SpaceX Starship එක අද උඩ යවනව සිංහලු

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    6.30 pm වගේ ලංකාවෙ වෙලාවෙන් උඩ යනව බලන්න පුලුවන්. *fingers crossed*
    කලින් test flight ගියේ ship එක විතරයි. අද තමා full ship එකම orbit එකට යවන්නෙ. (booster + ship)
    බලමු මේක හරිගියොත් අපිත් interplanetary species එකක් වෙනව.

    SpaceX channel එක sub කරල තියාගන්න live stream එකක් බලන්න පුලුවන් යන වෙලාවෙදි.

    https://www.youtube.com/@SpaceX







    EDIT - අද 17 launch එකක් කරන්නෙ නෑ. 1st stage එකේ pressure issue එකක් තියනව. :(
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕකත් බිමට පතබෑවෙයිද දන්නෑ.ඕකගෙත් කට විතරයි බොරුවට පොර වෙන්න දඟලන්නේ🤣🤣
     
    • Angry
    Reactions: sumane20

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ඕකත් බිමට පතබෑවෙයිද දන්නෑ.ඕකගෙත් කට විතරයි බොරුවට පොර වෙන්න දඟලන්නේ🤣🤣
    තෝපේ චීනා මොනාද යැව්වේ ? යවපු ස්ප්‍රීම් සැට් එක කොහෙද කියලවත් රටේ උන් දන් නෑ
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    තෝපේ චීනා මොනාද යැව්වේ ? යවපු ස්ප්‍රීම් සැට් එක කොහෙද කියලවත් රටේ උන් දන් නෑ

    Ubalata namal pupen hinaa wenawa athi mewa kiyawanawanam. Oka yawve nidhan thiyana than locate karaganna. Yasata goda damme okkoma
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    Ubalata namal pupen hinaa wenawa athi mewa kiyawanawanam. Oka yawve nidhan thiyana than locate karaganna. Yasata goda damme okkoma
    නිදන් ගොඩදාන එක ගෙනාවේ 2012-2015 කාලේ . ඔය රාජාංගනේ දඹුල්ලේ ඒ කාලේ චොපර් එකක් යනවා දවාලට නිකං පොල්ලක් වගේ එකක් උරුක් කරන් පොලවට
     
    • Wow
    Reactions: baba-chuti

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    හ්ම්ම් අපෙන් හොරකන් කරපු තාක්ශනෙන් වැඩ පෙන්නනව සුද්දො...හේල් රවනාආආ.....ආහ්
     
    • Like
    Reactions: NRTG and Elon Musk

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තෝපේ චීනා මොනාද යැව්වේ ? යවපු ස්ප්‍රීම් සැට් එක කොහෙද කියලවත් රටේ උන් දන් නෑ

    චීනේ වගේද කලවම් පොන්නයෝ තොගෙ මහලොකු අැමරිකාව..තොපි හිතන් ඉන්නේ උන්ට බැරි වැඩක් නෑ කියල නේද?ඒ වුනාට රොකට් උඩ යවන්නේ ලෝකෙට මල් වෙඩි පෙන්නන්නන..ලෝකේ තියෙන ඔක්කොම මොළ ටික අරගෙනත් ගූ සුද්දට හරියට රොකට් ඵකක් උඩ යවාගන්න බෑ..🤣🤣🤣🤣🤣🤣🤣