Speaker 2.1

SIC

Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    2.1 speaker system ekk gnna oni danata baluwe meka,room ekakata wage use krnna gnne
    29258.jpg

    microlab m 200,barklays lage 4800k wenawa,wena hoda options tiyenawada,ideas :)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    Podi Silva - පොඩි සිල්වා;21176416 said:
    Look eka nam hndayi
    Wires connect krnna ba ne da
    kelimma fit wela neda enne
    bluetooth fm mukuth na ne bn

    :( me ganata wena hoda ekk kiyahanko :sorry:
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    Microlab M-200 හොඳයි මචන්. :yes:
    කියන්න තරම් නම් වරදක් නෑ.
    ඊට වඩා අඩුවට ගන්නවනම් M-100 ගනින්. ;)
    අපේ යාලුවෙක් ලඟත් තියෙනවා.. :)
    කොහොමත් Microlab, Creative වගේ brands ගොඩක් හොඳයි. :love::love:
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    ඊයේ මමත් Mircorlab එකක් ගත්ත. M-300 BT.
    2.1
    Rs. 5000.00
    Sounds Quality.
    ඒ ගානට වටිනවා. Options ගොඩක් තියෙනව.
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    ඕක තමයි මා ගාවත් තියෙන්නේ. අවුලක් නෑ.
    මම ඕකේ සබ් වූෆර් සර්කීට් එක ජපන් සෝනි සබ් එකකට සෙට් කරලා තියෙන්නේ.
    තව ටික කාලයක් ඉඳලා 5.1 එකක්ම ගනින් මචන්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    Podi Silva - පොඩි සිල්වා;21177550 said:
    Kumi eka thyenawa podi diplay ekakuth ekka
    remote bluetooth sd fm usb 5100 da khe
    habayi brand eka chinese

    sonicgear nam thiyenwa wage microlab watt gananm wadi sound kohomada dann:rolleyes: