South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    honda chance ekak tiyenawa bn. ekak lankawe tiyenne. ape un pitch gena hodatama dannawa. aeth mn kiyanna mubarakta chance ekak denna ooni

    team news අනුව mubarakta chance ඒකක ලැෙබන්න තිෙයන අවස්ථාව අඩුයි ෙමාකද spin ලා 2 යි fast bowlers 2 ඒක්ක යයි Angelo Perera/Thisara Perera ඒෙකෙනකුට chance ඒකක් ලැෙබයි
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    dan ithin mubarak gana katha karala palak na, dan u kohoma unath ape team squad eke ennawane, medaparawath ape selection team ekata tereida balamu, porawa dala athiwana sethe
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    team news අනුව mubarakta chance ඒකක ලැෙබන්න තිෙයන අවස්ථාව අඩුයි ෙමාකද spin ලා 2 යි fast bowlers 2 ඒක්ක යයි Angelo Perera/Thisara Perera ඒෙකෙනකුට chance ඒකක් ලැෙබයි

    thisarata wada angelo Pererage batting maxxa
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    tharanga therumak nah. honda chase ekak, knockout match wage ewai di fail. angelo perera nam ela wage. mubarakayawa gaththa eke chamara silva wath gaththa nam hari. mamai banai bathiya santhush wage :)

    sihina ramithayawath kohen hari oba gaththa nam dream team eka wage thamai :)
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    tharanga therumak nah. honda chase ekak, knockout match wage ewai di fail. angelo perera nam ela wage. mubarakayawa gaththa eke chamara silva wath gaththa nam hari. mamai banai bathiya santhush wage :)

    sihina ramithayawath kohen hari oba gaththa nam dream team eka wage thamai :)

    Ramithaya kanawata hari team ekata select wela eka match ekaka 50k gahuwoth aith drop kerenaw boru machanla..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    tharanga therumak nah. honda chase ekak, knockout match wage ewai di fail. angelo perera nam ela wage. mubarakayawa gaththa eke chamara silva wath gaththa nam hari. mamai banai bathiya santhush wage :)

    sihina ramithayawath kohen hari oba gaththa nam dream team eka wage thamai :)

    angelo perera ta fast bowlers lata gahanna bea tharangaya ta out swing balls walata gahanna be .jehan mubarakta oya dekatama gahanna be :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලැබෙන ආරංච් අනුව හෙට කණ්ඩායමට Angelo Perera හෝ Jehan Mubarak එක් කර ගැනීමට නියමිතය

    Angelo Perera ද ?
    Jehan Mubarak ද?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1016246_630736570272524_1615724277_n.jpg
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ලැබෙන ආරංච් අනුව හෙට කණ්ඩායමට Angelo Perera හෝ Jehan Mubarak එක් කර ගැනීමට නියමිතය

    Angelo Perera ද ?
    Jehan Mubarak ද?

    Fan's Logic - Anjelo Perera
    SLC logic - Jehan Mubarak

    api kamathi unath nathath 60% chance ekak thiyenawa Mubarak gahanna
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Fan's Logic - Anjelo Perera
    SLC logic - Jehan Mubarak

    api kamathi unath nathath 60% chance ekak thiyenawa Mubarak gahanna

    ඔව් මටත් එහෙම හිතෙනවා බලමුකෝ මොකක් වෙයිද කියලා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ජයග්‍රහණයට සූදානම් - චන්දිමාල්

    දකුණු අප්‍රිකා කණ්ඩායම සමග හෙට ආරම්භවන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සූදානම් බව, ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

    ඔහු මේ බව පැවසුවේ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී ය.

    හෙට ආරම්භවන තරගයට දෙපිලේම ක්‍රීඩකයින් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංණයේදී අද පුහුණූවීමවල නිරත විය.

    අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් චන්දිමාල් වැඩිදුරටත් පැවසුවේ ආබාධයකට ලක් වූ ටී.එම්. ඩිල්ෂාන් සහ ලහිරු තිරිමාන්න මේ වනවිට සුවය ලබා ඇති බව ය

    newsfirst