"පොරොන්දු ඉටු කරන්න බැරි නම් මම මුණගැහෙන්න යන්නෑ"
"බිස්නස් ඉවරයි"
අපිට මේවා ආතල් ඒ කාලෙ ඉඳලාම, කොච්චර කිව්වත් හැදෙන්නේ නෑ
wadak na ban. api hadenne nahaමම ආස්‍රය කරන උන්ගෙනුත් 99.99% ක් වෙලාවක් කිව්වොත් වෙලාවට එන්නෙ යන්නෙ නැති පරක්කු වෙන උන්. ඕක පවුල් පසුබුමින්ම හැදුන නරක පුරුදු


හැදුන්නැති උනාට කමක් නෑ, ඉක්මනට යමු කිව්වම, "ඇයි උඹ නැකතටද යන්නෙ" කියල අහද්දි තමයි කන පැලෙන්ක දෙන්න හිතෙන්නෙwadak na ban. api hadenne naha
"පොරොන්දු ඉටු කරන්න බැරි නම් මම මුණගැහෙන්න යන්නෑ"
"බිස්නස් ඉවරයි"
අපිට මේවා ආතල් ඒ කාලෙ ඉඳලාම, කොච්චර කිව්වත් හැදෙන්නේ නෑ
sirawata ban, welawata wada karana ekawa hena pahalata dala katha karanne mehe un.හැදුන්නැති උනාට කමක් නෑ, ඉක්මනට යමු කිව්වම, "ඇයි උඹ නැකතටද යන්නෙ" කියල අහද්දි තමයි කන පැලෙන්ක දෙන්න හිතෙන්නෙ
this is true, samahara un phone eka answer karannet tikak rings yanna dila ,සමහර උන් හිතලම පරක්කු වෙනවා ටිකක් ලොකු කම පෙන්නන්න ඕක දේශපාලන එවුන් හැමතිසේම කරන වැඩක් තමන් බිසී කියලා පෙන්නන්න![]()
ලංකාවේ දේශපාලකයින්ගෙන් හරියටම වෙලාවට එන්නේ බන්දුල ගුණවර්ධන.. හේතුව tution කරපු නිසා.මම ආස්‍රය කරන උන්ගෙනුත් 99.99% ක් වෙලාවක් කිව්වොත් වෙලාවට එන්නෙ යන්නෙ නැති පරක්කු වෙන උන්. ඕක පවුල් පසුබුමින්ම හැදුන නරක පුරුදු