eelanga match eke Kusal, Angelo P, Suranga, Sachitra chance eka dunnoth honda.
man hithanne ne loku wenasak karai kiyala. apeth Zimbabwe tour ekak enawa man hithanne issarahata. eka dei.මැතිවුස් කීවේ 4 1 දිනන්න ඕනා කියලා Russel Arnold අලුත් අයට chance එකක් දෙනවද කියලා අහනකොට![]()
ඒක තමයි වෙන්න ඕනේ මචන්... අපි වැටිලා ඉද්දි experiments කරාම අලුතින් එන කෙනා කොච්චර talent උනත්, කැපිල යනවා... අපි මුලින් නැගිටලා ඉන්න ඕනේ... ඒ නැගිටින ගමන් තමයි අලුත් අය දාන්න ඕනේ... හොදට ස්ට්‍රොන්ග් උනාම, matches තෝරාගෙන, කට්ටිය දාන්න පුළුවන්... මේක 4ත 1ක් දිනන එකත් අනිවාර්යයි, අපේ ක්‍රිකට් future එකට... ඉන්දියන් සක්කිලිත් එක්ක කරට කර ගහන්න ඉන්නේ දැනට අපි විතරයි... සංග මහිය දිලා මාලිංග වගේ අය ඉන්න අතර ඇන්ජි චන්දිමාල් වගේ අය නායකත්වයට පුහුණු කරපු එකේ අගය දැන් තේරෙනවනේ... ඒ වගේම උන් ඉන්නකොට තව strong ටීම් එකක් හදන්නත් ඕනේ, අයින් වෙච්ච ගමන් replace කරන්න පුළුවන් වෙන්න... කලින් matches වලින් හෙම්බත් වෙලා හිටපු අපි දැන් නැගිටිනවා...

mahela & sanga next ODI ekata nathuwa e wenuwata aluth unta chance dunnoth hodai

mahela & sanga next ODI ekata nathuwa e wenuwata aluth unta chance dunnoth hodai
South Africa tour of... 07-27-2013 11:24 AM puka nalawanna epa..man asa na huththo! Diazkolla![]()
thread bump karath rep kapanwane gu ballo.ȜMA X;15373068 said:mokada me mal ponnayathread bump karath rep kapanwane gu ballo.

patta athal +ȜMA X;15373068 said:mokada me mal ponnayathread bump karath rep kapanwane gu ballo.

adoo meka man deepu ekak nemai ok?
mata mataka nane ban ohoma deyak..kawadda me?mona thread ekada? mage nama dala deela tiyenne kariyek...![]()

loweth ne oi 
athal karen dene.ȜMA X;15373068 said:mokada me mal ponnayathread bump karath rep kapanwane gu ballo.

ඒක තමයි වෙන්න ඕනේ මචන්... අපි වැටිලා ඉද්දි experiments කරාම අලුතින් එන කෙනා කොච්චර talent උනත්, කැපිල යනවා... අපි මුලින් නැගිටලා ඉන්න ඕනේ... ඒ නැගිටින ගමන් තමයි අලුත් අය දාන්න ඕනේ... හොදට ස්ට්‍රොන්ග් උනාම, matches තෝරාගෙන, කට්ටිය දාන්න පුළුවන්... මේක 4ත 1ක් දිනන එකත් අනිවාර්යයි, අපේ ක්‍රිකට් future එකට... ඉන්දියන් සක්කිලිත් එක්ක කරට කර ගහන්න ඉන්නේ දැනට අපි විතරයි... සංග මහිය දිලා මාලිංග වගේ අය ඉන්න අතර ඇන්ජි චන්දිමාල් වගේ අය නායකත්වයට පුහුණු කරපු එකේ අගය දැන් තේරෙනවනේ... ඒ වගේම උන් ඉන්නකොට තව strong ටීම් එකක් හදන්නත් ඕනේ, අයින් වෙච්ච ගමන් replace කරන්න පුළුවන් වෙන්න... කලින් matches වලින් හෙම්බත් වෙලා හිටපු අපි දැන් නැගිටිනවා...

ȜMA X;15373068 said:mokada me mal ponnayathread bump karath rep kapanwane gu ballo.

UOTE=kmc madushan;15373762]රග්බි ශූරතාවලිය නිසා 'ගාල්ලේ තණතිලි විනාශ වෙනවා'[/QUOTE]Me gon hathikare ban thananili vitharada vinsha karanne... mun mulu ratama vinasha karanawa. Hariyata meka unge budalayak wage. Mewa lankawe media wala unta pen na. Penunath katha karan na. Madya nidahasa e tharamata lankawe tiyenwa neUOTE=kmc madushan;15373762]රග්බි ශූරතාවලිය නිසා 'ගාල්ලේ තණතිලි විනාශ වෙනවා'
http://www.bbc.co.uk/sinhala/sport/2013/07/130728_galle_stadium_rugby.shtml
BBC Sinhala