Southern Highway|දක්ශින අධිවේගී මාර්ගය[Unseen Photos]

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Mun danna widiyata 3 Wheel saha bikes meke yanna baa.. anith wahana walatatath toll system ekak thiyenawa.. kohomath ithin ape booruwo wage elawana ekek giyoth ithin ivarai.. Lane eken areheta meheta maru wewi.. Thanks for the fotos machan..

    aniwa ... your point is correct

    ethokata gama kiriiiiiiiiiiiiiiiiiiii dennada hadanne colombo walin aragana............

    ගමට ගියත්,නගරෙට ගියත් ලංකාවේ ඔක්කොටමනේ මචං


    thankz malleee

    මෑක්සා මචන්,ලංකාවේ මේ වගේ දියුණු වීම් දකින්න ලෑබීම ලොකු සතුටක්,,
    ස්තූතියි මචන් Photos එක්කම අපිත් එක්ක බෙදා ගත්තට,,,
    ඉදිරියේදී තව වටිනා Thread දාන්න මගෙන් සුභ පෑතුම්!

    එලකිරි මචං .... ඒක මගෙත් සතුටක්

    Gr8 Post!!
    tfs machan!!
    spread:dull:


    thankz krazy

    maxxa elaz

    thankz machan

    ha....ha....
    elama wadak thama Bro!
    11.gif

    mehema dakka ma thama lankawe diunuwa penne!
    Thanks a lot! mucha!
    11.gif

    Keep it
    Up!
    11.gif

    +++

    aahhh galle mama thankz honde
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    niyamai ahhhhh.

    තැන්ක්ස් මචං

    Ela machan. Rep +
    1.gif

    thankz machan

    Thanks for sharing.
    පාරවල් ටිකනම් ලස්සනට තියෙනවා.ඒත් ඉතින් ඔය කියන විදියට අපිට තාම පාර පාවිච්චි කරන්න බැරි වීම ගැන කණගාටුයි.

    බය වෙන්න එපා වැඩ ඉවර උනාම යන්න පුලුවන් වෙනවානේ ..... හැබැයි ෆන් එකට යන්න ඕන නම් දැන්ම එන්න වෙනවා.

    maru needha

    yeahhhhh


    patt machan :D
    maxxa thread eka

    thankz rotiyoo

    නියමයි සහෝදරයා.
    හරිම සංතෝෂයි මේවා දකිනකොට.
    ලඟදි අපි දැක්කා මේ අධිවේගී මාර්ගයේ ගුවනින් ගත් වීඩියෝ එකක්.
    ඇත්තටම අපිට හිතාගන්නත් බැරි වුණා මේ ලංකාවෙද කියලා........
    රෙප්++

    පුලුවන් නම් ඒක අප්ලෝඩ් කරලා අපිටත් බලන්න ඉඩ දෙන්න .... තැන්ක්ස්

    ela malliyoooooooooooo...nice worrkkkkkkkkkkkkk...ubada gatte pic s

    ahh nipuna ayya ... thankz machan ...mama thamai gatte


    Shaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!!!!!! SRI LANKA <3

    oh yeah we luv it
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    thankz bro


    simply Awsome...:yes:
    thanx for sharing..
    You must spread some Reputation around before giving it to RuZZa again.

    just njoy the post ... thats what i want
    thankz sis

    ela ela machan..
    (You must spread some Reputation around before giving it to RuZZa again.)

    thankz machan

    ෆට්ට මචෝ කියල වැඩක් නෑ නියමයි අපේ ලංකාවේ මෙවන් දේවල් දැක්කාම පුදුම සතුටක් දැනෙන්නේ
    රෙප නම් ඉතින් දෙන්න බැලූ

    අනිවා මොනවා උනත් අපේ රටනේ .....තැන්ක්ස්
    රෙප් වැඩක් නැහැ බං .... මගේ ත්‍රෙඩෙන් උඹට දෙයක් ලැබුනා නං එච්චරයි.

    Gindara:)
    +rep

    umbe comment ekath gindaara
    11.gif
    ..... thAnkz macho


    really nice :);)
    thanks 4 sharing malzzz
    rep denna balu
    :(

    ela ela ayya .....
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    thx bro...
    mewa dakkama podi kale mathak wenawa.....

    vehicles wala wadi speed ekakata awa hama about 130kmph wahane bell ekak wadinawa :D thawa awurudu keepayakin aith e bell eka ahanna puluwan :D
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රටක් දියුණුකිරීමට යටිතල පහසුකම් සංවර්ධනය ඉතා වැදගත්, ඉන් මහා මාර්ග ඉතා වටිනා අංගයක්.., දියුණු රටවල මාර්ග පද්ධති දැක්කම අපේ රට ගැන කණගාටු හිතෙනවා. කලාපීය වශයෙන් මේ අධිවේගී මාර්ග හදුන්වන ඉංග්‍රිසි නාමයනුත් වෙනස් British called as "Motorways", American & Middle East called as "Highways" !!

    ඇත්තෙන්ම මේ ව්‍යපෘති මීට අවුරුදු 25 - 30 උඩදි කලානම් අද ලංකාව හොද තැනක..ඒත දැනුත් ගොඩක්ම පරක්කු නැහැ. මේවා දිහා පාට කන්නාඩි දාලනම් බලන්න හොදම නැහැ. කුමන රජයකින් ඊයෙ කලයුතු වැඩ විදියට තමයි පෙන්වා දෙන්න පුලුවන්.


    1041238.jpg


    cloverleaf.gif

    ඉහතින් දැක්වෙන්නෙ පිවිසුම් මාර්ග කොහොමද සම්බන්ධ වන්නෙ පැහැදිලි වීම සදහායි. සරලම ක්‍රමයට තමයි 8 ඉලක්කම 2ක් සිටිනසෙ ඉදිකරන්නෙ. නමුත් මේක ගොඩක් සංකීර්ණ වෙනවා පිවිසුම් මාර්ග (entry or exit) සංඛාව වැඩි උනොත්. හැබැයි ඒවා නම් ලංකාවේ නොවේ...

    ඔන්න පහලින් යාලුවෙක් මට මාස කිහිපයකට කලින් එවපු අපේ දක්ශිණ අධිවේගී මාර්ගයේම පින්තුර කිහිපයක් මාත් ඒකතු කලා. ස්ථාන හරියට දන්නෙ නැහැ!

    40670426100573607717108.jpg

    40670426100578607717108.jpg


    41010428542553607717108.jpg

    41010428542558607717108.jpg

    41010428542563607717108.jpg

    41010428542568607717108.jpg

    41010428542573607717108.jpg

    41010428542583607717108.jpg

    41010428542588607717108.jpg

    41010428542593607717108.jpg

    41010428542598607717108.jpg

    41010428542603607717108.jpg

    44737428549193607717108.jpg

    45581426808798607717108.jpg

    45581426808803607717108.jpg

    45782426808698607717108.jpg

    47102428539133607717108.jpg

    Thread එක ඇත්ලෙ thread එකක් දැම්ම කියල අමනාපයක් නැතිවෙයිනේද?

    කවුරුහරි මේ පින්තුර කලින් දාලතිබ්බානම් සමාවෙන්න. ඔබගේ සටහනට මාගේ ස්තුතිය. :D.
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    රටක් දියුණුකිරීමට යටිතල පහසුකම් සංවර්ධනය ඉතා වැදගත්, ඉන් මහා මාර්ග ඉතා වටිනා අංගයක්.., දියුණු රටවල මාර්ග පද්ධති දැක්කම අපේ රට ගැන කණගාටු හිතෙනවා. කලාපීය වශයෙන් මේ අධිවේගී මාර්ග හදුන්වන ඉංග්‍රිසි නාමයනුත් වෙනස් British called as "Motorways", American & Middle East called as "Highways" !!

    ඇත්තෙන්ම මේ ව්‍යපෘති මීට අවුරුදු 25 - 30 උඩදි කලානම් අද ලංකාව හොද තැනක..ඒත දැනුත් ගොඩක්ම පරක්කු නැහැ. මේවා දිහා පාට කන්නාඩි දාලනම් බලන්න හොදම නැහැ. කුමන රජයකින් ඊයෙ කලයුතු වැඩ විදියට තමයි පෙන්වා දෙන්න පුලුවන්.


    ඉහතින් දැක්වෙන්නෙ පිවිසුම් මාර්ග කොහොමද සම්බන්ධ වන්නෙ පැහැදිලි වීම සදහායි. සරලම ක්‍රමයට තමයි 8 ඉලක්කම 2ක් සිටිනසෙ ඉදිකරන්නෙ. නමුත් මේක ගොඩක් සංකීර්ණ වෙනවා පිවිසුම් මාර්ග (entry or exit) සංඛාව වැඩි උනොත්. හැබැයි ඒවා නම් ලංකාවේ නොවේ...

    ඔන්න පහලින් යාලුවෙක් මට මාස කිහිපයකට කලින් එවපු අපේ දක්ශිණ අධිවේගී මාර්ගයේම පින්තුර කිහිපයක් මාත් ඒකතු කලා. ස්ථාන හරියට දන්නෙ නැහැ!


    Thread එක ඇත්ලෙ thread එකක් දැම්ම කියල අමනාපයක් නැතිවෙයිනේද?

    කවුරුහරි මේ පින්තුර කලින් දාලතිබ්බානම් සමාවෙන්න. ඔබගේ සටහනට මාගේ ස්තුතිය. :D.
    මොකද අමනාප වෙන්නද යාලුවා
    11.gif
    .... ස්තූති කරන්නයි ඕන ....මමවත් මේ ෆොටෝ ටික ඔක්කොම කලින් දැකලා තිබුනෙ නෑ.අඩුම තරමේ ඔයා කියපු විස්තරේවත්.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ගොඩක් ලස්සනට හදලා තියෙනවා.මිගා කිව්වා වගේ මේ වගේ දේවල් පක්ශ බේදයකින් තොරව අගය කරන්න ඕන..අපේ මව්බිම දියුනු වෙන එක අපිට කොච්චර සතුටක්ද?
    රෙප්+

    අනිවා .... ඒක තමයි වෙන්න ඕන
    thankz bro

    Ela...Ela...

    ela ela .... thankz


    +rep
    machan elaz

    Thankz machan

    නියමයි නියමයි
    ආස හිතෙනව දියුනුව දැක්කම
    ( ඔන්න පහක් මගෙ ගානෙ+5)

    අනිවා .... තැන්ක්ස් ඉන්දික අයියා.

    දොලූ;8617590 said:

    thankz doluu


    thankz bro

    නියමයි යාළුවා.... අපේ පැත්තෙත් හයිවේ එක තාම මඩ ගොඩත් විතරයිනේ... දැක්කමනම් මාර ආසයි. අපේ රටේනේ.....

    තැන්ක්ස් අයියා ..... තව ටික දවසකින් වැඩ පටන් ගනී.
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    niyamayine

    mehe high way eka hadanna gaththe giya maase idan:dull:

    kohomahari dagena hadanava buvala set eka
    meheth hedeyi ikmanatama:D