මහේල ඉන්දෙද්දී..මොකටද දිල්ෂාන් දන්නේ ස්ලිප්ට..මැතිස්ගේ captain හොදයි මොන්ටිසොරි ටීම් එකකට
ada gahai kiyala wiswasayak tiyenawa. aeth pudume rangana 10 overs ne, anjelo perera 1kwat ne. ayyo captaincy. anjelo wa use kare nette aei?
අවසාන මාලිංගගේ තිසරගේ ඕවර් 2 කට 38 ගැහුවානේ තව ඕවර් 2 3 තිබ්බා නම් ඉවරයි Miller ගහපු ගැහිල්ලට![]()


ගමයා;15360018 said:miller gehuwa neda gehillak ganak nethuwa 6ewa gahanawa .mara bullet ekak thamai

ඔව් Miller ගිය IpL වලත් පට්ට ගැහිල්ලා ගැහුවා නේ ,Miller Ab විතරයි උන්ගේ ට්ම් එකේ Asian pitch වලට හොදට සෙල්ලම් කරන්න පුලුවන්![]()


ai robin peterson?
ada gahuwe nathi unata ela player pattak allan inna puluwan & antimata wananna puluwan
එයා බෝල කෙනෙක් නේ පොල් අඩ් වනන්නේ මාලිංග යෝක එකක් දාපු ගමන් යනවා 1 st odi එකේ දැක්කා නේ
Zimbabwe හොදට සෙල්ලම් කරනවා නේ![]()

poladi nemai yako..umba dakala na uu gahanawa uu allrounder..
ai robin peterson?
ada gahuwe nathi unata ela player pattak allan inna puluwan & antimata wananna puluwan
ගමයා;15360064 said:
dawan ge catch ekai no ball ekai hinda thamai kela une nethnam 200 kwath gahanne nea![]()

ගමයා;15360077 said:peterson ta spinners lata gahanna be dekkane mendis ge wrong one eka wath read karanna be .miller gahapu 48 over eka herath ta dunna nam samahara wita timing weradila catch ganna chance ekak thibuna .aparade rangane overs 3 na


