Spare Parts Importing

wageesha87

Active member
  • Oct 31, 2008
    315
    86
    28
    kandy
    මචංලා මේ දවස්වල තියෙන Import restrictions එක්ක මං online auto spare parts order කරලා DHL එකෙන් ගෙන්නුවොත් මෙහෙ Custom එකෙන් hold කරයි ද?
    ළගදි ගෙන්නපු කවුරු හරි ඉන්නව නම් උදව්වක් දෙන්න ප්ලීස්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,369
    113
    amayama eken nan genawa awulak une ne personal use hinda.quanity 1kata wada nan stuck wei
     

    wageesha87

    Active member
  • Oct 31, 2008
    315
    86
    28
    kandy
    amayama eken nan genawa awulak une ne personal use hinda.quanity 1kata wada nan stuck wei
    මේ ළගදි ගෙන්නුවාද(අගෝස්තු වලින් පස්සෙ වගේ) අවුලක් වුනේ නැද්ද