Speaker Admin - DOWNLOAD FREE !!! HERE

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
spkadmain.jpg

මේකෙන් computer එකේ speaker volume කාටවත් වෙනස් කරන්ඩ බැරි විදියට හැදුවහැකි. නැත්තම් mute කරලම දම්මහැකි.
තව volume එක වේලාවෙන් වෙලාවට ඉබේම වෙනස් වෙන්ඩත් හැදුවහැකි.

System requirements: Windows Vista or later OS (Vista / 7 / 8) 64/32bit

DOWNLOAD (246 KB)

No Install / No Admin rights needed. Just DOWNLOAD and RUN

මේකෙ Request code එක 072-8291429 ට SMS කරලා Activation code එක FREE ගන්ඩ.

මේක මම හදපු software එකක්. වැඩ නම් ඔයාලගේ Windows version එකයි 32/64 ද කියලයි comment කරන්ඩ.

Problem තිබ්බොත් කියන්ඩ.

Reps also welcome

Thank you

Last edited:

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
me mokakda ban........+3

මේකෙන් computer එකේ speaker volume කාටවත් වෙනස් කරන්ඩ බැරි විදියට හැදුවහැකි. නැත්තම් mute කරලම දම්මහැකි.
තව volume එක වේලාවෙන් වෙලාවට ඉබේම වෙනස් වෙන්ඩත් හැදුවහැකි.