක නම් තේරුනා..:oo::eek:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    maath 12 withra wenakan baluwa ban..hiru eke 15min walata sarayak dhada commercial break ekak yanawa:angry:..film ekak ajuthai..wadiyen baluwe sonakshi sinha innawa kiyala hithan..eki hityeth na..sinduwe withrada koheda inne:dull:
    හොලිඩේ කියල එකක් එනවා නෙද ඕකගෙ:eek:
    මාත් ආදරෙයි එයාට:rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඉතින් අප්පා ඔයා දානවා කිව්වෙ නැතිවට මම කිව්වනෙ ඔයාට දාන්න කියල..කෝ ඇහුවයැ:angry:.ඇයි අප්පා ටැමිල් චැනල් බලන්නෙ නැත්තෙ:oo:...අපෝ මම ආක්ශේ කුමාර්ගෙ ෆිල්ම් බලන එක නවත්තල තියෙන්නෙ..මල අප්පිරියාවක්...චික් තුක්..:angry:

    මට නම් සබ්සේ බඩා කිලාඩි තරම් උගෙ වෙන එකක්වත් ඇල්ලුවෙ නෑ..:D
    මම්තා....:love::love::love::love:
    අනේ මන්දා බන් හින්දි උන්ටත් හොද ජෝක් එකක් ලියා ගන්න බෑනෙ:angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඔව් අප්පා හුගක් එව්ව නිකන් මාධ්‍ය සන්දර්ශන කරල පුම්බන එව්ව බලපුවාම මෙලෝ රහක් නෑ..රාම් ලීලා බැලුවද?මට තාම හිතා ගන්න බෑ ඒකෙ මොකද උනේ කියල අන්තිමේදි උන් දෙන්න වෙඩි තියාගත්ත එක නම් තේරුනා..:oo::eek:
    :lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113

    ඔව් අප්පා හුගක් එව්ව නිකන් මාධ්‍ය සන්දර්ශන කරල පුම්බන එව්ව බලපුවාම මෙලෝ රහක් නෑ..රාම් ලීලා බැලුවද?මට තාම හිතා ගන්න බෑ ඒකෙ මොකද උනේ කියල අන්තිමේදි උන් දෙන්න වෙඩි තියාගත්ත එක නම් තේරුනා..:oo::eek:

    eka baluwe na.tv eke giya special 26 kiyala ekak nam baluwa...eka nam shape:yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ම් මන් යනව මචන්ලා හෙට් වැඩ
    සුබ රාත්‍රියක් හැමෝටම :D :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    නෑ කොස් ඇට බාවන්න නෙවෙයි මගෙම ආරක්ශාවට ඇහුවෙ..:dull::dull::dull:

    ah danui methak une.uba Malingata banna neda ea kale :angry: ea kale ahuwechcha hama ekatama kotala damma.uba ithuru une kohomada kiyala baluwe? :eek: kamak na Mahela ta banapu unta kotanna thiyenawa ea nisa ubawa atharinnam :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඔන්න ඔය වෙලාවට තමා මගේ ඇගේ ලේ කෝප වෙන්නෙ:angry:...එයා මගේ..:frown:
    කවදා ඉදන්ද ඩෝ එහෙම උනේ:angry:
    අහින්සක කෙලි පොඩ්ඩ ඇග වැඩිය පෙන්නන්නෙත් නෑ මන් කිව්ව නිසා:sorry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Sri Lanka Cricket has announced that they have requested Jehan Mubarak to join the Test squad to carry out duties as a reserve player as Dinesh Chandimal left island to join Sri Lanka A team.
    Jehan Mubarak will carry duties as a reserve player along with Dhammika Prasad, Chanka Welagedara and Lahiru Thirimanne in the ongoing …

    ඔය මුබාරකයා මහ අවාසනාවන්ත ක්‍රීඩකයෙක් බන්....ඩොමෙස්ටික් සීසන් වල හොදට සෙල්ලම් කරල ජාතික කන්ඩායමට ආපු ගමන් අසාර්තක වෙනවා.පව්:sorry:..ඒ මොනවා උනත් ඌ 2007 20/20 කුසලානෙ කෙන්යාවට ගහපු ඉනිමයි,2009 20/20 කුසලානෙ ඕස්ට්‍රේලියාවට එරෙහිව ගහපු 6 එව්ව දෙකයි අමතක වෙන්නෙ නෑ.:cool: