South Koreaවෙන් කුනුවෙන්න අහගත්තු දෙශපාළුවා

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113

    "පොරොන්දු ඉටු කරන්න බැරි නම් මම මුණගැහෙන්න යන්නෑ"

    "බිස්නස් ඉවරයි"

    අපිට මේවා ආතල් ඒ කාලෙ ඉඳලාම, කොච්චර කිව්වත් හැදෙන්නේ නෑ

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    මම ආස්‍රය කරන උන්ගෙනුත් 99.99% ක් වෙලාවක් කිව්වොත් වෙලාවට එන්නෙ යන්නෙ නැති පරක්කු වෙන උන්. ඕක පවුල් පසුබුමින්ම හැදුන නරක පුරුදු
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    මම ආස්‍රය කරන උන්ගෙනුත් 99.99% ක් වෙලාවක් කිව්වොත් වෙලාවට එන්නෙ යන්නෙ නැති පරක්කු වෙන උන්. ඕක පවුල් පසුබුමින්ම හැදුන නරක පුරුදු
    wadak na ban. api hadenne naha
     
    • Like
    Reactions: SahanImeshana

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    සමහර උන් හිතලම පරක්කු වෙනවා ටිකක් ලොකු කම පෙන්නන්න ඕක දේශපාලන එවුන් හැමතිසේම කරන වැඩක් තමන් බිසී කියලා පෙන්නන්න :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    wadak na ban. api hadenne naha
    හැදුන්නැති උනාට කමක් නෑ, ඉක්මනට යමු කිව්වම, "ඇයි උඹ නැකතටද යන්නෙ" කියල අහද්දි තමයි කන පැලෙන්ක දෙන්න හිතෙන්නෙ
     
    • Like
    Reactions: casc_rokz

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113

    "පොරොන්දු ඉටු කරන්න බැරි නම් මම මුණගැහෙන්න යන්නෑ"

    "බිස්නස් ඉවරයි"

    අපිට මේවා ආතල් ඒ කාලෙ ඉඳලාම, කොච්චර කිව්වත් හැදෙන්නේ නෑ

    මම නම් ෆෝන් එකේ විනාඩි පහක් වැඩියෙන් තියාගෙනයි ඉන්නෙ
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    හැදුන්නැති උනාට කමක් නෑ, ඉක්මනට යමු කිව්වම, "ඇයි උඹ නැකතටද යන්නෙ" කියල අහද්දි තමයි කන පැලෙන්ක දෙන්න හිතෙන්නෙ
    sirawata ban, welawata wada karana ekawa hena pahalata dala katha karanne mehe un.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    සමහර උන් හිතලම පරක්කු වෙනවා ටිකක් ලොකු කම පෙන්නන්න ඕක දේශපාලන එවුන් හැමතිසේම කරන වැඩක් තමන් බිසී කියලා පෙන්නන්න :lol:
    this is true, samahara un phone eka answer karannet tikak rings yanna dila ,
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මම ආස්‍රය කරන උන්ගෙනුත් 99.99% ක් වෙලාවක් කිව්වොත් වෙලාවට එන්නෙ යන්නෙ නැති පරක්කු වෙන උන්. ඕක පවුල් පසුබුමින්ම හැදුන නරක පුරුදු
    ලංකාවේ දේශපාලකයින්ගෙන් හරියටම වෙලාවට එන්නේ බන්දුල ගුණවර්ධන.. හේතුව tution කරපු නිසා.
    චන්ද්‍රිකා එහෙම පට්ට අවුල්. උදේ 9 කිව්වොත් හවස 4 ට විතර එන්නේ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    වටිනා දේපොළ ගේදොර ගිනි තියන සුපිරි වාහන සුපිරි හෝටල් ගිනිතියලා විනාශ කරන සුඛෝපභෝගී වාහන ගඟට ඇලවල් වලට තල්ලු කරලා ආතල් ගන්න කාලකන්නි ඉන්න රටක් කොහොමත් දියුණු කරන්න බෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    පොහොට්ටුව වෙනේ අනිවා කොමිස් ඉල්ලන්න ඇති පරක්කු කරලා. අරගල කරේ නැත්තං වෙළහාට කන්න නැතිව පෝලිං වල මැරිලා රටෙන් බාගයක්. :lol: :lol:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    xGDLfLS.jpeg