6.30 pm වගේ ලංකාවෙ වෙලාවෙන් උඩ යනව බලන්න පුලුවන්. *fingers crossed*
කලින් test flight ගියේ ship එක විතරයි. අද තමා full ship එකම orbit එකට යවන්නෙ. (booster + ship)
බලමු මේක හරිගියොත් අපිත් interplanetary species එකක් වෙනව.
SpaceX channel එක sub කරල තියාගන්න live stream එකක් බලන්න පුලුවන් යන වෙලාවෙදි.
https://www.youtube.com/@SpaceX
EDIT - අද 17 launch එකක් කරන්නෙ නෑ. 1st stage එකේ pressure issue එකක් තියනව.

Last edited: