Spa Ceylon - black money

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,077
    2,265
    113

    Spa ceylon ගැන මටත් පුදුමයි. Outlets හැමතැනම. loyal customer base එකක්වත් නෑ වගේ. කොහොම රන් කරනවද කවුරු ඉන්වෙස්ට් කරනවද කියලා මටත් දැනගන්න ඕනේ.
    ඒ වගේ බිස්නස් සෑහෙන ලංකාවේ තියෙනවා. Specially hotel industry එකේ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,025
    113
    tracing Geo-location.. ... ...
    තුන්වැනි ඇහෙන් බලලා වස්තියාගෙන් ළඟදී අහගත්තා නේද ඕකා හොඳට..

    Spa ceylon මෙහෙ විතරයි නෙවෙයිනේ තියෙන්නේ.. අයිති පොරත් ඉන්නේ aussie ද කොහෙද නේද? Janet කට්ටියගේ පුතාද කොහෙද කියලා මම දැක්කා interview එකක කියනවා.. ඒ සල්ලිත් ඇති.. ඒ නැතත් ඕකට investors ලා හොයාගෙන ඇත්තේ පොර.. profit හොයයි පස්සේ..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,642
    17,540
    113
    හම්මට උඩු බුලත් විට කටා අඳින්නෙ දැන් f.o.a ආ :shocked:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,052
    71,469
    113

    Spa ceylon ගැන මටත් පුදුමයි. Outlets හැමතැනම. loyal customer base එකක්වත් නෑ වගේ. කොහොම රන් කරනවද කවුරු ඉන්වෙස්ට් කරනවද කියලා මටත් දැනගන්න ඕනේ.
    ඒ වගේ බිස්නස් සෑහෙන ලංකාවේ තියෙනවා. Specially hotel industry එකේ.

    මොන ගූ පොන්නයෙක්ද හුත්තො මේ?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,544
    3,960
    113
    Lanka
    international yana brand ekak ne. anika ona taaram lankawe ayath gannwa bn. spa ceylon witarak use karana kello mama danna ewunma inwa ona taram. black money scn ekak tynwda ndda danne na. but mu mea kiyanwata wada unta business tynwa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ

    Spa ceylon ගැන මටත් පුදුමයි. Outlets හැමතැනම. loyal customer base එකක්වත් නෑ වගේ. කොහොම රන් කරනවද කවුරු ඉන්වෙස්ට් කරනවද කියලා මටත් දැනගන්න ඕනේ.
    ඒ වගේ බිස්නස් සෑහෙන ලංකාවේ තියෙනවා. Specially hotel industry එකේ.

    විඩියො එක බලල නෙවෙයි ද ත්‍රේඩ් එක දෑම්මේ🤣🤣
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    මටත් ඕකනම් නෝට් උනා.. පොඩි ඕඩියන්ස් එකක් ඉන්නෙ බන්.. ලොකුවට ප්‍රොෆිට් කරනව කියල හිතන්නනම් අමාරුයි
     
    • Like
    Reactions: Yin And Yang

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    Habai salli nam athi machan Dubai airport eke Sleep n fly kiyala lounge branches thiyanwa Hama ekema Spa Ceylon thiyene
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,150
    113
    Forest
    මොකද්ද බන් මේ මෙලෝ රහක් නැති උන් ඔක්කොම video හද හද දාන්න පටන් අරන් තියෙන්නේ

    ශලින් මේක දැක්කොත් අධෝමුකයෙන් හිනා වෙයි.