Soya Denna Wanted

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන්සලා ඔන්න ඉතින් දෙයියනේ කියල ඉන්සයිට් එකනම් දීගත්ත, දන ඉතින් ටිකක් ලොකුවයින් එකකට යන්න තමයි බලාපොරොත්තුව, උඹල දන්න්න තැනක හෝ උඹලගේ තියනවනම් බී එම ඩබ්ලිව් එක්ස් 2 එකක් විකුනන්ඩ, මට පොඩ්ඩක් විස්තර ටික කියනවද?

    BMW%2BX2.jpg


    bmwx2560x3739797e657ebe.jpg


    අඩුම ගානේ බම්පියක් වත දාල හෙල්ප් එකක් දෙන්න
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    umbata sure da oka oya price range eken ganna puluwan kiyala ..? ..

    X1 ekanam thiyanawa eth thawama X2 ekak set une nha ban, ekak thiyanawa kohuwala heta balanna gihin thamayi kiyanda wenne, eke ayithikaaraya gaanak kiyanne nha, awith balala inda kiyanawa:angry: