South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Its encouraging to see the weather clearing at Pallekele. Hopefully more blue skies as we get closer to the start.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    968871_604356549595556_763268378_n.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල නිවුස් එකක් ආවා


    Angelo Perera will play his ODI debut today to replace Lahiru Thirimanne

    තාම නිවුස් එකක හරියටම confirm නෑ:no:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව් බන් ඔය මගුල channel 3 ක පෙන්න ඕනා ද :angry: Dialog Tv users ලට නම් අවුලක් වෙන්නේ නෑ එයාලා කෙලින්ම අරන් Broadcast කරනවා කීවා :) peo tv වල මොනවා කරයි ද දන්නේ නෑ එයාලත් එහෙම කරයි බෝහෝ විට :)

    ne bna tencricket wala sa vs sl match eka pennane wedasatahan wisthara balapanko
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හවස පායයි නේ ඊයෙත් දවල් වැහැලා හවස පායලා තිබ්බා ලු 20 20 වත් ගහන්න පුලුවන් උනොත් ලොකු දෙයක් :)

    dan nam poddak wath wahinne na machan,ude tikak wassa dan shape

    match eka complete karanna can wei,100 overs ma nam bari wei
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගමයා;15358908 said:
    ne bna tencricket wala sa vs sl match eka pennane wedasatahan wisthara balapanko


    3 na ma yannna india vs Zim match eka service provider ungen wenama link ekak illagana broadcast karai , :)

    208469_10151764978125491_615553736_n.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    india vs zim match balanna deyakda,inida unta zim team eka nikan hena team eka wage, hama channel ekema e match eka pennanne

    ඔව් බන් indian match එකක් තියනවා නම් උන්ට channel Broadcast කරන area ත් අමතක වෙනවා මැච් එක ඉවර උනාම මතක් වෙනා Sri lanka , pakistan , bagaladesh වල උනුත් උගේ චැනල් එක බලනවා කියලා සල්ලි දීලා :no:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    India 43/2 (9.5 ov)

    Last Wicket: V Kohli 14 (18b 2x4 0x6) SR: 77.77

    zim උන් කැච් අතාරිනවා ලෙසටම කැච් ටික අල්ලා ගත්තා නම් ඉන්දියාව දැන් 43/5 වගේ :rofl: