South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ow ban okkwath naththtama nathi karanwa mun thisrata thma hambanthota godak wicts awe kuleta passe eth uta dunnena danna ,eka oweryakin ba balanna ,u danne hamadissema wickt ganna baola ,eda malinhatath 19 kwaduna thisrtata gahana eka ahanna deyakkda

    ekath ekka denna one mahelata hri snagata hri bat karana welwqaka oka kisima wagakimak nathuwa gahanwa welwakta ,eth dan tikk shot hadgena

    kipayak passe hadeyi

    :yes::yes:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    2014 world cup ekata team eka experiment karnawa kiyanna :oo: api nam danna na ova :dull:

    එහෙම කියලවත් අපි හිතා ගමු බන්..අද පැරදුනාම rank එකත් ඉවරයි..මුන්ට එක අමතක වෙලාද..:growl:

    අනික මැද පෙළ 6ක් ගහන්න එකෙක් නැහැ...තිසර එනකන් ඉන්න ඕන...උ එනකොට පෙරහැර ගිහින් ඉවරයි...පස්සේ උව ගැහුවේ නැති උනොත් කපලා දානවා :P

    චන්දිමාල්,තිරිමාන්න ගැහුවේ නැති උනාට උන් ඉන්නවා...උන් දෙන්නටම ආසාවට එක දාන්නත් බැහැ,6ක් ගහන්නත් බැහැ :shocked:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    okun ta bannina epa thirimanna nam tikk welwa ganna ekek play kranna me para spl ekath nane dan komath playsla balanna bane
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka squad
    LD Chandimal*, TM Dilshan, DPMD Jayawardene, KMDN Kulasekara, RAS Lakmal, AD Mathews, , Mendis, , MDKJ Perera†, NLTC Perera, , SMSM Senanayake, HDRL Thirimanne
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    944591_541476532585944_481100708_n.jpg
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    okun ta bannina epa thirimanna nam tikk welwa ganna ekek play kranna me para spl ekath nane dan komath playsla balanna bane

    අත දිග හැරලා 6ක් ගහන එකෙක් හොයා ගන්න SLPL ඕනද බන් :rofl::rofl:

    චන්දිමාල්,තිරිමාන්න හොදයි test ගහන්න..බලපන් මුන් දෙන්නගේ T20 average :shocked:

    Lahiru Thirimanne
    T20Is 15 11 1 143 30 14.30 110.85
    average == 14.30 129 :growl:

    Dinesh Chandimal
    17 15 0 197 56 13.13 92.92
    average == 13.13 212 :P
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අත දිග හැරලා 6ක් ගහන එකෙක් හොයා ගන්න SLPL ඕනද බන් :rofl::rofl:
    6 neme ban t 20 kiyannne 6 d gahana unwage gahanna ba ,meka kiyana thrm me magula awul ada balamu eth ban fitnuss hadanna one ban ekata