Southern Expressway Patrol Vehicles

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
thanks

අ‍ධිවේගි මාර්ගය පරිහරනය කරන්න අපේ රියදුරන් දැනුවත් කරන්න වෙනවා. වේගය පාලනය කරන හැටි, මාර්ග නිවේදන කියවන අකාරය, ‍හදිසියකද් කල යුතු නොකල යුතු දේවලි විශේෂයෙන්. විගේෂයෙන් hard-shoulder එක තියෙන්නෙ මොකටද කියලා!
 
  • Like
Reactions: ruka max